• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

වාස්තු මිනිසාට බලපාන්නේ කොහොමද?

September 23, 2020
in Astrology
Reading Time: 1 min read
A A
වාස්තු මිනිසාට බලපාන්නේ කොහොමද?
Share on WhatsAppShare on Facebook

අප සිරුරේ අභ්‍යන්තරිකව තැන්පත් වී ඇති දේ අතිවිශාලය. හඳුනා ගැනීමටද හැකි වී ඇත්තේ ඉතාම අඩු ප්‍රමාණයකි. හිස මුදුනේ සිට දෙඇස්, දෙකන්, මුඛය, ගෙල, පපු පෙදෙස, උදරය, ලිංග පෙදෙස, කලවා, දණහිස් හා පිටි හා යටිපතුල්ය. මේවා අන්තරීක්‍ෂ ගෝලීය හා පෘථිවිගත ත්‍රිත්වයට අයත් වෙයි. එනිසා මෙම ශරීර කොටස්වලට නිවෙසක වාස්තුව බලපාන්නේ කෙසේදැයි දැන් බලමු.
ත්‍රිලක්‍ෂණයට අනුව අනුගතව භූමියේ නිවෙසක් ඉදිකිරීමේදී දිසාවන් ගැනද මුලින්ම අවධානය යොමු කිරීම අනිවාර්ය වෙයි.

වාස්තු විiානුකූලව ඉතාමත්ම සෞඛ්‍ය සම්පන්න නිරෝගී නිවෙසක් ඉදිකර ගැනීමේදී ඒ තුළ කිසිදු බාධාවකින් තොරව ජීවත් වීමට හැකිවෙයි. කඳු – බෑවුම් සහිත නම් උතුරු දිශාවට පහත් වූ බිම ඉතාම අගනේය. ජලය උතුරට ගලා බසින බැවින්. වර්ණ කලාප වූ උතුර – ඊශාන හා නැඟෙනහිර දිසාව බාධාවකින් තොරව නිරන්තරයෙන්ම නිදහස්ව තිබිය යුතුවෙයි. ඉඩමේ හරි මැද බ්‍රහ්ම පාදය තුළ නිවෙසේ මැද සිටින සේ නිවාස ඉදිකිරීම මහා දෝෂයකි. පර්චස් 2 හෝ 3 වුවත් එසේමය.

මහා වාස්තු විiාඥයන් පෙන්වා දෙන්නේ අපේ පියවි ඇසට නොපෙනෙන මහා ශක්තීන් රැසක් විශ්වය හරහා ගලා යන බවකි. එය අප සිරුරට අනුගත වෙයි. අසමතුලිතභාවයක් වුවහොත් මුළු ජීවිතයම අවුල්සහගත වන්නේය.

එවැනි අසුබ තත්ත්වයකට නිතර නිතර ඔබ මුහුණපාන්නේ නම් කළයුත්තේ වැරැදි වාස්තුව නිවැරැදි කර ගැනීමයි. අපගේ සිරුරත්, නිවෙසත් අතර බලවත් සබඳතාවක් පවතී. එයට ඕනෑ තරම් සාධක තිබේ. යම් ව්‍යුහයක ශක්ති තලයට බලපෑම් කිරීමට විශේෂිත කරුණු හතරකි. පෘථිවි ශක්ති ජාලය, මිනිස් ශක්ති අක්‍ෂය, වර්ණ හා පංච භූත පදාර්ථ ඒවායි. සිරස්, තිරස්, විකර්ණ හා ලම්බක ශක්ති සතරකි. හිරුගේ වර්ණ පදාසය 6013ක කිරණ පොළොවට පතිත කරයි. අප මුහුණදී සිටින දිසාව අනුව මොළයේ නියුරෝණ අසාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වෙයි. කාමරයකදී හෝ වෙනත් පාරිසරික රටාවකදී මොළයේ නිශ්චිත නියුරෝණ මගින් සංඥා කරනු ලබයි.

මේ අනුව බලන විට අප වාසය කරන නිවෙස කොතරම් නිවැරැදිව වාස්තු විiානුකූලව සාදාගත යුතුද යන්න පැහැදිලි වෙයි. ඔබ නිවෙසක් ගොඩනඟන විටදී මෙන්ම පදිංචි නිවෙසක් ඉතාමත්ම නිවැරැදි ක්‍රමවේදය මත ගොඩනඟා ගතයුත්තේය. පළමුවෙන්ම දිසාවන් හඳුනාගෙන ඒ ඒ දිසාවන්ගෙන් නිකුත් වන වර්ණ ශක්ති කිරණ බලවේගය සොයාගත යුතුය.

නිවාස සැලසුම් ඇඳීමේදී විශේෂයෙන්ම භූමිය හා අවට පරිසර රටාව මෙන්ම දිසාවන් ගැනද මනා අවබෝධයක් තිබීම වැදගත්ය.

ගිනිකොන දිසාවට කුස්සිය දැමීම අනිවාර්ය වන අතරම, ඒ දිසාවට අපහසු නම් වයඹ දිසාව යහපත් වෙයි. ඊසාන, නැඟෙනහිර, උතුර, කුස්සිය යොදා ඇති නිවාසවලට වාස්තු දෝෂය උග්‍රවී ඇත. කායික හා මානසික ගැටලු අධික වෙයි. පැවැත්ම අඩුය. නිවෙසේ නිදන කාමර භූගත ව්‍යාධිවලට හසුවීමෙන් වාසය කරන අයද රෝගී වෙයි. ඊසාන තෙතමනය, නිරිත වියළි, ගිනිකොන අධික උණුසුම, වයඹ සම සීතතාවයද ඇතිකරයි. නිවෙසක හැඩයට අනුපාතයද වැදගත් වෙයි. හරි හතරැස් කාමර ඉතාම අයහපත් වෙයි. උතුර, ඊසාන හා නැඟෙනහිර දිසාවන්ට මුහුණලා ඇති කාමර වඩා ඇහිරී තදබදයෙන් යුක්ත වීම හරහා විශ්ව ශක්තිය කාන්දුවීම අඩු වීමෙන් නිවෙස මුළුමනින්ම අක්‍රිය බවට පත්වෙයි. දෝෂ පැනනඟී.

තවද මිනිස් සිරුරේ චක්‍ර 7 ක්‍රියාත්මක වීමද දිසානුගත වීමේදී ආධාරක වෙයි. සහස්‍ර අඡ්න, විසුධ, අනහත, ප්‍රාචීර, පිලාව, මනිපුර, මේන්වේශ්, ස්වධි ස්ථාන යනු මූලාධාර චක්‍ර හතයි.
විශ්වය හා සම්බන්ධිත ප්‍රධානම දේ (මෙවලම) වන්නේ මිනිස් සිරුරයි. (Container) ඉදිරි කලාප හරහා වාස්තු විiාවේ ගැඹුරු තැන් හාරා අවුස්සා බලමු.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

ලස්සන නිවෙසක අසුන්දර කතාව

Next Post

උඳු හිඟයට බැසිල්ගෙන් පිළියම්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.