• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාලම කඩන් වැටිලා දවස් 10ක්! තවම හදලා නෑ! සිංගිමලේ ජනතාව පාරට බසී! PHOTOS I

March 17, 2026
in Exclusive
Reading Time: 10 mins read
A A
පාලම කඩන් වැටිලා දවස් 10ක්! තවම හදලා නෑ! සිංගිමලේ ජනතාව පාරට බසී! PHOTOS I
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය Sri Lanka Latest News

​හැටන් නගරයට ප්‍රධාන වශයෙන් පානීය ජලය සපයන සිංගිමලේ ජලාශයේ සිට ක්‍රියාත්මක කෙරෙන නව නල මාර්ග ව්‍යාපෘතියක කොන්ත්‍රාත් සමාගමකට අයත් ලොරි රථයක් ගමන් කිරීමේදී දරවල වත්ත ඉහළ කොටසේ ප්‍රධාන පාලම කඩා වැටී දින 10ක් ගතවී ඇතත්, මෙතෙක් එය පිළිසකර නොකිරීමට එරෙහිව වතු කම්කරුවන් අද දැවැන්ත විරෝධතාවයක සහ වැඩවර්ජනයක නිරත වූහ.

මෙම මස 07 වන දින උදෑසන, සිංගිමලේ ජලාශයේ සිට ජලය රැගෙන යාම සඳහා ජල සම්පාදන ඒකකය මගින් පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමකට පවරා ඇති ව්‍යාපෘතියකට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ගමන් කිරීමේදී මෙම අනතුර සිදු විය.

පාලම කඩා වැටුණු සැණින් එය ප්‍රතිසංස්කරණය කර දෙන බවට අදාළ පෞද්ගලික ආයතනය පොරොන්දු වී ලොරි රථය ඉවතට ගෙන තිබුණද, ඉන් පසුව කිසිදු නඩත්තු කටයුත්තක් සිදු කර නොමැති බවට ජනතාව චෝදනා කරති.

​පාලම කඩා වැටීම හේතුවෙන් දරවල වත්ත ඉහළ කොටසේ පදිංචි පවුල් විශාල සංඛ්‍යාවක් මේ වන විට කොටු වී සිටිති.

විශේෂයෙන්ම පාසල් දරුවන්ට සහ රෝගීන්ට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති අතර, අවමංගල්‍ය කටයුත්තක් පවා සිදු කර ගැනීමට නොහැකි තරමට ප්‍රවාහන සේවා ඇනහිට තිබේ.

විකල්ප මාර්ගයක් තිබුණද ඒ සඳහා ත්‍රිරෝද රථ ගාස්තු ලෙස රුපියල් 3,000කට අධික මුදලක් ගෙවීමට සිදුවීම වතු ජනතාවට දැරිය නොහැකි බරක් වී ඇත.

මෙම ගැටලුව සම්බන්ධයෙන් වතු අධිකාරිය හෝ ජල සම්පාදන ඒකකය මෙතෙක් කිසිදු සාධනීය මැදිහත්වීමක් සිදු කර නොමැති බව විරෝධතාකරුවෝ පවසති.

මේ හේතුවෙන් අද දින දරවල වත්ත ඉහළ කොටසේ කම්කරුවන් සියලු දෙනා වැඩවර්ජනයක නිරත වෙමින් පාලම අසලට රැස් වී බලධාරීන්ට සිය විරෝධය පළ කළහ.

​වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පාලම ස්ථිර ලෙස ඉදිකර දීමට බලධාරීන් පියවර නොගතහොත් සිය විරෝධතාවය තවදුරටත් දැඩි කරන බව වතු ජනතාව වැඩිදුරටත් අවධාරණය කර සිටිති.

SendShareShare
Previous Post

විදුලිබල ඇමැතිට මහාධිකරණයේ නඩු පවරලා! රාජ්‍ය සේවකයෙක්ට නඩු පැවරුවොත් රාජ්‍ය සේවයේ ඉන්න බෑ! අනුර මේක දන්නෙ නැද්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

ඉන්දියාව එක්ක සෙමිෆයිනල් එකේ ලකුණු 66යි! ඔස්ට්‍රේලියාව එක්ක ෆයිනල් එකේ නොදැවී ලකුණු 107යි! 42ට විකට් 3යි! අරවින්ද ලංකාවට වර්ල්ඩ් කප් එක අරන් දීලා අවුරුදු 30යි! පච්ච නෑ.. කරාබු නෑ.. කොණ්ඩ රැවුල් වැවුවෙ නෑ! ෂෝ ඇත්තෙම නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

විනිසුරුවරුගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රකාවක් සකස් කිරීමට උපදෙස් ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. Sri...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.