• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අලුත් වැඩක් පටන් ගන්න නියම සතියක්…! Sri Lanka Latest News

December 6, 2025
in Astrology
Reading Time: 2 mins read
A A
අලුත් වැඩක් පටන් ගන්න නියම සතියක්…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නාඩි ජ්‍යොතිෂයට අනුව දෙසැම්බර් මාසයේ උපන් ඔබට මේ උදාවන නව දෙසැම්බර් මාසය කෙසේද යන්න විමසා බලමු. Sri Lanka Latest News

කුජ ග්‍රහයාට අයත් වන මෙම 2025 වර්ෂය දෙසැම්බර් මාසය රවි, සඳු, ගුරු යන ග්‍රහ සංයෝගයේ බලපෑමට යටත් වේ. ඉතා සුබ ඵල දෙන ග්‍රහ පිහිටීමක් ලෙස මෙය සඳහන් කළ හැකිය. දෙසැම්බර් මාසයේ මුල ඉතා හොඳ සතියකි. සතිය ආරම්භයේ සිටම නව වැඩකටයුතු ආරම්භ කිරීමට ඉතා සුදුසු කාලසීමාවකි. කරන කියන වැඩ කටයුතු සාර්ථකත්වයට පත්වීමේ වැඩි සම්භාවිතාවක් පවතී. අධ්‍යාපනයට එතරම් යහපත් බවක් පෙන්නුම් නොකරන අතර, සෞන්දර්යාත්මක කටයුතු උදෙසා සිතේ වැඩි නැඹුරුවක් පවතී. නිතරම තම ආත්මතෘප්තිය උදෙසා වැඩකටයුතු කිරීමට උත්සාහ දරන ස්වභාවයක් පවතී.

මේ කාලසීමාවේදී ඔබ තරමක් ලෞකික සැප සම්පත් සෙවීම උදෙසා මුල් තැනක් දී කටයුතු කරයි. වැඩිපුර ගමන් බිමන් යෙදෙයි. හුදෙක් එම ගමන් බිමන් තම ආර්ථික අරමුණු ඉටුකර ගැනීමෙහිලා වූ ඒවා වේ. ආර්ථික තත්ත්වයද තරමක් යහපත් අතට හැරෙන ස්වභාවයක් පවතී. සමාජය සමග මුහුවී කටයුතු කරන ඔබට සමාජය තුළ ප්‍රසිද්ධිය වෙනදාට වඩා ලැබේ. ඔබ සමාජය තුළ වැඩි කතාබහකට සහ ආදරයට ගෞරවයට පාත්‍ර වේ.

ඔබගේ රැකියාව සහ ගෘහ ජීවිතය ගත්කල වෙනදාට වඩා සාමකාමී අයුරින් ගතවේ. රැකියාවේ කාර්යබහුලත්වය යම්තාක් දුරට අඩු වෙයි. ගෘහ ජීවිතයේ ප්‍රශ්න මතගැටුම් අඩුවුවත් ඔබගේ දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු වේ. මන්දයත් ඔවුන් මෙම සතිය තුළදී යම් යම් අසනීප තත්ත්වයන්ට ගොදුරු වීමේ ඉඩකඩ පවතින බැවිණි. ඇදුම, හතිය වැනි දීර්ඝකාලීන රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන කුඩා දරුවන් සිටීනම් ඔවුන්ගේ මෙම රෝගී තත්ත්වයන් වැඩිවීමේ අවදානමක් පවතී. හුස්ම ගැනීමේ අපහසුතාවන් පවා මතුවීමේ ඉඩකඩක් පවතී. එයින් ඔබ අනවශ්‍ය ලෙස කලබලයට ආතතියට පවා පත්වීමට හැකියාව පවතී. නමුත් පෙර සූදානම මගින් මෙම තත්ත්වයන් පාලනය කරගැනීමට ඔබට හැකියාව ඇත.

ආදරය බලාපොරොත්තුවෙන් සිටින දෙසැම්බර් මාසයේ උපන් ඔබට රවි, සඳු වැනි වූ ඉතා වාසනාවන්ත සහකරුවන් මුණගැසෙන මාසයකි. ඒ අවස්ථාවන් උදාවුවහොත් ඒවා මග නොහරින්න. තමාට සුදුසුම සහකරුවා හෝ සහකාරිය තමා සමීපයට පැමිණෙන කාලසීමාවක් ලෙස මෙම කාලය සඳහන් කළ හැකිය.

සෞඛ්‍යය පිළිබඳ සලකා බැලීමේදී යම් යම් බෝවන රෝග පීඩා ආදියට ලක්වීමේ ඉඩකඩක් පැවැතියද, එය එතරම් පීඩාකාරී ස්වභාවයක් බවට පත් නොවේ. නමුත් ඔබගේ දරුවන්ගේ රෝගී තත්ත්වයන් පිළිබඳ නම් ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු වේ.

තවදුරටත් ජලයෙන්, සුළඟින් යම් ආපදා තත්ත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි බැවින් ආරක්ෂිතව කටයුතු කරන්න. ලිස්සා වැටීම්, නිවාස ආශ්‍රිතව ගස් කඩාවැටීම් ආදියෙන් ප්‍රවේශම් වන්න. නිරතුරුව සතිය (සිහිය) පිහිටුවා කටයුතු කරනවා නම් ඉතා යහපත් අන්දමින් මෙම සතිය ඔබට ගතකිරීමට හැකියාව ලැබේ.

මනෝලි බණ්ඩාර
නාඩි ජ්‍යොතිෂවේදිනී
(077-9834889)

SendShareShare
Previous Post

මගේ නිර්මාණයක් මට Satisfy වෙන්න ඕනෙ…! මම නිතරම වෙනස් දෙයක් කරන්න කැමැති කෙනෙක්…! එපා වෙනකම්ම දිගටම කරගෙන යනවා… – සනුක වික්‍රමසිංහ! Sri Lanka Latest News

Next Post

මගේ උඩින් පල්ලෙන් අතහරින වැඩ නැහැ…! ප්‍රතිරූපය කියන එක ඒ චරිතයට පමණයි අදාළ…! නළුවෙක් වෙන්න මම තාම උත්සාහ කරනවා…! පියෙක් වුණා කියන්නේ ඉතින් දිගටම දැන් පියා තමයි…! දසුන් පතිරණ I Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.