• About us
  • Contact us
Saturday, July 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

July 18, 2026
in Astrology
Reading Time: 2 mins read
A A
ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2026 ශිෂ්‍යත්වයට තවත් ඇත්තේ හරියටම දින 20කටත් අඩු ප්‍රමාණයකි. මේ වනවිට බොහොමයක් දරුවන්ගේ දැනුම කොතරම්ද යන්න මවුපියන් සහ ගුරුවරුන් නිසි ලෙස හඳුනාගෙන අවසන්ව ඇතුවාට සැකයක් නැත. එනිසාම ඒ ඒ දරුවන් ගැන යම් අනුමානයක් කරන්නට ගුරුවරුන්ට සහ මවුපියන්ට මේ වනවිට හැකියාව ඇතැයි සිතමි. Sri Lanka Latest News

පසුගිය වසරවල විභාග ප්‍රතිඵල බලන විට සමත් වේයැයි සිතූ ඇතැම් දරුවන් අඩු ලකුණු ලබාගත් අවස්ථාත්, අසමත් වේයැයි සිතූ දරුවන් වැඩි ලකුණු ලබාගත් අවස්ථාත් දක්නට ලැබෙයි. එසේ වන්නේ කෙසේද යන්න විමසා බැලීමේදී පැහැදිලිව පෙනීයන්නේ විභාගය පැවැත්වෙන දින පවත්නා ග්‍රහ තත්ත්වය විභාගයට මුහුණ දෙන දරුවන්ගේ ක්‍රියාකාරීත්වයට සහ බුද්ධියට බලපාන බවකි. මෙහිදී සඳුගේ ගමන විශේෂ වෙයි. චන්ද්‍රයා දින දෙකහමාරකට වතාවක් තම රාශිය මාරු කරන්නෙකි. ඒ අනුව අදාළ දිනයේ ග්‍රහ තත්ත්වය අනුවත් ඒ ඒ දරුවන්ගේ මහ දශා අන්තර් දශා අනුවත් වඩාත් සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයකි.

යම් දරුවෙකු අධ්‍යාපනයට, ඥානයට උදව් දෙන ග්‍රහයකුගේ මහ දශාවක් අන්තර් දශාවක් ගතවන්නේ නම් එම දරුවාට කලාන්තරයක් පුරා ලැබුණු යහපත් ප්‍රතිඵලය විභාගය දිනයේ චන්ද්‍රයාගේ ස්ථානගත වීම තුළ වෙනස් විය හැකිය. උදාහරණයක් ලෙස ගත්විට චන්ද්‍රයා සෙනසුරුගෙන් දෙවැන්නට, අටවැන්නට, දොළොස්වැන්නට වැනි තැනකට යාමත්, එසේත් නැත්නම් ග්‍රහයන් කිහිප දෙනකු ගෝචර වූ රාශියකට චන්ද්‍රයා ගෝචර වීමත් තුළ යම් තීරණාත්මක වෙනස් වීමකට අවස්ථාව උදාවෙයි.

එසේ වූ විට ඉතා දක්ෂ දරුවන් පවා අසමත් වන අවස්ථා උදාවිය හැක. මේ නිසා විභාගයට යෑමට මත්තෙන් දරුවාගේ කේන්දර කලින්ම බලවා ගැනීම යහපත් ක්‍රියාවකි. එවිට අසුබතා කලින් හඳුනාගෙන ප්‍රතිකර්ම කරගැනීමට පහසුව සැලසෙයි.

මේ ආකාරයටම ඔබගේ දරුවාගේ කේන්දරයේ අදාළ දිනයට අසුබතා යෙදේ නම් හොඳම කාරණය කල්තබා ප්‍රතිකර්ම කරගැනීමයි. එවිට විභාගය දිනයේ දරුවාට සාමාන්‍ය වටපිටාවක පිළිතුරු සැපයීමේ භාග්‍යය හිමිනු ඇත.

කෙසේ නමුත් ඔබ මෙලෙස දරුවාගේ අයහපත් ග්‍රහ තත්ත්වයක් වටහා ගත්තේ නම් ඊට ඉතා බලගතු සහ ප්‍රබල බුදු ගුණ ප්‍රතිකර්මයක් මෙසේ දක්වමි.
මේ සඳහා අවශ්‍ය වන්නේ එක සමානව කපාගත් තඹ බෝ පත්‍ර සතකි. එම බෝ පත්‍රවල සබ්බ පාපස්ස ගාථාව පැහැදිලිව ලියා පසුව එම බෝ පත්‍ර දරුවාගේ නමට වේලාවට ලග්නයට බලගන්වාගත හැකි නම් ඉතා යහපත්ය. කෙසේ නමුත් ඔබ මෙලෙස කපාගත් බෝ පත්‍ර හත සබ්බ පාපස්ස ගාථාවෙන් නිසි ලෙස 1008 වර බැගින් බලගන්වා ගන්න. එම කටයුත්ත කරන විට දරුවාට වඩාත් ගැළපෙන නැකතක එම කටයුතු කිරීම වඩාත් යහපත්ය. එසේ බලගන්වා නිසි ලෙස පිළියෙල කරගත් තඹ බෝ පත්‍ර නූල්පටක ගැටගසා බෝධියක දවටා සුදුසු පරිදි බෝධි පූජාවක් තබා තම අවශ්‍යතා සිහිපත් කිරීමෙන් දරුවා ඉන් ඉහළ ලකුණු ප්‍රමාණයක් ගන්නා බව අප අත්දැකීමෙන් දනිමු.

කෙසේ නමුත් මෙම බෝපත්‍ර සැකසීමට පෙර අදාළ දරුවාගේ වර්තමාන දශාවන්, අන්තර් දශාවන් සහ ග්‍රහ තත්ත්වයන් ගැනද සැලකිලිමත් වන්න. මේ පිළිබඳ ඔබට අවබෝධයක් නොවේ නම් මේ සම්බන්ධ දැනුමක් ඇති අලස නැති ජ්‍යොතිෂවේදියකු ලවා දරුවාගේ කේන්දරය පරීක්ෂා කරවාගෙන අදාළ කටයුතු කරගන්න.

මෙය 100%ක් ප්‍රතිඵල ස්ථිර පූජාවකි. ඒ නිසා ඉතා භක්තියෙන් යුතුව මෙම පූජාව කිරීම ඉතා යහපත්ය.

ජ්‍යොතිෂවේදී, ජ්‍යොතිෂ පර්යේෂක
ජේ.එන්.කේ. රත්නායක
යටිගල්ඔළුව.
0777579404

SendShareShare
Previous Post

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Next Post

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

විවාහ ජීවිතය එපා වෙලාද? දික්කසාදයෙන් කෙළවර වෙයිද? කුජ දෝෂය භංග වෙලා නැද්ද? සෙනසුරු ඉන්නේ වැරැදි තැනකද? කසාද ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මාර්ගය! Sri Lanka Latest News
Astrology

විවාහ ජීවිතය එපා වෙලාද? දික්කසාදයෙන් කෙළවර වෙයිද? කුජ දෝෂය භංග වෙලා නැද්ද? සෙනසුරු ඉන්නේ වැරැදි තැනකද? කසාද ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මාර්ගය! Sri Lanka Latest News

Load More
ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එළඹෙන 2027 වර්ෂයේ අයවැයේදී ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැවැන්ත මුදල් ප්‍රමාණයක් වෙන්කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කොට ඇත. Sri...

Read more
වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.