• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

HNB ඇෂුවරන්ස් ඔබට ගැළපෙන, සුවිශේෂී සෞඛ්‍ය රක්ෂණය, SupremeHealth Max හඳුන්වා දෙයි.

September 26, 2020
in Business
Reading Time: 1 min read
A A
HNB ඇෂුවරන්ස් ඔබට ගැළපෙන,  සුවිශේෂී සෞඛ්‍ය රක්ෂණය, SupremeHealth Max හඳුන්වා දෙයි.
Share on WhatsAppShare on Facebook

HNB ඇෂුවරන්ස් PLC (HNBA) තම ජීවිත රක්ෂණ සැලසුම් සමග ලබාගත හැකි සුවිශේෂී අමතර ප්‍රතිලාභයක් වන SupremeHealth Max මෑතකදී එළිදක්වන ලදී. මෙම නවතම ප්‍රතිලාභය සමග සේවාලාභීන් හට දේශීයව මෙන්ම ලොව පුරාද ඉහළ තලයේ වෛද්‍ය ප්‍රතිකාර සහ සැත්කම් පහසුකම් සලසා ගත හැක.

HNBA සහ එහි පූර්ණ අනුබද්ධිත HNB General Insurance limited (HNBGI) හි ප්‍රධාන විධායක නිලධාරී වන ප්‍රසන්ත ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව පැවසුවේ “සමාගමක් ලෙස අප අපගේ සේවාලාභී අවශ්‍යතාවයන් මනාව අවබෝධ කරගනිමින් ඔවුන්ගේ ආවේණික රැකවරණ අවශ්‍යතාවයන් සැමවිට සලසා දීමට කටයුතු කරයි. එම අභිලාෂය තවදුරටත් ඉෂ්ට කරමින් අප හඳුන්වාදී තිබෙන මෙම නවතම අමතර ප්‍රතිලාභය අපගේ සේවාලාභියාටත් ඔවුන්ගේ මුළු පවුලටත් පූර්ණ රැකවරණයක් සලසා දෙයි. මෙහි අන්තර්ගත ප්‍රතිලාභ අතර අපගේ සේවාලාභීන්ට තමාගේ වෛද්‍ය අවශ්‍යතාවට සරිලන ලෙස දේශීයව මෙන්ම ලොව පුරා වෛද්‍ය පහසුකම් ද සලසා ගැනීමට අවස්ථාව සැලසීම ප්‍රමුඛස්ථානයක් ගනී. අප ජීවත් වන්නා වූ කාල වකවානුවේ, බොහෝ පිරිස් අක්‍රීය ජීවන රටාවකට නැඹුරු වී ඇත. මේ හේතුවෙන් ඔවුන් බහුල වශයෙන් බෝ නොවන රෝග සහ වෙනත් රෝගාබාධයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කෙරේ. සමාජ වගකීම හඳුනන්නා වූ රක්ෂණ සේවා සම්පාදකයකු ලෙස අප සැම විටම ක්‍රියාකාරී ජීවන රටාවක් ගත කිරීමට ශ්‍රී ලාංකිකයන් දිරි ගැන්වීමට උත්සුක වේ. ඒ නමුත් අනපේක්ෂිත රෝගී තත්ත්ව හමුවේ අසරණ නොවී සිතේ සමාදානයෙන් දිවි ගෙවීමට අවශ්‍ය මූල්‍ය සවිය සලසා දෙන්නා වූ මෙවැනි සැලසුමක් ශ්‍රී ලාංකිකයන්ට අත්‍යවශ්‍ය බව අපගේ විශ්වාසයයි. මෙම නව ප්‍රතිලාභය සැකසීම සඳහා වෙහෙස වී කටයුතු කරන ලද අප ආයතනයේ අභ්‍යන්තර කණ්ඩායමට මාගේ කෘතඥතාවය පළ කරමි.

SendShareShare
Previous Post

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ විධායක අධ්‍යක්ෂ ලෙස ප්‍රියන්ත තල්වත්ත මහතා පත් කෙරේ

Next Post

ඩීමෝ හි, මහින්ද්‍රා ට්‍රැක්ටර් රථ සේවා වැඩසටහන මහ කන්නයේ ගොවීන්ට අත්වැලක් වෙයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.