• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

May 18, 2026
in Business
Reading Time: 6 mins read
A A
අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකීය රථවාහන ක්ෂේත්‍රයේ  දැවැන්ත පෙරලියක් සිදු කළ රථ වාහන සමාගම මෙන්ම සමාජ සත්කාර අතින් ඉහළින්ම පාරිභෝගික ජනතාවගේ ආදරය දිනා ගත් සමාගම වන අයිඩියල් මෝටර්ස් සමාගම විසින් තවත් සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර තිබේ.Sri Lanka Latest News

ඒම වැඩසටහන වන්නේ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන ‘අයිඩියල් අභියෝගය‘ වැඩසටහනයි.

2015 වසරේ ආරම්භ වූ අයිඩියල් අභියෝගය වැඩසටහන මහින්ද්‍ර බොලෙරෝ පාරිභෝගිකයන් සඳහාම වෙන් වූවකි. එහිදී මහින්ද්‍ර බොලෙරෝ පාරිභෝගිකයන් සඳහා තරග ඉසව් රාශියක් පැවැත්වෙන අතර, පාසල් ළමුන් වෙනුවෙන් කාර්මික දැනුම වර්ධනය කිරීමේ අරමුණින් කාර්මික පුහුණු වැඩසටහන්  සහ පාසල් ළමුන් තෝරාගෙන ගීත ගායනා  කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ. මේ සියල්ල අවසානයේ  ශ්‍රී ලාංකික සංගීත ප්‍රසංග කලාවේ ප්‍රමිතිගත සංගීත කණ්ඩායමක් සමග දැවැන්ත සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන අතර එය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ.

අයිඩියල් අභියෝගය  වැඩසටහන ශ්‍රී ලාංකීය ජනතාවගේ  ආකර්ෂණය සහ ආදරය ඉහළින්ම දිනා ගත් වැඩසටහනක් වන අතර මේ වන විට ගම්පහ යක්කල, අනුරාධපුර තඹුත්තේගම, තිස්සමහාරාමය, මහනුවර, රුවන්වැල්ල, කොළඹ, පදවිය, මොනරාගල සහ මතුගම යන කලාපයන් ආවරණය කර අවසන්ය.

අයිඩියල් අභියෝගය 10 වන අදියර දිස්ත්‍රික් 4ක කේන්ද්‍රස්ථානයක් වන හබරණ මහා විද්‍යාලය මූලික කරගනිමින් 2026 මැයි මස 22 දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් ඇති අතර අති සාර්ථක වැඩසටහනකට  අනුරාධපුර , පොලොන්නරුව , මාතලේ සහ   ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්යන්හි අයිඩියල් අභියෝගයට ආදරය කරන ශ්‍රී ලාංකිය  සියලු දෙනාට අයිඩියල් මෝටර්ස්හි සාමාන්‍යාධිකාරි කසුන් ප්‍රනාන්දු සහ ව්‍යාපාර සම්බන්ධතා කළමනාකාර විනෝජ් දහනායක  අයිඩියල් මෝටර්ස් වෙනුවෙන් ආරාධනා කර සිටී.

SendShareShare
Previous Post

මෙන්න ලංකාවෙ හැම තැනම කරන්න ඕන නියම වැඩක්! ඉස්ලාම් දහම ගැන දැනගන්න නුවරඑළියේ හිමිවරු ප්‍රධාන මුස්ලිම් පල්ලියට වඩියි! PHOTOS I Sri Lanka Latest News

Next Post

රට බේරාගත්ත රණවිරුවෝ සමරන එකට මෙහෙම නීති දාන්න පුළුවන්ද? එදත් රණවිරුවෝ වෙනුවෙන් හිටපු විමල් අද මේ වෙන්නෙ මොකද්ද? මේ වීඩියෝ එක අනිවාර්යයෙන් බලන්න..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News
Business

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.