• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රඟපෑම පැත්තකින් තියලා බිස්නස් එකකට බැස්සා…! අයින් වුණේ නැහැ පොඩි Break එකක් ගත්තා! විදුරවි හංසජ කුඹුකගේ I Sri Lanka Latest News

December 13, 2025
in Heart
Reading Time: 2 mins read
A A
රඟපෑම පැත්තකින් තියලා බිස්නස් එකකට බැස්සා…! අයින් වුණේ නැහැ පොඩි Break එකක් ගත්තා! විදුරවි හංසජ කුඹුකගේ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රංගනය කියන කලාව තුළ රසික හදවත් තුළ අමතක නොවන චරිතයක් බවට පත්වෙන්න හැමෝටම බැහැ. ඉතින් ඒ රසික හදවත් හරි අපූරුවට ස්පර්ශ කළ කඩවසම් දක්ෂයෙක් විදියට විදුරවි හංසජ කුඹුකගේව හඳුන්වා දෙන්න පුළුවන්. ‘හිත ළඟ හිනැහුණා’ සහ ‘සංසාරිණී’ වැනි ටෙලිනාට්‍ය රැසකින් අපට මුණගැසුණු ඔහු, කලාවෙන් ටික කලකට විවේකයක් අරගෙන. ඉතින් ‘හාට්’ අපි ඔහු සමග ටිකක් කතා කළා.Sri Lanka Latest News

ඉතින් විදූ, කොහොමද ජීවිතේ?
ජීවිතේ හොඳයි. කියන්න වරදක් නැහැ. හරිම සතුටින් හොඳින් ඉන්නවා.
මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල වැඩකටයුතු ගැන කියන්න තියෙන්නේ, ඉදිරියේදී එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා අලුත් නිර්මාණයකින්. ඒක ගොඩක් දුරට ලබන අවුරුද්ද වගේ වෙයි. ජනවාරි – අප්‍රේල් වගේ වේවි කියලා හිතනවා. තව මගේ ව්‍යාපාර වැඩකටයුතු එක්ක තමයි මේ දවස්වල කාලය ගෙවෙන්නේ.
පවුලේ විස්තර ටිකකුත් කියමු?
පවුලේ විස්තර කතා කළොත් මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි, මමයි. තව බල්ලෝ තුන් දෙනෙකුත් ඉන්නවා. මගේ අම්මා විශ්‍රාමික ගුරුවරියක්. තාත්තා විශ්‍රාම ගිය ශබ්ද පරිපාලකවරයෙක්. එහෙම තමයි පවුලේ විස්තර නම්.
ඇයි හදිස්සියේම කලාවෙන් ඈත් වෙන්න හේතුව?
හදිස්සියේම කියලා නැහැ. ඇත්තටම කලාවෙන් අයින් වුණේ නැහැ, සහ කවදාවත් කලාවෙන් අයින් වෙන්නේ නැහැ. ඇත්තටම මම කලාවට සම්බන්ධ වෙලා 2024 වගේ වෙනකල් ක්ෂේත්‍රයේ හිටියා. පස්සේ මම පොඩි විවේකයක් ගත්තා. මම තීරණය කළා මගේ ව්‍යාපාර කටයුතු පැත්තට අවධානය යොමු කරන්න ඕනේ කියලා. ඒත් එක්කම තමයි ක්ෂේත්‍රයෙන් ටිකක් ඈත් වුණේ. හැබැයි කලාවෙන් අයින් වෙන්නේ නැහැ කවදාවත්.
අපිට විදූව ආයේ තිරයේ දකින්න පුළුවන් වේවිද?
අනිවාර්යයෙන්ම. ඉදිරියේදී අලුත් ටෙලි නිර්මාණයකින් දකින්න පුළුවන්. ටෙලි තිරයේ ඉදිරියේ අනිවාර්යයෙන්ම ඉන්නවා. ඒ වගේම බලාපොරොත්තුවක් තියෙනවා රිදී තිරයටත් එන්න.
මේ වනවිට ඔබ රඟපෑ චරිත අතරින් ඔබේ හදවතට සමීපම චරිතය මොකක්ද? මොකක්ද එහෙම වෙන්න හේතුව?
මම කරපු හැම චරිතයක්ම මට ඇත්තටම හදවතට සමීපයි. එකක් කියලා නැහැ. මම කරපු චරිත ඇත්තටම මිනිස්සු හරි ආදරයෙන් වැලඳගත්තා. ඉතින් මම හිතනවා සහ මට දැනෙනවා ඒ හැම චරිතයක්ම මට හරි සමීපයි කියලා.
ඉතින් විදූ, ඔබේ ඉදිරි වැඩකටයුතු වගේම අනාගත බලාපොරොත්තු ගැනත් මතක් කරලම කතා බහ අවසන් කරමු?
ඇත්තටම ඉදිරි වැඩකටයුතු ගත්තම, ඉදිරියේදී අලුත් නිර්මාණයක් එන්න තියෙනවා. ඒකේ පිටපත ලියාගෙන යනවා මේ දවස්වල. ලබන අවුරුද්දේ ඒ නිෂ්පාදන කටයුතු පටන් ගනීවි. ඒත් එක්කම මගේ ව්‍යාපාර කටයුතු එක්ක තමයි ඉදිරි අනාගතය සැලසුම් වෙලා තියෙන්නේ.

හිරුෂිකා ධනංජලී

SendShareShare
Previous Post

වෙනස් දේවල් කරන්න ලොකු ආසාවක් තියෙනවා….! නර්තනය මගේ ඇඟේ කොටසක්…! ඒකෙන් මට මැරෙනකල්ම ගැළවෙන්න බැරිවෙයි…! රුක්ශානා දිසානායක I Sri Lanka Latest News

Next Post

මනස සන්සුන් කරගන්න….! කල්පනාවෙන් ඉන්න ඕනේ සතියක්….! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.