• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ නිර්මාණයක් මට Satisfy වෙන්න ඕනෙ…! මම නිතරම වෙනස් දෙයක් කරන්න කැමැති කෙනෙක්…! එපා වෙනකම්ම දිගටම කරගෙන යනවා… – සනුක වික්‍රමසිංහ! Sri Lanka Latest News

December 6, 2025
in Heart
Reading Time: 3 mins read
A A
මගේ නිර්මාණයක් මට Satisfy වෙන්න ඕනෙ…! මම නිතරම වෙනස් දෙයක් කරන්න කැමැති කෙනෙක්…! එපා වෙනකම්ම දිගටම කරගෙන යනවා… – සනුක වික්‍රමසිංහ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘සරාගයේ’, ‘පෙරවදනක් වී’, ‘ඉතිං මං ඉන්නවා’ වැනි හිතට දැනෙන නිර්මාණ රැසක් බිහිකළ නව පරපුරේ කඩවසම් ගායකයකු මෙන්ම කාගේත් මුවඟ රැඳුණු තරුවක් සමග ‘මව්රට’ ‘හාට්’ අපි කතාබහක නියළුණා. ඒ සනුක වික්‍රමසිංහ.Sri Lanka Latest News

‘ඉතිං මං ඉන්නවා’ ගීතයෙන් පස්සේ සනුක පේන්න නැහැනේ?
අලුත් සින්දු කීපයක්ම කම්ප්ලීට් කරගෙන යනවා. මගේ සින්දුවකුත් ඉක්මනින් රිලීස් වේවි. ඊට කලින් වින්ඩිගේ අලුත් සින්දුවක් රිලීස් වේවි.
සනුකගේ බර්ත්ඩේ එකත් අත ළඟ එකේ අපි හිතුවා අලුත් නිර්මාණයක් දකින්න ලැබෙයි කියලා?
කියන්න බෑ. අපි බලමු.
අලුත් නිර්මාණයක් කරන්න මේ තරම් කල් ගන්නේ ඇයි?
මම කොහොමත් නිර්මාණයක් කරන්න වැඩි කාලයක් ගන්න කෙනෙක්. මොකද මගේ නිර්මාණයක් මුලින්ම මට සැටිස්ෆයි වෙන්න ඕනෙ. ඊට පස්සේ තමයි ප්‍රේක්ෂකයාට ලබා දෙන්නේ.

සනුකගේ නිර්මාණ මේ තරමට ප්‍රේක්ෂකයාට දැනෙන රහස ඒකද?
මම මේ මොහොතේ තියෙන රටාවට වඩා වෙනස් දෙයක් කරන්න කැමැති කෙනෙක්. මමත් දෙයක් ඉගෙන ගන්න ගමන් එක්ස්පරිමන්ට් කරමින්, අලුත් මියුසික් ස්ටයිල් අත්හදා බලමින් බෙස්ට් ෆයිනල් ප්‍රඩක්ට් එකක් ගේන්න මහන්සි වෙනවා. ඒක තමයි රහස.
මහන්සිය කැපවීම වගේම පියාගේ ආභාෂයත් ඔබේ සාර්ථකත්වයට බලපානවා නේද?
ඔව්. පොඩි කාලෙ ඉඳන්ම තාත්තගෙ මියුසික් වැඩ කටයුතු දකිනවා. තාත්තගෙ මගපෙන්වීම යටතේ මියුසික්වලට යොමු වෙනවා. හොඳ ගායකයෙක් සංගීත අධ්‍යක්ෂවරයෙක් වීමේ හීනය ඔස්සේ තමයි වැඩකටයුතු ඉදිරියට කරගෙන යන්නේ.
ඒ හීනය දැන් ඉටුවෙලා නේද?
ඔව් ඇත්තටම. මම කැමැති දේ තමයි මම රස්සාව විදියට කරගෙන යන්නේ. මට එපා වෙනකම්ම දිගටම කරගෙන යනවා.
ප්‍රසංග වේදිකාවේ වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල ප්‍රසංග වේදිකාවෙත් අලුත් වැඩ කීපයකටම සම්බන්ධ වෙලා ඉන්නවා.
ඉදිරියේදී ඔබව දකින්න ලැබෙන විශේෂ නිර්මාණ මොනවද?
ඇත්තටම ‘බයිලා’ කියලා දකුණු ඉන්දියානු චිත්‍රපටයකට සහ දකුණු ඉන්දියානු නිර්මාණ කීපයකටම සම්බන්ධ වෙලා ඉන්නවා. දකුණු ඉන්දියානු ප්‍රසිද්ධ ගායික ගායිකාවන් සමග එම නිර්මාණවලට සම්බන්ධ වෙන්න මටත් වින්ඩිටත් ඉදිරියේදී අවස්ථාව ලැබේවි.
සංගීත ක්ෂේත්‍රයේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
නිර්මාණකරණයේම නියැළෙන්න තමයි බලාපොරොත්තුව. මේ ක්ෂේත්‍රයේ ආටිස්ට්ලගේ නිර්මාණවලට පුෂ් එකක් දීලා ඔවුන් ඉදිරියට යනවා දකින්න කැමැතියි. නමුත් කාර්යබහුලත්වය තමයි ප්‍රශ්නෙ.
ඒ කියන්නෙ ඉදිරියේදී සනුක ගායනයෙන් මිදිලා පද රචනයටත් සංගීත අධ්‍යක්ෂණයටත් යොමු වෙන්නද කල්පනාව?
ද
න්නෑ ඉතින්. සිං කරන්න මම ගොඩක් කැමැතියි. ඒ වගේම දැක්මක් තියෙන දේශීය විදේශීය වෙනස්ම මියුසික් ස්ටයිල්ස්වල නිර්මාණකරුවන් සමග සම්බන්ධ වෙලා වැඩකරන්නත් කැමැතියි.
සෝලෝ කොන්සර්ට් නැත්නම් ෆැමිලි කොන්සර්ට් කරන්න අදහසක් නැද්ද?
ෆැමිලි කොන්සර්ට් එකක් විදියට රූකාන්ත අංකල් සහ චන්ද්‍රලේඛා ආන්ටි දෙන්නා කරන ‘රූ සඳ රෑ’ කොන්සර්ට් එකට මමත් සම්බන්ධ වෙලා ඉන්නවා. මගේ ස්වං නිර්මාණවලින් මගේම කියල කොන්සර්ට් එකක් කරන්න බලාපොරොත්තුවකුත් තියෙනවා.

රසාංජලි වාසල

SendShareShare
Previous Post

දක්ෂාවේශයෙන් ඇවිළෙන්නන්ගේ වේදිකාව Sri Lanka’s Got Talent තුන් වැනි අදියර දෙසැම්බර් 13 වැනිදා සිට සිරස TV තුළින්…! Sri Lanka Latest News

Next Post

අලුත් වැඩක් පටන් ගන්න නියම සතියක්…! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.