• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

වාස්තු අපි කනවද; අපි වාස්තු කනවද

August 29, 2020
in Astrology
Reading Time: 1 min read
A A
වාස්තු අපි කනවද; අපි වාස්තු කනවද
Share on WhatsAppShare on Facebook

නිවෙසේ මංගල දොරටුව ඇතුළු ඇතුළත දොරටු තැබීමේදී නිවැරැදි වාස්තුවට අනුව කළ යුතුවෙයි. මෙය ගුරු කුල ආශ්‍රිතව පැවැත එන රහස්‍යමය ක්‍රමවේදයක් බව පැහැදිලිය. මුඛ පරම්පරාවෙන් පැවැති ග්‍රන්ථාරූඪත්වයට පත්වූ වාස්තු විiාත්මක කරුණු අනුව බලන විට මේ අන්දමට විග්‍රහ කළ හැකිය. න, භ, ජ, රි, ප්‍ර යන්න නන්දා, භද්‍රා, ඡයා, රික්තා, පූර්ණ යනුවෙන්ය. මෙයින් නන්දා, ඡයා, පූර්ණ යන පදවල මංගල දොරටුව තැබීම අසුබයි. විනාශ වෙයි. සුබ පාදවල මංගල දොරටුව තැබීමෙන් ධනය, සම්පත්, ජනප්‍රියත්වය, ජන ආකර්ෂණය, මිල-මුදල්, කීර්තිය, සෞඛ්‍ය ලැබෙනු ඇත.

භද්‍රා රික්තා පාදවල මංගල දොරටුව තැබීමෙන් සියල්ලම විනාශ වෙයි. ඒකයි ඇත්තම ඇත්ත. අංක 1, අංක 3, අංක 5 පාදවල දොරටුව තැබීම සුබදායක වෙයි. 2 සහ 5 පාදවල තැබීම විනාශකාරී වන්නේය. අංක 2, අංක 4 පාදවල මංගල දොරටුව තැබීම අසුබයි. දෝෂ ඇති වේ යැයි ග්‍රන්ථවල දැක්වෙයි. තවද බ්‍රහ්ම පාදයට ඍජුව එකට එල්ල වන ලෙස මංගල දොරටුව තැබීමෙන් නිවෙසට විශාල අයහපත් දෝෂ ඇතිවෙයි. ලෙඩ රෝග, පවුල් අවුල්, මතභේද, ආයුෂ හීන වීම, බරපතළ ලෙස පවුලේ දියුණුව කඩාවැටීම, රැකියාවේ ගැටලු, අඹු-සැමි අරගල, දරුවන්ට විපත්, දරුවන් නොමඟ යෑම, ඒ අයගේ ඉගෙනීම කඩාවැටීම, අයහපත් හැසිරීම, ලිංගිකමය ගැටලු ආදී ජීවිතයේ දහසක් ප්‍රශ්න ඇතිවෙයි. එය එසේම සිදුවී ඇති බැව් අප දැක ඇත්තෙමු.
තවද මංගල දොරටුව මුල් දොර ගෙයි හරි මැද තිබීම වාස්තු මහා දෝෂයකි. ගෙයි කෙළවරේ තබන විට වඩු රියන් අඟල් 32ක් හෝ අඟල් 18ක් වෙන් කළ යුතුවෙයි.

තවද මංගල දොරටුවට එකට එල්ල වනසේ අනෙක් දොරටු එක කෙළින් තැබීම මහා දෝෂයකි. නිවෙසත්, නිවාස හිමියනුත් පිරිහෙනු ගෙයි හරිමැද බ්‍රහ්ම පාදයට මංගල දොරටුව තැබීමෙන් මුළු පවුලටම දෝෂ හටගනී. නිවාස හිමියාගේ ආයුෂ අඩු වීම, ලෙඩරෝග, හදවතේ, තුනටිය රෝග, පවුලේ අසමගිය ආදී නිවාස හිමියා ඇතුළු සියලුමදෙනාට විපත් ඇති වෙයි. ඒකයි ඇත්තම ඇත්ත. යන්ත්‍ර-මන්ත්‍ර, ගුරුකම් කළාට වැඩක් නැත.

එහෙත් ආගමික කුටිවලට බ්‍රහ්මපාදය, දෝෂයක් නැත. මේවා දවසේ වැඩි කාලයක්ම ශුන්‍යයයි. මිනිසුන් නොගැවසේ. තවද විකර්ණ රේඛාවලට අසුවන ලෙස නිවෙස ඇතුළත දොරටු තැබීම මහා වාස්තු දෝෂයකි. නිවෙසේ මුළුවලට අසුබයි. මර්මස්ථානවලට දොරටු තැබීම අසුබයි. නිවෙසක දොරටු 2කට වැඩි සංඛ්‍යාවක් හරි මැදින් තිබීම වාස්තු දෝෂයක්. ප්‍රධාන දොරටුවට අනෙක් ගෙයි මුල්ලක් කෙළින් එල්ල වීමද ඉතාම අසුබ වේ. නිවෙසේ ප්‍රධාන දොරටුවට ඇතුළතින් හෝ පිටතින් වාස්තු දෝෂ තිබීම අසුබයි.

මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුමයි.
තවද ප්‍රධාන මංගල දොරටුවට කෙළින්ම ළිඳක් හෝ ගසක් පිහිටා ඇත්නම්, ඒ අතර පොල් ගසක් සිටුවීම සුබ බැව් දක්වා ඇත. එසේම ප්‍රධාන දොරටුවට වේධ වන වාස්තු තිබේ නම් ඒ අතර තාප්පයක් නිවෙසේ කොටසක් ගරාජයක් පිහිටුවීම දෝෂ නැති වීමට එකම මගක් වන්නේය.
කවුරු කෙසේ ප්‍රකාශ කළත් පැරැණි කාලේ නිවාසවල පඩිකඳන් 4ක් එක්ව තිබිණි. ඒ ගොම මැටි ඇතිරූ කාලයේදීය. එහෙත් සිමෙන්ති හා ටයිල් ආවිටදී අර උළුවස්සේ දොරටුවේ පාදම යටි කොටස අතුරුදන් විය. දැන් උළුවහු පනින්නේ රීප්පයක් හෝ නූලක් හරහට ඇදගෙනය. මෙය මහා මිථ්‍යාවක් නොවේද? අපට හිතෙන හිතෙන විදියට වාස්තුව වෙනස් කළ නොහැකිය.

අද නවීන විiාවට හසුනොවූ ඇතැම් කරුණු කාරණා එහා ඉපැරැණි ගැමියන් සොයාගෙන තිබිණි. ඒවා අදටත් වලංගුය. එදා වෘෂභයා (ගොනා) ගොම්මන් වෙලේ ඉඩමේ නිදාගත් (ලැගසිටි) තැන නිවෙසක් ගොඩනඟා සම්පත්ධාරීව, නිරෝගීව යහපත් පවුල් දිවියක් ගතකරන ලදී. අද පැය කිහිපයකින් දවසින්, සතියෙන්, මාසයෙන්, වසරකින් නිවැසියන් දික්කසාද වෙයි. ගේ දමා යයි.
හදාගත් නිවෙස තුළ සාමයෙන්, සමගියෙන් පවුලේ අයට ඉන්නට බැරි වන්නේ ඇයි? මෙයට උත්තර තිබේ. අද වී ඇත්තේ උත්තර සොයන්නට ගොස් තව තවත් ප්‍රශ්න ඇතිකර ගැනීමකි.
වසර 50ක් පුරාවට නිවාස වාස්තු පරීක්‍ෂා කිරීමේ විශාල අත්දැකීම් රාශියක්ම අත්දැක ඇත්තෙමු. මුදල් මතම යැපෙනා ආර්ථික ක්‍රමයකට නිවාස වාස්තුවද ගොදුරක් බවට පත්වී තිබීම ඇත්තකි.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

JR සහ BR (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

මෙගා ඉවර වෙද්දි අපිත් නාකියි- ප්‍රේක්ෂකයොත් නාකියි

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.