• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මනස සන්සුන් කරගන්න….! කල්පනාවෙන් ඉන්න ඕනේ සතියක්….! Sri Lanka Latest News

December 13, 2025
in Astrology
Reading Time: 2 mins read
A A
භික්ෂූන් තුන් නමක් මියන්මාර කතුන් තිදෙනෙක් නාවලපිටියේ එකම කුටියක බණභාවනාවේ!
Share on WhatsAppShare on Facebook

ඕනෑම අවුරුද්දක දෙසැම්බර් මාසයේ උපන් ඔහු ඉදිරි සතිය (දෙසැම්බර් 14 සිට දෙසැම්බර් 21 දක්වා) නාඩි ජ්‍යොතිෂයට අනුව කෙසේ ගතවේද යන්න විමසා බලමු.
පොදුවේ දෙසැම්බර් මාසයේ උපන් ඔබ කෙරෙහි වර්ෂය 2025 බැවින් කුජ ග්‍රහයාගේද, එසේම සඳු හා රවි ග්‍රහයාගේද, ගුරු ග්‍රහයාගේද ග්‍රහ බලපෑම යෙදේ.Sri Lanka Latest News

ඔබගේ ආර්ථිකය ගැන සලකා බැලීමේදී ඉදිරි සතිය තුළ යම් කඩාවැටීමක් තිබුණද එය සතිය මැද පමණ වනවිට යම් යහපත් තත්ත්වයකට පත්වේ. එසේම දුරදිග නොබලා සිදුකරනු ලබන වියදම්වලින් පාඩු අත්විය හැකි බැවින් අලුත් යමකට, යම් කටයුත්තකට හෝ මුදල් යෙදවීමේදී දෙවරක් සිතා බලා මුදල් යෙදවීමට වගබලා ගන්න. මන්ද එමගින් ඔබ සිතන පරිදි ලාභ අත්වීමක් මෙම සතිය තුළදී අපේක්ෂා කළ නොහැක. ගේදොර නඩත්තු කටයුත්තක් සඳහා මුදල් යෙදවීමට සිදුවන කාලසීමාවකි. ඒවා පසුවට කල්දමනවා නම් හොඳ බවයි කිවයුතු වන්නේ. නව ආදායම් මාර්ග ඔස්සේ ඇරැඹුමක් ලබාගැනීමට සුදුසු සතියකි. එයට යම් අඩිතාලමක් ලැබේ. ඒවා නිසි පරිදි හඳුනාගැනීමට උත්සාහ ගන්න. සහජයේ සැඟවී ඇති දක්ෂතාවන් මතුවන කාලසීමාවක් ලෙස සඳහන් කිරීමට පුළුවන.

අධ්‍යාපනය හා රැකියාව ගැන සලකා බැලීමේදී යම් යම් බාධා ගති මතුවීමට ඉඩකඩ ඇත. සිතෙහි පවතින නොසන්සුන්කම නිසා මෙම බාධාකාරී ස්වභාවය මතුවේ. එබැවින් මනස සන්සුන් කරගත හැකි අභ්‍යාසවල නිරත වන්න. නිතරම ධනාත්මකව, සුබවාදීව සිතන්නට උත්සුක විය යුතු සතියකි. මන්ද අධ්‍යාපනයට මෙන්ම රැකියාවටද මෙම සතිය යහපත් නොවේ. ප්‍රධානීන් සමග ආරවුල් ඇතිවිය හැක. කල්පනාකාරීව කටයුතු කරන්න. කාලය කළමනාකරණය කරගෙන කටයුතු කරන්නට උත්සාහ කරන්න. මෙම සතිය ඔබට ඉතා තීරණාත්මක වේ.

ගෘහ ජීවිතය තුළ යම් යම් අසමගි තත්ත්වයන් සතිය මැද කාලයේදී ඇතිවීමට පුළුවන. වචන භාවිතයේදී අනෙකාගේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට වගබලා ගන්න. පුංචි වචනයක් වුවද එය යම් ඇබැද්දි දක්වා යෑමේ හැකියාව පවතී. කල්පනාකාරීව කටයුතු කළහොත් අනවශ්‍ය ගැටුම් අවම කරගෙන සතිය සතුටින් ගතකළ හැකිය. දූදරුවන් සම්බන්ධයෙන් සැලකීමේදී ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ යම් පිරිහීමක් සිදුවීමට ඉඩකඩ පවතී. සෙම් ආශ්‍රිත රෝග, උණ රෝගවලින් දරුවන් ප්‍රවේශම් කරගන්න.
දෙසැම්බර් මාසයේ උපන් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය සැලකීමේදී බෝ නොවන රෝගවල අවදානම පවතී. දියවැඩියාව වැනි රෝග තත්ත්ව ඇති අය ඒවාට නිසි ලෙස ප්‍රතිකාර මග නොහැරගෙන සිදුකළ යුතු වේ. එසේම හෝමෝන පද්ධතිය ආශ්‍රිත අසමතුලිතතාවන් පවතින පුද්ගලයන් ඒ සම්බන්ධව වෛද්‍ය උපදෙස් ලබාගන්න. මෙය ස්ත්‍රී පාර්ශ්වයට විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.

ඉදිරි සතිය දෙසැම්බර් උපන් ඔබට මිශ්‍රඵල උදාකරණ සතියක් වේ.

මනෝලි බණ්ඩාර
නාඩි ජ්‍යොතිෂවේදිනී
077-9834889

SendShareShare
Previous Post

රඟපෑම පැත්තකින් තියලා බිස්නස් එකකට බැස්සා…! අයින් වුණේ නැහැ පොඩි Break එකක් ගත්තා! විදුරවි හංසජ කුඹුකගේ I Sri Lanka Latest News

Next Post

හැමෝම මට කියන්නේ කිකිළි කියලා….! මගේ මහත මට ආභරණයක්…! දීල් මිහිරාජ් I Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.