• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හැමෝම මට කියන්නේ කිකිළි කියලා….! මගේ මහත මට ආභරණයක්…! දීල් මිහිරාජ් I Sri Lanka Latest News

December 13, 2025
in Heart
Reading Time: 3 mins read
A A
හැමෝම මට කියන්නේ කිකිළි කියලා….! මගේ මහත මට ආභරණයක්…! දීල් මිහිරාජ් I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘කිකිළි’ කිව්වොත් ඔබගේ හිතට මැවෙන රූපය ඇයයි. පුංචි පැංචි හරහා කලාවට පිවිසි ඇය මේ වනවිට පුංචි තිරයේත්, සිනමාවේත් සුවිශේෂ චරිතයක් බවට පත්වෙලා. මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍යයක මේරි චරිතය හරහා ඔබට සමීප වන දීල් මිහිරාජ් සමගයි මේ කතාබහ. Sri Lanka Latest News

මේ දවස්වල කිකිළිට හරි ඉල්ලුම නේද?
අම්මෝ ඔව්. දකින හැමෝම කිකිළි කියලා කතා කරන්නේ.
ඉතින් මහත බාධාවක් නෙවෙයිද රංගනයට?
අපෝ නැහැ. මගේ මහත මගේ කලා දිවියට ආභරණයක්. මගේ රංගන කටයුතුවලට ලොකු ආලෝකයක් වුණා මගේ පෙනුම. මට චරිත හැදෙන්නේ මගේ මහතට ආරාධනා කරන නිර්මාණවලින්. මට කියන්නෙත් කෙට්ටු වෙන්න එපා දැන්ම කියලා තමයි. ඉතින් භාරගත්ත වැඩකටයුතු නිසා මට මොනවත් කරන්න බැරි තරමට. ඉදිරියේදී ඉතින් වෙනසක් දකීවි.
දීල් කලාවට සම්බන්ධ වෙන්නේ කුඩා අවධියෙන්?
ඔව්. පුංචි පැංචි වැඩසටහනට පසු කතන්දර හැන්දෑව වැඩසටහන කළා. මගේ පළමු සිනමා රංගනය අඟර දඟර චිත්‍රපටය තමයි. පසුව ඉතින් ටෙලිනාට්‍ය, චිත්‍රපට රැසකට සම්බන්ධ වුණා.

මේ දවස්වල මේරිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මගතොටදී කියන්නේ මම නිසාම 24 ලව් ඩ්‍රාමා එක බලනවා කියලා. හිනාවෙලා, ලේ ටික පිරිසිදු කරගන්න කියලා. එහෙම දේවල් අහන්න ලැබෙනකොට මටත් ගොඩක් සතුටුයි.
එතකොට කිකිළි නම පටබැඳුණේ කොහොමද?
මගේ පෙම්වතා ආශ් පෙරේරා. ඔහුගේ සින්දුව කිකිළි. මම ඒකේ මියුසික් වීඩියෝ එකේ රඟපෑවා. එදායින් පස්සේ මාව දකින හැමෝම මට කිකිළි කියලා තමයි කතාකරන්නේ. තවත් සමහරු මම නිරූපණය කරපු චරිත හරහා නම් හදාගෙන කතා කරනවා. ජින්ජි පටස් කියලත් කියනවා.
පාසල් ආදරය සෑහෙන දුරක් ආවා නේද?
අපේ ආදර කතාවට අවුරුදු 15ක් විතර වෙනවා. මට ඔහුව ශක්තියක්. මගේ කලා කටයුතුවලට ලොකු සහායක් දෙනවා. ඔහුගේ මගපෙන්වීම යටතේ තමයි මම අද මේ තැන ඉන්නේ.
ඔබට ප්‍රවීණ ශිල්පීන් සමග ගමන ආරම්භයේ සිට එකට ගනුදෙනු කරන්න ලැබුණා?
අනේ එය මට වාසනාවක්. ප්‍රවීණ අයගෙන් මට ලැබුණු සහායක්. සමහරු කියනවා ප්‍රවීණ අයගෙන් කැපිල්ල කියලා. ඒත් මට කවදාවත් එහෙම වෙලා නැහැ. මට ලැබුණේ ඔවුන්ගෙන් ආදරය විතරයි.
ඔබේ ශරීර පෙනුම ඉදිරියේදී වෙනසක් කරගන්න අදහසක් නැද්ද?
පසුගිය කාලේ ජිම් එකට සල්ලි ගෙව්වට යන්න කාලයක් තිබුණේ නැහැ. භාරගත් වැඩකටයුතු නිසා. හැබැයි ඉතින් චරිත වෙනසක් දකින්නත් එක්ක ඒ වෙනුවෙන් ලොකු වෙනසක් කරන්න හිතාගෙන ඉන්නවා. මම මේ තරම් මහත් වුණේ එහෙම කාලා බීලා නෙවෙයි. මම එහෙම වැඩිය කන බොන කෙනෙක් නෙවෙයි.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මනස සන්සුන් කරගන්න….! කල්පනාවෙන් ඉන්න ඕනේ සතියක්….! Sri Lanka Latest News

Next Post

18 පාර්ලිමේන්තුව හදිසියේ කැඳවයි! බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව පාස් කරගන්නද යන්නේ? I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.