• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ඔබ විසින් LG ශීතකරණයක් තෝරා ගත යුත්තේ ඇයි?

August 31, 2019
in Business
Reading Time: 1 min read
A A
ඔබ විසින් LG ශීතකරණයක් තෝරා ගත යුත්තේ ඇයි?
Share on WhatsAppShare on Facebook

නිවෙසක භාවිත කෙරෙන ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ සියල්ල අතරින් වැඩිම කාලයක් භාවිත කරනු ලබන්නේ ශීතකරණයයි. එම නිසා නිවෙසට ශීතකරණයක් ගැනීමට යෑමේදී ඔබ විසින් වැඩියෙන් සැලකිලිමත් විය යුතුයි. දිනෙන් දින වැඩිදියුණු වන අතිනවීන LG ශීතකරණවල ඇති සුවිශේෂී ලක්‍ෂණ පිළිබඳ සැලකිලිමත් වීමේදී ඔබේ නිවෙසට තෝරාගත හැකි හොඳම ශීතකරණය වන්නේ LG ශීතකරණය බව ඔබට මැනවින් තහවුරු වනු ඇත.
ශීතකරණයේ ඇතුළත ඉඩකඩ අඩුවීම අවශ්‍ය දේවල් ඇසිරීම සීමා කිරීමට හේතුවේ. එම නිසා විවිධ ප්‍රමාණයන්ගේ භාජන අවශ්‍ය පරිදි ඇසිරීමට අවශ්‍ය ඉඩකඩ හොඳින්ම ඇති ශීතකරණය ලෙසින් ඛඨ ශීතකරණය හැඳින්විය හැකියි.
ශීතකරණයේ ඇතුළත අපතේ යන සිසිල් වායු දහරා නැවතත් ඇති කිරීමට අමතර විදුලියක් වැය කිරීමට සිදුවේ. මෙම තත්ත්වය වැළැක්වීම සඳහා විශේෂිත වීදුරු පැනලයකින් සමන්විත LG InstaView ශීතකරණය හඳුන්වාදී ඇති අතර එහි පිටතින් ඇති පැනලයට තට්ටු කිරීමෙන් ශීතකරණය ඇතුළත ආලෝකමත් වේ.
LG ශීතකරණ සඳහා භාවිත කරනු ලබන්නේ ඉන්වර්ටර් ලීනියර් කොම්ප්‍රෙසරය නිසා උෂ්ණත්වය ඉහළ පහළ යාමෙන් තොරව අවශ්‍ය සිසිලස මුදාහරිනු ලබන අතර, අවම කම්පනයකින් සහ ශබ්දයකින් යුක්තව ක්‍රියා කරයි. ඉන්වර්ටර් ලීනියර් කොම්ප්‍රෙසරය එක් ස්ථානයක පමණක් ගැටෙමින් ක්‍රියාත්මක වන නිසා 42% දක්වා විදුලිය ඉතිරිකිරීමට සමත්වෙයි.
LG ශීතකරණවල LG Smart ThinQ Wi-Fi ඇති නිසා අමතර සිදුරු දෙකකින් සිසිල් වායු දහරා මුදා හරිමින් ශීතකරණය පුරා ඒකාකාරී සිසිලසක් පවත්වාගෙන යනු ලබයි. සාමාන්‍ය සිසිල් කිරීමකට වඩා 35%ක වේගවත් බවකින් සිසිල් කිරීමක් මෙහිදී සිදු වේ.
ස්මාට් තාක්‍ෂණයෙන් යුත් ශීතකරණ LG වෙතින් එන නිසා ස්මාට් ජංගම දුරකතනය හරහා Wi-Fi වලින් ඕනෑම තැනක සිට, ඕනෑම මොහොතක ශීතකරණය ක්‍රියාකරවීමේ හැකියාව ලැබේ. LG Smart ThinQ Wi-Fi තාක්‍ෂණය නිසා උෂ්ණත්වය පාලනය කිරීම, විදුලිය වැය වන ආකාරය නිරීක්‍ෂණයට ලක් කිරීම ඇතුළුව කාර්යන් රැසක් සිදුකර ගැනීමේ හැකියාව ලැබෙයි.
සතුට පිරුණු සෞඛ්‍යාරක්‍ෂිත නිවහනක් සඳහා ලොව සුපතල ඛඨ නිෂ්පාදන වැදගත් කාර්යයක් ඉටු කරයි. විදුලිය ඉතිරිකරන, පරිසරයට හිතකර නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත සමීප කරවීම සඳහා සිය නිෂ්පාදනවල තාක්‍ෂණික විශේෂාංග දිනෙන් දින ඉහළ නංවමින් නැවුම් දේ හඳුන්වාදීමට ඔවුන් කටයුතු කරයි.

SendShareShare
Previous Post

වේවැල්වත්ත අමු තේ දලු සපයන්නන්ට කොමර්ෂල් බැංකුවෙන් අත හිත

Next Post

රයිනෝ සමූහය නව තිරසර සංවර්ධන මාවතක

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.