• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පෙරේරා ඇන්ඞ් සන්ස් බේකර්ස් වසර 118ක විශිෂ්ටත්වය සමරයි

August 29, 2020
in Business
Reading Time: 1 min read
A A
පෙරේරා ඇන්ඞ් සන්ස් බේකර්ස්  වසර 118ක විශිෂ්ටත්වය සමරයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකීය ක්‍ෂණික අවන්හල් ක්‍ෂේත්‍රයේ දිගු ඉතිහාසයකට මෙන්ම ජනප්‍රසාදය දිනාගත් ප්‍රමුඛතම සන්නාමයක් වන පෙරේරා ඇන්ඞ් සන්ස් සමාගම (P&S) පසුගියදා සිය 118 වන සංවත්සරය සමරනු ලැබීය. කාලීනව ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලමින්, ලොව නවීණතම තාක්‍ෂණයන් සමඟම මුසුවෙමින් ක්‍රියාත්මක වූ එම ආයතනය විසින් ලාංකිය බේකරි නිෂ්පාදන සහ සේවා කර්මාන්තයේ වර්ධනය සඳහා සුවිසල් මෙහෙයන් රැසක් සිදුකරනු ලැබීය.

වර්තමානයේ විවිධාංගීකරණය කරනු ලැබූ සේවා රැසක් ඔස්සේ පාරිභෝගික විශ්වාසය තව තවත් තහවුරු කරගැනීමට සමත්වූ P&S ආයතනයේ ආරම්භය 19 වන සියවසේ මූලාරම්භය දක්වා දිව යන්නකි. 1902 වසරේදී දකුණුලක ගාල්ල කෝදාගොඩ ගම්මානයේ විසූ චාල්ස් පෙරේරා මහතාගේ කොළඹ ආගමනයත් සමඟ එතුමන් අගනුවර ජනතාවගේ ආහාර අවශ්‍යතාවයන් සපුරාලීම අරමුණු කර ගනිමින් පාන් සහ කෙටි ආහාර නිෂ්පාදනයට යොමුවිය. පාන් නිෂ්පාදකයකු මෙන්ම ගෙයින් ගෙට ගොස් බෙදාහරින්නෙක් ලෙස ඔහු විසින් ආරම්භ කරනු ලැබූ මෙම ව්‍යාපාරය ඔහු ද අපේක්ෂා නොකර අයුරින් ඉන් දශක ගණනාවක් ඉක්මයත්ම බේකරි නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් නිර්මාණය කරලීමට සමත් විය. වර්තමානය වන විට සිව්වන පරපුරේ උරුමක් බවට පත්වෙමින් P&S දේශීය ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ සුවිශේෂී කඩයිම් රැසක් සනිටුහන් කිරීමටද සමත්ව ඇත.

SendShareShare
Previous Post

EVOKE 12 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

Next Post

කැරැලි කොණ්ඩකාරී ගහන ඩබල් ගේම

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

දැනට විමර්ශනය කෙරෙමින් පවතින ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස්...

Read more
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.