• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

JAT දැවමය මතුපිටක කල්පැවැත්ම වැඩිකරන ‘සේයලැක් සත්කාරය’

August 29, 2020
in Business
Reading Time: 1 min read
A A
JAT දැවමය  මතුපිටක කල්පැවැත්ම වැඩිකරන ‘සේයලැක් සත්කාරය’
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings සමාගම පසුගියදා ‘සේයලැක් සත්කාරය’ නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කළේය. JAT Sayerlack නිෂ්පාදන මගින් දැවමය ගෘහභාණ්ඩවලට ලැබෙන ආරක්ෂාව හා කල්පැවැත්ම පෙන්වාදීම මෙම වැඩසටහනනෙහි ඉලක්කය වී තිබේ. මේ ඔස්සේ ගෘහ අභ්‍යන්තර හා බාහිර සැලසුම් නිර්මාණයේදී දැව භාණ්ඩවල ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම ජනතාවට වඩාත් පුළුල් ලෙස අවබෝධ වනු ඇති අතර එය එම දැව භාණ්ඩ නිෂ්පාදන පරම්පරා ගණනාවක් පුරා උසස් තත්ත්වයෙන් යුතුව පවත්වා ගැනීමට උපකාරී වනු ඇත.

දැවමය ගෘහභාණ්ඩ යනු බොහෝ නිවෙස්වල අනිවාර්ය අංගයක් වන අතර ඒවා නිවැසියන්ගේ ජීවිතවලටද අතිශයින් වැදගත් වේ. ස්වභාව ධර්මයේ මහඟු නිමැවුමක් වන දැව කල් පවතින පරිදි ආරක්ෂා කරගැනීමට නම් ඒවාට නිසි ආරක්ෂාවක් සැලසිය යුතුය. ‘සේයලැක් සත්කාරය’ දියත් කර ඇත්තේ මෙම ආරක්ෂාව ලබාදීම පහසු කරවීමේ අරමුණිනි. දැව නිෂ්පාදන හා අලංකරණ කටයුතු සඳහා දැව තෝරාගැනීමේ මට්ටමේ සිට අවසානය දක්වාම විවිධ අවධිවලදී සේයලැක් ආලේපන භාවිතා කළ හැකි වේ. මෙමගින් දැවමය ගෘහභාණ්ඩ හා අනෙකුත් දැවමය නිෂ්පාදනවල පෙනුම දිගු කාලයක් තිස්සේ නොවෙනස්ව පවත්වාගත හැක.

SendShareShare
Previous Post

මුහුදු රළ අතර සැඟවුණු රාමාගේ පාළම

Next Post

EVOKE 12 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.