මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව සංවිධානය කරන Thomians’ කැරෝකී ගී ප්‍රසංගය මාර්තු මස 28 වෙනි සෙනසුරාදා රාත්‍රී 7:00 සිට කොළඹ 07 සරණ මාවතේ Otter Aquatic Club හිදී පැවත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.Sri Lanka Latest News
මෙවර එම සංගමයේ ප්‍රධාන තේමාව සහ අරමුණ වන්නේ මාතලේ ශාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය හදාර විවිධ වෘත්තීයන් සදහා කොළඹ නගරයට කේන්ද්රයවු තරණ ආදී ශිෂ්‍ය ඛණ්ඩයන් එක්රැස් කර ඔවුන් සහ එම සංගමය අතර සබැඳියාවක් අති කරගැනීමට කටයුතු කිරීමයි.

ඒ සදහා තරැණ ආදීන්ට සහ ඔවුන්ගේ පවුලේ සැමට එදිනට සහභාගි විය හැකිබව එම සංගමය දන්වා සිටියි…තම පැරණි යාළු මිතුරුකම් වර්ධනය කරගන්න … ගීයක් ගායනය කර තම අතීත පාසල් සමය අනුස්මරණ කිරීම සදහා මෙදිනට පැමිණෙන ලෙස ආරාධනා කර සිටින අතර ඉතා සීමිත ටිකට් සංඛ්‍යාවක් ඇති බැවින් ඔබගේ ටිකට් පත කලින් වෙන් කර ගන්නා ලෙස එම සංගමය දන්වා සිටී.
විමසීම් –
සජිත . 077 742 9595
කාංචන 0759996041
WhatsApp 0770301254











