• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ලෙඩ ගොඩයි! හැබැයි පොකට් එකට වාසී…! Sri Lanka Latest News

February 21, 2026
in Astrology
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඕනෑම අවුරුද්දක පෙබරවාරි මාසයේ උපන් ඔබට ඉදිරි සතියක (පෙබ. 21 සිට 28 දක්වා) කාලය කෙසේ ගතවේද යන්න නාඩි ජ්‍යොතිෂයට අනුව සලකා බලමු.
ගුරු ග්‍රහයාගෙන් ආරම්භව රවි ග්‍රහයාගේ ග්‍රහ බලපෑමෙන් අවසන් වන මෙම සතිය ඔබට තරමක් දුරට රෝග පීඩා ගෙනදෙන සතියක් වේවි. නමුත් ආදායම් තත්ත්වය නම් ඉතා යහපත් වේවි. අපි දැන් බලමු මේ සියලු අනාවැකි වෙන් වෙන් වශයෙන්.Sri Lanka Latest News

ඔබගේ ආර්ථික තත්ත්වය සලකා බැලීමේදී ඉතා යහපත් ආකාරයෙන් ගතවේවි. නව ආදායම් මාර්ග උත්පාදනය වෙනවා සේම තිබෙන ආදායම් මාර්ග සරුවන කාලසීමාවකි. එසේම තැන්පතු ධනය වැඩිවන කාලයකි. හදිසි ධන ලාභ ලැබීමට වාසනාව පවතින බැවින් ඒවා සඳහා යොමුවීම වඩා උචිත වේ. ලොතරැයි ආදිය තමාගේ උපන් දිනය, එසේම තමන්ගේ දෛව අංකය ආදියට අදාළව මිලදී ගැනීම තුළින් ධන වාසනා ගුණය උරගා බැලිය හැකිය.

ගෘහ ජීවිතය සේම පවුල තුළ හිතවත්කම්වල යම් පලුද්දක් ඇතිවීමට ඉඩකඩ පවතී. නිතරම කල්පනාකාරීව මෙන්ම සම්මා සතියෙන්, එනම් නිවැරැදි සිහියෙන් යුතුව කටයුතු කිරීමට වගබලා ගන්න. සැකසංකා ආදිය මතුවීමට ඉඩකඩ පවතී. එමගින් සිත් පීඩා ආදියට ලක්විය හැකිය. වැඩිහිටි දරුවකුට යම් අනතුරුදායක තත්ත්වයක් උද්ගත වීමට පුළුවන. කල්පනාකාරීව කටයුතු කරන්න.

ගෘහය තුළ යම් පීඩාකාරී තත්ත්වයක් මතුවුවද රැකියාව හා රැකියා ස්ථානය සම්බන්ධව සුබදායක වේ. කාගේත් හොඳ හිත දිනාගෙන රාජකාරිය කිරීමට ලැබෙන සතියකි. ඔබ තුළ වූ හැකියාවන් මතුවනවා සේම ඒවාට හොඳ අගයකිරීමක් ලැබෙන කාලවකවානුවකි. රැකියා උසස්වීම් පවා ඒවා බලාපොරොත්තුවෙන් සිටි අයට ලැබේ. ඔබ තුළ යම් නිර්මාණාත්මක කුසලතාවන් වැඩිවන කාලයකි. තම ස්වයං අත්හදා බැලීම්වලට මෙන්ම ස්වයං රැකියා ආරම්භ කිරීමටද සුදුසු කාලයකි.

අධ්‍යාපනික කටයුතුලට යම් මධ්‍යස්ථ ස්වභාවයක් පවතින අතර, තරග විභාග ආදියට තරමක බාධාකාරී හේතු මතුවේ. නමුත් ඔබගේ චිත්ත ධෛර්යය වඩවාගෙන ඒවාට මුහුණ දීම තුළින් බාධක ජයගෙන ඔබට ජයග්‍රහණය උදාකරගත හැකිය.

ඔබගේ සෞඛ්‍යය පිළිබඳ නම් යම්තාක් දුරට ප්‍රවේශම්කාරී විය යුතුය. වාතය වැඩිවීමේ ස්වභාවයක් පවතී. කෑම බීම පිළිබඳ ඉතා සැලකිලිමත් විය යුතුවා මෙන්ම සන්ධි අමාරු, බඩ පුරවා දැමීමේ තත්ත්ව ආදිය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතී.

එසේම ශරීර අභ්‍යන්තරයේ සැඟවී තිබූ රෝග පීඩා ආදිය මතුවීමට ඉඩකඩ පවතී. සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කිරීම මගින් ඔබට මෙම සතිය ඵලදායීව ගතකිරීමට පුළුවන.

මනෝලි බණ්ඩාර
0779834889

SendShareShare
Previous Post

ගලන්න වැස්සා! දැන් ජලාශ හිඳෙන්නම පායලා! Sri Lanka Latest News

Next Post

අද පාන්දර 2.30ට හැටන් පාරේ ජීවිතයක් බේරගන්න පැය එකහමාරක මෙහෙයුමක්! Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අද රට පාලනය කරන්නේ වැඩ බැරි කර්මාන්ත කෘෂිකර්මාන්තය හා සේවා අංශය දියුණු කරන්න බැරි වැරදි දත්ත මත තීන්දු තීරණ ගන්නා...

Read more
දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.