• About us
  • Contact us
Saturday, July 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිවාස අඩස්සිය සූදානම්! මුලින්ම දාන්නේ කාවද? කකුලට දාන විද්‍යුත් වළල්ලක් එනවා! Sri Lanka Latest News

July 11, 2026
in Exclusive, News
Reading Time: 2 mins read
A A
නිවාස අඩස්සිය සූදානම්! මුලින්ම දාන්නේ කාවද? කකුලට දාන විද්‍යුත් වළල්ලක් එනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ ඛේදජනක සිදුවීමෙන් අනතුරුව බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා ‘නිවාස අඩස්සි’ ක්‍රමය හඳුන්වා දීමට ආණ්ඩුව සූදානමින් සිටින බව වාර්තා වේ. Sri Lanka Latest News

ඒ අනුව මේ වනවිට නිවාස අඩස්සි ක්‍රමය පිළිබඳ සොයාබැලීම සඳහා ඉහළ පෙළේ කමිටුවක් පත්කර ඇති බවද දැනගන්නට ඇත.

මෙම ක්‍රමය යටතේ රැඳවියන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරනවා වෙනුවට සිය නිවසේම රඳවා තැබීමට යෝජනා වී ඇති අතර, එම සිරකරුවන් අධීක්ෂණය කිරීම සඳහා විද්‍යුත් ක්‍රමයක් හඳුන්වා දීමටද යෝජනා වී ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව, විද්‍යුත් වළල්ලක් අදාළ රැඳවියාගේ අතෙහි හෝ පාදයෙහි පැලඳවීම හරහා ඔහු හෝ ඇය නිරන්තරයෙන්ම අධීක්ෂණයට ලක්කිරීම මේ හරහා සිදුවේ.
මේ සම්බන්ධයෙන් පසුගිය 2023 වසරේදීද යම් සාකච්ඡාවක් ආරම්භ වූ අතර, එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කොට වාර්තාවක් ලබාගැනීමටද එවක අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කොට තිබිණි.

ඒ අනුව එම වාර්තාව නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමුකිරීමටද අධිකරණ අමාත්‍යවරයා කටයු කොට තිබූ බවක් දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

පාර බාගෙට හදලා! අම්පාර නාමල්ඔය මාලිමා සභාපතිවයි උප සභාපතිවයි ගමෙන් පන්නයි! VIDEO I Sri Lanka Latest News

Next Post

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

MORE NEWS

අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News
Exclusive

‘අමරපුර’ උපසම්පදාවේදී ජනාධිපති කතා නොකළේ ඇයි? Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

18 වැනිදා විනිසුරු මහ සමුළුව තීරණාත්මකයි! Sri Lanka Latest News

සජිත් පණ මදිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Exclusive

සජිත් පණ මදිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

අයියත් කියන දේ අහන්නේ නෑ..! වී මිල ගැන පොලොන්නරුවේ ඉන්න කතානායකතුමාගේ මල්ලිගෙන් රවීට ඇමතුමක්! VIDEO I Sri Lanka Latest News

ඇමෙරිකාවෙ ඉන්න රාජපක්ෂ කෙනෙක් ලංකාව ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

ඇමෙරිකාවෙ ඉන්න රාජපක්ෂ කෙනෙක් ලංකාව ඉල්ලයි! Sri Lanka Latest News

Load More
අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News
Exclusive

‘අමරපුර’ උපසම්පදාවේදී ජනාධිපති කතා නොකළේ ඇයි? Sri Lanka Latest News

රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වූ මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවයට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

Read more
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

18 වැනිදා විනිසුරු මහ සමුළුව තීරණාත්මකයි! Sri Lanka Latest News

ගේට්ටුවාහි අමුතුම ගැටයක් ගහන කපටි මනාලි…! ගැළපෙන එකක් තිබ්බොත් කරනවා….! ඉල්ලගෙන යන්නේ නැහැ…!  ආරාධනා අඩු නෑ…! මුළු කාලයම වෙන්වෙලා තියෙන්නේ පුතාට…! වගීෂා ඉෂාන්ති I Sri Lanka Latest News

ගේට්ටුවාහි අමුතුම ගැටයක් ගහන කපටි මනාලි…! ගැළපෙන එකක් තිබ්බොත් කරනවා….! ඉල්ලගෙන යන්නේ නැහැ…! ආරාධනා අඩු නෑ…! මුළු කාලයම වෙන්වෙලා තියෙන්නේ පුතාට…! වගීෂා ඉෂාන්ති I Sri Lanka Latest News

සජිත් පණ මදිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

සජිත් පණ මදිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.