• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

CLC 2019/20 මුල්‍ය වර්ෂය තුළ ස්ථාවර ප්‍රගතියක් අත්කර ගනියි

August 29, 2020
in Business
Reading Time: 1 min read
A A
CLC 2019/20 මුල්‍ය වර්ෂය තුළ  ස්ථාවර ප්‍රගතියක් අත්කර ගනියි
Share on WhatsAppShare on Facebook

අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද 29%ක සියලු බදු පසු ලාභයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරමින් 2019/20 මූල්‍ය වර්ෂය තුළ දැවැන්ත කාර්යසාධනයක් වාර්තා කිරීමට කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. සමත් විය.

තව දුරටත් සමාගමේ දිගුකාලීන ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය, පරිණත කළමනාකාරීත්වය, මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමීත්වය, ශක්තිමත් පාරිභෝගික ජාලය සහ ඉහළ අවදානම් කළමනාකරණ පද්ධතිය තහවුරු කරමින් ICRA Lanka මඟින් කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පී.එල්.සී.හි ණය ශ්‍රේණිගත කිරීම (SL) A ස්ථාවර දර්ශකයක් ලෙසට ඉහළ නංවා තිබීමද විශේෂත්වයකි. මෙම මූල්‍ය වර්ෂය තුළම LMD විශිෂ්ට සන්නාම 50 තුළ ඉහළ ස්ථානයක් හිමි කරගත් CLC, ඩිජිටල් මාධ්‍යයන් ඔස්සේ ක්ෂුද්‍ර ඉතිරිකිරීම් (Micro savings) සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලබා ගත් ප්‍රථම මූල්‍ය සමාගම බවටද පත් විය.

වසර තුළ මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග කළ අනපේක්ෂිත බලපෑම් රැසක් මධ්‍යයේ CLC, රුපියල් මිලියන 1,547ක බදු පසු ලාභයක් වාර්තා කළ අතර, එය පෙර වසර හා සැසඳීමේදී සියයට 29ක ඉහළ වර්ධනයකි. මෙම මූල්‍ය වර්ෂය තුළදී සමාගමේ අරමුදල් පිරිවැය 8%කින් සහ පොදු කාර්ය පිරිවැය 12%කින් අඩු වීම සමාගමේ නිවැරදි පිරිවැය කළමනාකරණ ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැකිය.

SendShareShare
Previous Post

කොළඹ වරාය නගරයේ සැලසුම් තරගාවලියකට සිසුන්ට අවස්ථාව

Next Post

DIMO නවතම ඩිජිටල් අත්දැකීම් රැසක් එළි දක්වයි

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.