• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ලස්සන නිවෙසක අසුන්දර කතාව

September 23, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ලස්සන නිවෙසක අසුන්දර කතාව
Share on WhatsAppShare on Facebook

අවුරුදු පහකට පමණ පෙර පැරැණි සේවාදායකයකුගේ ඉල්ලීමට නිවෙසක වාස්තු පරීක්‍ෂා කිරීමට මා එහි ගියා. මාගේ සේවාදායකයා එම නිවෙසේ හතර වැනි අයිතිකරු. ඔහු එම නිවෙස මිලදීගෙන තිබුණේ තම ව්‍යාපාරික කටයුතු සඳහා කාර්යාලයක් ලෙස භාවිත කිරීමට. නිවෙසේ මුල් අයිතිකරු රටම දන්න කලාකරුවෙක්. ඔහු 1990 ගණන්වල මෙම නිවෙස ගොඩනඟා තිබුණා. නිවෙසේ පදිංචිවී වසර කිහිපයක් යනතුරු ඔහුට කිරි ඉතිරී තිබුණේ දේපොළ, ඉඩකඩම්, යාන-වාහන, ධනය, බලය සෑම දෙයක්ම හිමිකර දෙමින්. නමුත් ඔවුන්ගේ ජීවිතවලට හිටි හැටියේ කණකොකා හඬන්නට වුණා. නිවෙසේ පදිංචියට එන විට නිවෙස අංගසම්පූර්ණයෙන් සාදා නිමකර පැමිණියත් කලාකරුවා සැරින්සැරේ නිවෙසට නව කොටස් එකතු කොට වෙනස්කම් කර තිබුණා. අවසානයේ පවුල් ජීවිතද සුනුවිසුනු වී ගොස් දරුවන් හිතුවක්කාර වී නොමඟ ගොස් තිබුණා. රජෙක් වගේ හිටිය කලාකරුවා හැමදේම නැතිකරගෙන කාත් කවුරුත් නැති අසරණයෙක් වගේ තමයි ගේ විකුණලා දාලා ගිහින් තිබුණේ. දෙවැනි අයිතිකරු බරපතළ ලෙස අසනීප වී අකාලයේ මියගොස් තිබුණා. තෙවැනි අයිතිකරු බංකොලොත් වී විවාහ ජීවිතයද කඩාකප්පල් කරගෙන ලෝක ණයකාරයෙක් වෙලා තමයි ගේ විකුණලා ගිහින් තිබුණේ. නිවෙසේ සහ ඉඩමේ වාස්තු පරීක්‍ෂා කිරීමේදී පෙර අයිතිකරුවන්ගේ ජීවිත සුනුවිසුනු කළ වාස්තු දෝෂ මාහට සොයා ගැනීමට හැකිවුණා. පැවැති වාස්තු දෝෂ සහ දෝෂ ඉවත් කිරීමට මා උපදෙස් ලබාදුන්නේ මෙසේය.
බ්‍රහ්මපාදයයි, ගිනිකතිරයයි අතිපිහිත වීම
යම් නිවෙසක නිවෙසේ හරි මැද වූ බ්‍රහ්ම පාදයත්, ඉඩමේ හරි මැද වූ ගිනිකතිරයත් එකට පිහිටා තිබුණහොත් නැතහොත් අතිපිහිත වුවහොත් එය බරපතළ වාස්තු දෝෂයකි. මෙම නිවෙසේ බ්‍රහ්ම පාදය සහ ගිනිකතිරය අතිපිහිතවී තිබුණි. මෙලෙස පිහිටියහොත් පවුල් ජීවිත සීසීකඩයෑම, බංකොලොත්භාවයට පැමිණීම අකල් මරණ, බරපතළ රෝගාබාධ හෝ වෙනයම් හේතුවක් නිසාවෙන් නිවැසියන්ට නිවාස හැරදමා යෑමට සිදුවෙයි. වරින්වර පදිංචිකරුවන් වෙනස් වෙයි. නිවෙසේ රැඳීමට සිත් නොදේ. නිවෙසට නව කොටසක් එකතු කිරීමෙන් දෝෂය ඉවත් කළාය.
නිර්ධන පාදයේ දොර
සාම්ප්‍රදායික න, භ, ජ, රි, පු චක්‍රය මෙන් නොව ඉන්දියානු ගුරුකුලවාදී නිවෙසක ප්‍රධාන දොරටු තැබීමේදී ධන සහ නිර්ධන ලෙස දිග – පළල ගණනය කිරීමෙන් සුබ – අසුබ පාද සොයාගත හැකිය. මෙම නිවෙසේ ප්‍රධාන දොර පැවැතියේ නිර්ධන පාදයේ කොටසක් වූ යාචක පාදයේය. එය නිවෙසක ධන වාසනාව හා සෞභාග්‍යය විනාශ වී හිඟමනට ඇදදමන පිහිටීමකි. නිවෙසෙට එකතු කළ නව කොටසත් සමඟ නිර්ධන දෝෂය ඉවත් විය.
බේස්මන්ට් එක තුළ අපජල වළ
මෙම නිවෙසේ එක් කොටසක බේස්මන්ට් එකක් සාදා තිබුණි. නාන කාමරවල අපජලය දැමීමට අපජල වළක් එම බේස්මන්ට් එක තුළ පිහිටා තිබුණා. මෙලෙස පිහිටි විට නිවැසියන්ගේ ජීවිත කායික, මානසිකව පිරිහේ. එනම් කිසිදු දියුණුවක් නොමැතිව එකතැන පල්වෙන ජීවිත නිර්මාණය වෙයි. බේස්මන්ට් එක තුළ වූ අපජල වළ ඉවත් කිරීමට උපදෙස් ලබාදුණි.
පැවැති වාස්තු දෝෂ නිරාකරණයෙන් පසු මාගේ සේවාදායකයා මෙම නිවෙසේ සාර්ථකව ව්‍යාපාරික කටයුතු සිදුකරගෙන යයි.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ

SendShareShare
Previous Post

උපදිනකොට ඔබ අරන් එන වාහනය මෙන්න

Next Post

වාස්තු මිනිසාට බලපාන්නේ කොහොමද?

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.