• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ක්‍රිස්බ්‍රෝ සිය වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කරයි

September 12, 2020
in Business
Reading Time: 1 min read
A A
ක්‍රිස්බ්‍රෝ සිය වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කරයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම සිය වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කරමින් ඩිජිටල් තාක්ෂණික හැකියාව සහ ඒ ඔස්සේ සිය අපනයන ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන ඇත’ ප්‍රතිනිර්මාණය කරමින් යාවත්කාලීන කරන ලද නව ක්‍රිස්බ්‍රෝ වෙඞ් අඩවිය වැඩි දියුණු කරන ලද තාක්ෂණික හැකියාවන්ගෙන් සහ භාවිතා කරන්නන්ගේ පහසුව පිණිස එක් කරනු ලැබු පහසුකම් රැසකින් සමන්විත වී ඇත. සිය අභිනව වෙබ් අඩවිය තුළ ක්‍රිස්බ්‍රෝ සමගින් ගනුදෙනු කරන සියලු පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇති අතර අපනයන ක්ෂේත්‍රය වෙත වැඩියෙන් නැඹුරු වී සිටින ක්‍රිස්බ්‍රෝ සමාගම මෙම වෙබ් අඩවිය තුළින් ඒ සඳහා ද පහසුකම් සලසා දී තිබේ. ක්‍රිස්බ්‍රෝහි සන්නාම උපාය මාර්ගය බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ කුකුළු ගොවිපළ කර්මාන්තය තිරසාරව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව සහ අපනයන වෙළෙඳපොළ ප්‍රවේශය ද මෙම ප්‍රතිනිර්මාණය කරන ලද අභිනව වෙබ් අඩවිය මගින් නිරූපණය වනු ඇත.

“ක්‍රිස්බ්‍රෝ නිෂ්පාදන විශිෂ්ටත්වය සහ සමාගමේ තිරසාර ව්‍යාපාරික ක්‍රිමවේදයන් පිළිබඳව පැහැදිලි අදහසක් අපගේ පාරිභෝගිකයින්ට සැපයුම්කරුවන්ට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට මෙම වෙබ් අඩවිය ඔස්සේ ලබා දෙන බැවින් මෙම අභිනව වෙබ් අඩවිය ක්‍රිස්බ්‍රෝ ගමන්මගේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව මගේ අදහසයි. ප්‍රතිනිර්මාණය කරන ලද වෙබ් අඩවිය ක්‍රිස්බ්‍රෝ සන්නාමයේ දැක්ම සහ මෙහෙවර මනාව පිලිබිඹු කෙරෙන සන්නිවේදන ක්‍රියාදාමයක් වන අතරම අපනයන අවස්ථා ශක්තිමත් කරමින් විදේශ විනිමය රට තුළට ගලා ඒම වර්ධනය කිරීමත් ඒ තුළින් රටේ ආර්ථිකයට සවියක් බලා දීම අපගේ දිගුකාලීන අරමුණු අතර පවතිනවා”යනුවෙන් ක්‍රිස්බ්‍රෝ හි ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර අමෝරේස් සෙලර් මහතා පැවසීය.

SendShareShare
Previous Post

මහින්ද විශ්‍රාම ගත්තොත්…? (විමලසිරි ගම්ලත්ගේ ‘රටේ පැත්ත’)

Next Post

සම්පත් බැංකුවෙන් අලුත උපන් සිවු නිවුන් දරුවන්ගේ ජීවිතවලට යහපත් ආරම්භයක්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වීසා කාලය ඉකුත් වීමෙන් අනතුරුවත් නීති විරෝධීව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කොට ඇති...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.