• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ඉස්කෝලේ ගෙදරටම ඇවිත්

September 26, 2020
in Business
Reading Time: 1 min read
A A
ඉස්කෝලේ ගෙදරටම ඇවිත්
Share on WhatsAppShare on Facebook

ලොව පුරාම බිලියන 1.2ක් පමණ පාසැල් යන දරුවන් දැන් ඉගෙනගන්නේ වෙනස්ම විදිහකට. ඔන්ලයින් ක්‍රමය නිසා ඩිජිටල් තාක්ෂණය උදව් කරන් තමන් කැමති තැනක ඉඳන් දැන් දරුවන් ඉගෙනගන්නවා, මේ විදිහට වාර්තා කරන්නේ World Economic Forumවෙබ් අඩවියයි. පාසැල හා උපකාරක පන්ති වටා බැඳුණු සම්ප්‍රදායික අධ්‍යාපනික රටාවක් තිබුණු ශ්‍රී ලංකාවෙත් අධ්‍යාපන ක්‍රමය ඒ විදිහට වෙනස් වෙලා.

ගෙදර ඉඳන් තනියම පාඩම් වැඩ කරන්නේ කොහොමද? ඔන්ලයින් පාඩම් වැඩ සාර්ථකව කරන්න ඔයාට පුළුවන් කොහොමද?

ඒ අභියෝගය ජයගන්න www.jw.org වෙබ් අඩවියේ මෑතකදී පළ වුණු ලිපියක තිබුණු පහත දැක්වෙන කරුණු ඔයාට උදව් වෙයි.

කාලසටහනක් හදාගන්න. ඔයාට නිශ්චිත කාලසටහනක් නැත්නම් එකක් හදාගන්න. ඒකට අනුවම වැඩ කරන්න, ඔයාව පාලනය කරගන්න පුරුදු වෙන්න. වැඩ කරන්න ආසාවක් නැති වෙලාවටත් කරන්න තියෙන වැඩ ඉවර කරන්න අදිටන් කරගන්න, පාඩම් කරන්න වෙනම තැනක් හදාගන්න. පාඩම් කරන වටපිටාව කරදරයක් නැති පහසු වටපිටාවක් කරගන්න. අවධානය දෙන්න පුරුදු වෙන්න. එක සැරයකට එක වැඩක් කරන්න. පුංචි විවේකයක් ගන්නග දුවලා පැනලා කරන දේකින් හරි විනෝදාංශයකට කරන දේකින් හරි අලුත් පණක් ලබාගන්න ඔයාට පුළුවන්.

මේ විදිහට ඔයා පාඩම් වැඩ කළොත් ගෙදර ඉඳන් ඉගෙනගන්න එක ඔයාට ආසාවෙන් සතුටින් කරන්න පුළුවන් දෙයක් වෙයි.

මේ පිළිබඳව අමතර තොරතුරු දැනගැනීමට JW ORG මාධ්‍ය ප්‍රකාශක Sudath Fernando 0773 284193 යන දුරකථන අංකය ඔස්සේ අමතන්න. එසේත් නැත්නම් [email protected] යන ඊමේල් ලිපිනයෙන් තොරතුරු විමසන්න.

SendShareShare
Previous Post

රකුටෙන් වයිබර් 2020 වසරේ පළමු අර්ධය සාර්ථකව නිම කරයි

Next Post

සෙලින්කෝ ලයිෆ් තට්ටු 05 කින් සමන්විත නෙල්ලිඅඩි හරිත ශාඛාව විවෘත කරයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.