• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

June 7, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විසේකාර කෙල්ලන් අතරට එකතු වුණු ඇය චනුෂි දෙව්මිණි. දවසින් දවස විවිධ නිර්මාණ අතරට එකතු වන රුවැත්තියන් අතර මේ දිනවල ඔබට චනුෂි සමීප වෙන්නේ ‘විසේකාරී’ ටෙලි සිතුවමේ නෙත්මිණි චරිතය හරහා. ඇය පුංචි තිරයට අලුත් වුණාට වේදිකාවෙන් කලා ලොවට ආපු ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් චනුෂිගේ කලා දිවියේ වගතුග මේ විදියට අපි කතාබහ කළා.Sri Lanka Latest News

චනුෂි මේ දිනවල ‘විසේකාරී’ සමග ගෙවන ජීවිතය කොහොමද?
හොඳටම හොඳයි. පාරක බැහැලා යන්න බැරි තරමට මගතොටදී හමුවෙන අය නෙත්මිණි ලෙස මාව දැනහඳුනාගෙන කතාබහ කරනවා. සතුටුයි මගේ පළමු ටෙලි අත්දැකීම මේ විදියට අත්විඳින්න ලැබීම ගැන.
චරිතය දුර ගිය තරමට අවසානයේ කොල්ලෙක් කරේ තියාගෙන යන්නත් වුණා නේද?
ඒ අවස්ථාව නම් කවදාවත් අමතක වෙන්නේ නැති තරම්. ජීවිතේ පළමු වතාවට මං කොල්ලෙක් කරට ගත්තේ. ආදරය කරන කොල්ලා මට වඩා කොටයි. ඔහුව රැග් එකෙන් බේරගන්න මට කරේ තියාගෙන යන්න වුණා. මගේ චරිතයට හොඳ පාට්නර් කෙනෙක් තමයි සංගීත් චරිතය රඟපාන දිනුෂ ප්‍රතිභා. මගේ චරිතයට උපරිම සාධාරණයක් කරන කෙනෙක් ඔහු. මතක සිදුවීම් රැසක් සමග ‘විසේකාරී’ සමග සතුටින් රූගත කිරීම්වලට එකතු වෙනවා.
වේදිකාවේ මේ දිනවල ඔබගේ පෙරළිය කොහොමද?
හොඳින් කරගෙන යනවා. වේදිකාව කියන්නේ මගේ ජීවිතයෙන් එක් කොටසක්. ඒ තරමට මම වේදිකාවට මාරම ආදරෙයි. මොකද මම වේදිකාවෙන් ආපු කලා ශිල්පිනියක් නිසා. මේ දිනවල රවීන්ද්‍ර ආරියරත්නගේ ‘මිනිහා තමයි මිනිහා’ වේදිකා නාට්‍යය සමග රට පුරා යනවා. අඛිල සපුමාල්ගේ මගපෙන්වීම යටතේ තමයි මම වේදිකාවට ගොඩවුණේ.
වේදිකාවෙන් පුංචි තිරයට එන අයට හොඳ පිළිගැනීමක් තියෙනවා කියන්නේ ඇත්තද?
අනිවාර්යයෙන්ම එකපාරට ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙනවාට වඩා මට වුණත් ලොකු වෙනසක් දැනුණා. මේ වනවිට මම වේදිකා නාට්‍ය දහයක විතර රඟපාලා තියෙනවා. ඉතින් ඒ නිර්මාණ හරහා මට ජනප්‍රිය ශිල්පීන් රැසක් හඳුනා ගන්න ලැබුණා. ඒ විතරක් නෙවෙයි ක්ෂේත්‍රයේ වැඩ කරන ගොඩ දෙනෙක් හඳුනාගත්ත නිසා මට ඉතා පහසුවෙන් සියලු දෙනාගේ සහාය ඇතිව මට පැවරෙන චරිතයට බයක් සැකක් නැතුව කරගන්න ලොකු පහසුවක් දැනුණා.
ටෙලිනාට්‍යයක සහ වේදිකාවේ ඔබේ රංගන කුසලතාවට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවල වෙනස කොහොමද?
ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ හරියට රංගනයක නිරත වෙලා ඔවුන්ගෙන් ඒ මොහොතෙම ප්‍රතිචාරයක් ලබනකොට මාරම සතුටක් දැනෙනවා. ටෙලිනාට්‍යයක චරිතයක් නිරූපණය කරලා හැබැයි ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩියි. මොකද ඒ හරහා ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන්. ඔවුන්ගේ ආදරය දිනාගන්න පුළුවන්. ඒ කොහොම වුණත් රංගන ශිල්පිනියක් වශයෙන් මගේ උපරිම සහාය ඉදිරියටත් මම දෙනවා.

‘මේක ආදර කතාවක්’ තුළින් ඔබේ ගමන තවත් සුන්දර වුණා?
2025 රාජ්‍ය නාට්‍ය උළෙලේ කෙටි නාට්‍ය අංශයෙන් රවින්දු සම්පත් වික්‍රමසේකර රචනා කළ ගයාන් සඳකැලුම් අධ්‍යක්ෂණය කළ ‘මේක ආදර කතාවක්’ නාට්‍යයේ ‘සරා’ ප්‍රධාන චරිතය රඟපෑවේ මම. ඒ වෙනුවෙන් රංග කුසලතාවක් මට ලැබුණා. වේදිකාවේ ලබාගත්ත පළමු ඇගයීම මට මගේ ඉදිරි ගමනට ලොකු ආශීර්වාදයක් වුණා.
ඒ ආදර කතාව ඒ විදියට නිමාවෙන කොට ඔබේ සැඟවුණු ආදර කතාව කොහොමද?
එහෙම ආදර කතාවක් මට දැන් නැහැ. ආදරය කරලා නැහැ කිව්වොත් ඒක බොරුවක්. හැබැයි මම තවම පෙම්වතියක් නෙවෙයි.
පවුලේ එකම දරුවා විදියට යන ගමන රැකගන්නේ කොහොමද?
මට ගෙදරින් කිසිම බලපෑමක් නැහැ. මම යන හැම තැනම මගේ අම්මා මා ළඟින්ම ඉන්න එක මට ලොකු ශක්තියක්. මම නිතරම හිතන්නේ මම ගෙදරින් එළියට බහින්නේ වැඩකට කියලා. අරමුණ අවසන් කරලා ගෙදර එනවා. මඩ ගහන පිරිසක් ඉන්නවා. හැබැයි තමන් ලස්සනට හරියට ගමන යනවා නම් එච්චරයි.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

Next Post

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

MORE NEWS

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News
Heart

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ‌ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක්...

Read more
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.