• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාව එක්ක සෙමිෆයිනල් එකේ ලකුණු 66යි! ඔස්ට්‍රේලියාව එක්ක ෆයිනල් එකේ නොදැවී ලකුණු 107යි! 42ට විකට් 3යි! අරවින්ද ලංකාවට වර්ල්ඩ් කප් එක අරන් දීලා අවුරුදු 30යි! පච්ච නෑ.. කරාබු නෑ.. කොණ්ඩ රැවුල් වැවුවෙ නෑ! ෂෝ ඇත්තෙම නෑ! VIDEO I Sri Lanka Latest News

March 17, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ඉන්දියාව එක්ක සෙමිෆයිනල් එකේ ලකුණු 66යි! ඔස්ට්‍රේලියාව එක්ක ෆයිනල් එකේ නොදැවී ලකුණු 107යි! 42ට විකට් 3යි! අරවින්ද ලංකාවට වර්ල්ඩ් කප් එක අරන් දීලා අවුරුදු 30යි! පච්ච නෑ.. කරාබු නෑ.. කොණ්ඩ රැවුල් වැවුවෙ නෑ! ෂෝ ඇත්තෙම නෑ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1996 මාර්තු 17 වැනිදා පාකිස්ථානයේ ලාහෝර් නුවර පැවති ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු හතකින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වුණා.Sri Lanka Latest News

එසේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය දිනාගෙන අදට වසර 30ක් සපිරෙනවා.

අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 242ක ඉලක්කයක් හඹා ගොස් පන්දු 22ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය වාර්තා කළා.

මෙහිදී අරවින්ද ද සිල්වා නොදැවී ලකුණු 107ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී ලකුණු 42කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

මීට අමතරව ඉන්දියාව සමග පැවැති අවසන් පූර්ව තරගයේදී ලකුණු 1කට කඩුලු 2ක් බිද වැටී තිබියදී වේගවත් ලකුණු 66ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරා ගෙන යාමට අවශ්‍ය ලකුණු පුවරුවක් සකස් කිරීමටත් අරවින්ද සමත් වුණා.

අවසන් පූර්ව තරගය!

අවසන් තරගය!

SendShareShare
Previous Post

පාලම කඩන් වැටිලා දවස් 10ක්! තවම හදලා නෑ! සිංගිමලේ ජනතාව පාරට බසී! PHOTOS I

Next Post

පාකිස්තාන ඇෆ්ගනිස්තාන යුද්ධයත් දරුණුවටම යනවා! ඊයේ කාබුල් අගනුවර තලේබාන් ආරක්ෂක අමාත්‍යංශයට පාකිස්තානයෙන් දරුණු ප්‍රහාරයක්! 400ක් මැරිලා! 250කට වඩා තුවාලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper