• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ජාතියේ මහා පහන්ටැඹ ඉදිරි සහශ්‍රයට

August 15, 2020
in Business
Reading Time: 1 min read
A A
ජාතියේ මහා පහන්ටැඹ ඉදිරි සහශ්‍රයට
Share on WhatsAppShare on Facebook

1939 අගෝස්තු මස 31 වැනිදා කොළඹ කොටුව බි්‍රස්ටල් වීදියේ අංක 41 දරන ස්ථානයෙන් අරඹා වර්තමානය වන විට දේශීය ශාඛා 643කට අධික සංඛ්‍යාවක් විදේශීය ශාඛා 4ක් සහ ලන්ඩනයේ උප සමාගමක් සහිත දිවයිනේ අංක එකේ බැංකු සන්නාමය බවට පත්වූ ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුව වසර 2020 අගෝස්තු මස 01 දින සිය අභිමානවත් 81 වැනි සංවත්සරය සමරයි.

එදා මෙදාතුර වසර 81ක් පුරා ශ්‍රී ලාංකේය ජන ජීවිතයට ආලෝකයක් වෙමින් මූල්‍ය සාරක්ෂාරතාවය සහ ඉතුරුම් පුරුදු ඇති කරවන්නට ලංකා බැංකුවෙන් ඉටුවූයේ අනුපමේය මෙහෙවරකි.

බොහෝ බැංකු නිමැවුම් හා සේවාවන් හඳුන්වාදීමේදී දිවයිනේ ප්‍රථමයා වීමේ කිරුළ කවදත් හිමිකර ගත්තේ ලංකා බැංකුවයි. ප්‍රථම ක්‍රෙඩිට් කාට්පත, ප්‍රථම බැංකු ජංගම රථය, ප්‍රථම විදේශීය ශාඛාවක් ඇති දේශීය බැංකුව වීම ආදී බොහෝ අංශවලින් අපි පෙරමුණෙහි පසුවන්නෙමු.

“ග්‍රාමීය කෘෂි ආර්ථිකය නඟසිටුවීමේ මාහැඟි කර්තව්‍යයේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් ආරම්භ කළ ගොවි සේවා මධ්‍යස්ථාන හරහා තම සේවය ව්‍යාප්ත කළ අපි අද වන විට එම ශාඛාවන්ද ඉහළ මට්ටමකට ඔසවා තබමින් තම ගනුදෙනුකරුවන්ගේ ජීවන තත්ත්වයද ඉහළටම රැගෙන යන්නට සමත්ව ඇත්තෙමු. ඔබගේ සියලු මූල්‍ය අවශ්‍යතාවන්ට සරිලන විසඳුම් සමඟින් එදා මෙන්ම අදත් හෙටත් ලංකා බැංකුව ඔබගේ දිවිමඟට සවියක් වනු ඇතැයි” ලංකා බැංකුවේ සභාපති නීතිඥ කාංචන රත්වත්තේ මහතා පැවැසීය.

SendShareShare
Previous Post

ගෙට එන සතුන් ගෙන එන පණිවුඩ

Next Post

කැබිනට් ඇමැතිකමක් ගන්න නාමල් තිරය පිටුපස ගහපු ගේම් දෙක (රාජ්‍ය රහස්)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.