• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

OPPO වෙතින් පහසු මිලට හොඳම දුරකථනයක් බලවත් බැටරියක් සහ විශාල තිරයක් සමගින්

September 12, 2020
in Business
Reading Time: 1 min read
A A
OPPO වෙතින් පහසු මිලට  හොඳම දුරකථනයක් බලවත් බැටරියක් සහ  විශාල තිරයක්  සමගින්
Share on WhatsAppShare on Facebook

රු. 19,990 ක මිලකට 4000mAh බැටරියක්, 2GB RAM සහ 32GB ROM සහිත OPPO A1K දුරකථන මාදිලිය හඳුන්වාදීමත් සමඟ සෑම මිලකටම අයත් මාදිලි රැසක් OPPO සමාගම සතුවන අතර සහන මිලට මිලදීගත හැකි, එහෙත් ඉහළ ක්‍රියාකාරීත්වයෙන් යුත් OPPO ස්මාර්ට්ෆෝන් විශේෂාංග අත්විඳීමේ මහඟු‍ අවස්ථාවද ශ්‍රී ලාංකිකයන්ට ලැබෙනු ඇත.

රු. 20,000 කට අඩු ස්මාර්ට්ෆෝන් කාණ්ඩය මින් ඉදිරියට මෙරට ස්මාර්ට්ෆෝන් වෙළෙඳපොළේ සැබෑ වෙනසක් ඇතිකරන කාණ්ඩයක් වනු ඇති අතර, එය රටේ ඉහළයමින් පවතින ස්මාර්ට්ෆෝන් භාවිතය තවදුරටත් පුළුල් කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් සපයනු නිසැකය.

OPPO A1K දුරකථන මාදිලියේ ඇතුළත් 4000mAh බැටරිය එම කාණ්ඩයේ විශාලතම බැටරි අතරින් එකක් වන අතර, ඒ නිසාම එය ආරෝපණය කිරීමෙන් තොරව දවසක් පුරා (පැය 17 ක්) භාවිතා කිරීමට හැකි වේ. එමෙන්ම වඩාත් විශාල මතක ධාරිතාවක්, එනම් 2GB RAM සහ 32 ROM සමග 256GB දක්වා ධාරිතාව වැඩි කිරීමේ හැකියාව සහිත මෙය ඡායාරූප හා දත්ත වැඩි ප්‍රමාණයක් ගබඩා කිරීමට ඉඩකඩ සලසා දෙයි. අඟල් 6.1HD+ තිරයක් සහිත නිසා වීඩියෝ නැරඹීමේදී සහ වීඩියෝ ක්‍රීඩාවල යෙදීමේදීද සුවිශේෂී අත්දැකීමක් හිමිවනු ඇති අතර, Corning Gorilla Glass 3 නිසා තිරයේ සවිශක්තියද වැඩි වී තිබේ.

සරල විලාසිතාවක් සහ Matte නිමාවක් සහිත OPPO A1K මාදිලිය සැබැවින්ම ආකර්ෂණීය දුරකථන මාදිලියකි. තනි වර්ණයකින් යුත්, සවිමත් නිමාවක් සහිත, ඇඟිලි සලකුණු රැඳීම අවම කරන පසුපස පැනලයක් එයට යොදා ඇත. දැනට දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වර්ණ ලෙස සැලකෙන වර්ණ සිය ගණනක් අතරින් තෝරාගත් ප්‍රමුඛතම සහ ජනප්‍රියම වර්ණ දෙකකින් මෙම දුරකථන මිලදීගත හැකි වේ.

SendShareShare
Previous Post

කොමර්ෂල් බැංකුව AMW සමඟ ඒකාබද්ධව ට්‍රැක්ටර් සඳහා කෘෂි ලීසිං

Next Post

2026 සංගීතෙට සමුදෙනවා මචානෝ

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.