• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අතමිට සරුවෙන තෑගිබෝග ලැබෙන සුපිරි සතියක්! Sri Lanka Latest News

December 20, 2025
in Astrology
Reading Time: 2 mins read
A A
එයා මල්වරවූයේ මැයිද?
Share on WhatsAppShare on Facebook

නාඩි ජ්‍යොතිෂයට අනුව දෙසැම්බර් මාසයේ උපන් ඔබට ඉදිරි සතිය (දෙසැ. 21 සිට දෙසැ. 28 ද්කවා කාලය) කෙසේ ගතවේද යන්න සලකා බලමු.Sri Lanka Latest News

ගුරු ග්‍රහයා මුල් කරගෙන රවි ග්‍රහයාගෙන් අවසන් වන මෙම සතිය තුළ ඔබගේ ආර්ථික තත්ත්වය සලකා බැලීමේදී යම් ප්‍රගතියක් අත්දැකිය හැකි සතියක් වේ. වැඩිපුර මුදලක් අතට ලැබෙන කාලසීමාවකි. නමුත් වියදම් පාර්ශ්වයද ඒ හා සමානව ඉහළ යෑමක් පවතින බැවින් කල්පනාකාරීව මූල්‍ය කළමනාකරණය සිදුකළ යුතුවේ. ඒ වගේම ඔබට එම හැකියාවද මෙම සතිය තුළදී පවතී. ඔබ මේ සතිය තුළ බුද්ධිමත්ව කටයුතු කිරීමට දක්ෂ වේ. නිතරම සිහියෙන් සතියෙන් කටයුතු කරයි. ගුරු මුල්වන බැවින් මෙම තත්ත්වය උදාවේ. තවද ඔබට යම් යම් දේ හිමිවන සතියකි මේ ගතවන්නේ. ආදරණීයයන්ගෙන් තෑගිබෝග ආදියද බොහොමයක් ලැබෙන කාලසීමාවකි. සිතේ සතුට පවතී.

අධ්‍යාපනය කෙරෙහි සලකා බැලීමේදී උසස් අයගේ උදවු උපකාර ලැබෙන සතියකි. ඔබ යම් යම් අධ්‍යාපන කටයුතු උදෙසා අයැදුම් කර ඇති නම් ඒවා සාර්ථක කරගැනීමට පුළුවන. ඒ සඳහා මෙම සතිය තුළදී කැඳවීම් ලැබීමටද ඉඩකඩ පවතී. ඔබට සුදුසු අවස්ථාවන් රැසක් උදාවන සතියක් බව සතුටින් ප්‍රකාශ කරමි. එම අවස්ථාවන් මගනොහැරගෙන කටයුතු කිරීමට උත්සාහ කරන්න.

නව රැකියා අපේක්ෂකයන්ට එම රැකියාවන් සඳහා වූ සම්මුඛ පරීක්ෂණයන්ට කැඳවීම් ලැබෙන සතියකි. එහිදී ඔබගේ පෞරුෂය මනාව ඔප්නංවා ගැනීමේ අවස්ථාවන් සැලසේ. ඒවාට නොබියව මුහුණ දෙන්න. තවද එම රැකියා අවස්ථාවන් තමාට ලබාගැනීමේ හැකියාවද මෙම සතිය තුළ ඔබගේ සංඛ්‍යාත ග්‍රහ රටාවන් සලකා බැලීමේදී පෙනීයයි. රැකියා ස්ථානවල සතුටින් කාලය ගතවන සතියකි. උත්සව ප්‍රිය සම්භාෂණවලට ඇරයුම් ලැබේ.

ගෘහ ජීවිතය සම්බන්ධව සලකා බැලීමේදී යම් යම් පීඩාකාරී තත්ත්වයන් මතුවීමට අසමගි තත්ත්වයන් ඇතිවීමටත් හේතු සාධක ගොඩනැගීමට අවස්ථාවන් උදාවිය හැකි බැවින් ඉවසීමෙන් සහ මනස සමබරතාවයෙන් පවත්වා ගැනීමට නිතරම උත්සාහ කරන්න. සතියේ මුල් කාලපරාසයේ මෙය තදින්ම දැනෙන්නට ඉඩ ඇත. නමුත් අග දවස් කිහිපය මානසික සැහැල්ලුව උදාවේ.

නිතරම කෙටි ගමන් බිමන් සඳහා කාලය වැයකිරීමට සිදුවේ. ඒවා දුරබැහැර ගමන් නොවුණත් ඔබගේ ශරීරයට යම් තෙහෙට්ටුකාරී ස්වභාවයක් ඇතිවේ. එබැවින් ජලය හොඳින් පානය කිරීමටත්, ස්නානය කිරීමටත් පුළුවන් නම් මෙම තෙහෙට්ටු ස්වභාවය අවම කරගෙන ජවයෙන් කටයුතු කිරීමට හැකියාව උදාවන සතියකි. සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් එතරම් ගැටලුකාරී තත්ත්වයක් උදාවන බවක් පෙනෙන්නට නොමැත.

සමස්තයක් ලෙස ගත්කල මෙම සතිය ඔබට ඉතා වාසනාවන්ත සතියක් ලෙස සඳහන් කළ හැකිය. ගෘහ ජීවිතය සාමකාමීව පවත්වා ගැනීමට කටයුතු කරන්න.

මනෝලි බණ්ඩාර
(නාඩි ජ්‍යොතිෂවේදිනී)
0779834889

SendShareShare
Previous Post

වෙළෙඳ සේවා E කාණ්ඩයේ ක්‍රිකට් තරඟාවලියට 23 වන වරටත් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය! I Sri Lanka Latest News

Next Post

ෆුට් සයිකලයක් තිබුණු මම අද මේ ඉන්න තැන ගැන ලොකු සතුටක් තියෙනවා ! මගේ ගමන මම ආවේ තනියම ! මමම සින්දු ලියලා, මමම ඒවා හැදුවා ! කිසිම කෙනෙක්ගෙන් උදව් ගත්තේ නෑ ! Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.