• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ලෙඩ දුක් වැඩි වෙන සතියක්… පරිස්සමින්…! Sri Lanka Latest News

December 27, 2025
in Astrology
Reading Time: 2 mins read
A A
ලෙඩ දුක් වැඩි වෙන සතියක්… පරිස්සමින්…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඕනෑම අවුරද්දක දෙසැම්බර් මාසයේ උපන් ඔබට දෙසැම්බර් මාසයේ අග සතිය එනම්, දෙසැ. 29 සිට 31 දක්වාත්, 2026 ජනවාරි මුල් සතිය හෙවත් ජන. 01 සිට 04 දක්වා කාලය කෙසේ ගතවේද යන්න නාඩි ජ්‍යොතිෂයට අනුව සලකා බලමු.Sri Lanka Latest News

රවි ග්‍රහයා, එනම් ග්‍රහ ලොව පියා ලෙස හැඳින්වෙන සූර්යයාට අයත් වර්ෂයක් නව 2026 වර්ෂය ලෝකවාසී සියලු දෙනාට ඉතා සුබ වර්ෂයකි. එසේම සංඛ්‍යාත පදනමට අනුව කුම්භ හිමි ශ්‍රී ලංකාවට අයත් සංඛ්‍යාතය වන්නේ අංක 02ය. එනම් සඳු ග්‍රහයාය. එසේ විමසා බැලිමේදී ග්‍රහ ලොව පියා සහ මව වන සඳු ග්‍රහයාගේ ග්‍රහ බලපෑමට නතුව ක්‍රියාත්මක වන මෙම වර්ෂය සැබෑවටම ලංකාවාසීන්ට සුබ වර්ෂයකි. නව ආරම්භයකි.

දෙසැම්බර් මස උපන් ඔබට මෙම සතිය කෙසේද යන්න සලකා බලමු. ඔබගේ ආර්ථික තත්ත්වය පිළිබඳ සලකා බැලීමේදී එය මධ්‍යස්ථ ස්වභාවයක පවතින බව පැවැසිය යුතුය. ආදායම් ලැබීම් මෙන්ම ඒ හා සමාන වියදම්ද යෙදේ. තම හිතවතුන්, පවුලේ අය උදෙසා වැඩි වශයෙන් මුදල් යෙදවීමට සිදුවිය හැකි අතර, එය තමන්ගේ ආත්ම තෘප්තිය උදෙසා දායක වේ. ඔබට මධ්‍යස්ථ සිතකින් යුතුව මෙම වියහියදම් දැරීමට කැමැත්ත සහ සිත් පහළ විය හැකිය.

ගෘහ ජීවිතයේ සාමය සතුට පවතින සතියකි. අවුරුද්දේ අවසානයේ ඔබගේ මනසේ වූ ප්‍රශ්න ගැටලු බොහොමයක් විසඳේ. එසේම නව අවුරුදු උදාවේ ඔබගේ නැවුම් බලාපොරොත්තුවලට අඩිතාලම වැටේ. නව ව්‍යාපෘති උදෙසා තමන්ගේ සිත නිරතුරුවම මෙම සතිය තුළ දිවයයි. ඒවා ඉතා සාර්ථක අන්දමින් ඉටුකර ගැනීමට මෙම සතිය තුළදී දමාගන්නා අඩිතාලම බොහෝ දුරට මුල්වන බව පෙනේ.

තවද රැකී රක්ෂාවල නියුතු මෙම දෙසැම්බර් මස උපන් ඔබට ආයතන ප්‍රධානීන්ගෙන් වරප්‍රසාද ලැබෙන සතියකි. රාජකාරි කටයුතුවල ඇති කාර්යබහුලත්වය අඩු වනවා මෙන්ම සැහැල්ලුවෙන් රැකියා කටයුතු කිරීමට අවශ්‍ය මානසික සහනය ලැබෙන සතියකි. රාජකාරි ස්ථානයේ සගයන් සමග ඉතා විනෝදයෙන් කටයුතු කිරීමට හැකියාව ලැබේ. උත්සව, ප්‍රිය සම්භාෂණ ආදියට ඇරයුම් ලැබේ.

සෞඛ්‍ය තත්ත්වය තරමක් දුරට අවදානම් තත්ත්වයකට පත්වීමට ඉඩ ඇත. කල්පනාකාරීව කටයුතු කරන්න. වකුගඩු, අක්මාව ආශ්‍රිත රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින රෝගීන් ඉතා සැලකිලිමත්ව කටයුතු කරන්න. එම රෝගී තත්ත්වයන් නොසිතූ අවස්ථාවක හිස එසවීමට ඉඩකඩ පවතී. එය බොහෝ දුරට සතිය මැද භාගයේ, එනම් වර්ෂ අවසානයේ දින කිහිපය වීමට ඉඩ පවතී.

අධ්‍යාපන කටයුතුවලට ඉතා යහපත් වන අතර, පාසල් අධ්‍යාපනයට මෙන්ම උසස් අධ්‍යාපනයටද පොදු වූ කරුණකි. අධ්‍යාපන කටයුතු සඳහා වැඩි උනන්දුවක් ඇතිවන සතියකි. අතහැර දමා තිබූ අධ්‍යාපනයක් නැවත ආරම්භ කිරීමට සුදුසුම සතියක් ලෙස සඳහන් කළ හැකිය. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙන සතියකි.

මෙම සතිය වසරක අවසානය සහ නව වසරක උදාව ලෙස සැලකිය හැකි සතියකි. පොදුවේ ගත්කල මෙම සතිය දෙසැම්බර් මස උපන් ඔබට බොහෝ සුබදායක සතියක් වන අතර, ලෙඩ රෝග පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වීමට සිහිතබාගත යුතු බවද කිව යුතුය.

මනෝලි බණ්ඩාර
නාඩි ජ්‍යොතිෂවේදිනී
0779834889

SendShareShare
Previous Post

1955 රතු පාට කොළඹ කොළ පාට කළ තාත්තා..! 2025 රතු පාට කොළඹ නිල්-කොළ කළවම් කොට කොළ කළ පුතා…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

සිරිමාවෝ සිදුවීම ගැන හිටපු අධිකරණ ඇමැති කවුරුත් නොදැක්ක වෙනම පැත්තක් දකියි! දරුවන් නොමග ගිහින් තියෙන විදිහ ගැන අමුතු කතාවක් කියයි! දැන්වත් පාසලේ කීර්ති නාමයට එල්ල වූ කළු පැල්ලම මකා දමන්න! I Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.