• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පට්ට සතුටෙන් ආදරයෙන් ඉන්න… ! මේ දවස් ටික මගහැර ගන්න එපා..! Sri Lanka Latest News

November 23, 2025
in Astrology
Reading Time: 2 mins read
A A
පට්ට සතුටෙන් ආදරයෙන් ඉන්න… ! මේ දවස් ටික මගහැර ගන්න එපා..! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නාඩි ජ්‍යොතිෂයට අනුව නොවැම්බර් මාසයේ ඉපදුණු ඔබට මාසයේ අවසන් සතිය (නොවැ. 24 සිට නොවැ. 30 දක්වා) කෙසේ වේවිද?Sri Lanka Latest News

සිකුරු ග්‍රහයාගෙන් ආරම්භ වී ගුරු ග්‍රහයාගෙන් අවසන් වන මෙම සතිය ඔබට ඉතා ආදරණීය සතියක් වනු නොඅනුමානය. තම පවුලේ අයගෙන් නෑදෑ හිතමිත්‍රාදීන්ගෙන් ආදරය, උදව් උපකාර මෙම සතිය තුළදී ඔබට නොඅඩුව ලැබෙනු ඇත. සිත තුළ සතුට, ප්‍රීතිය නිරතුරුවම පවතී. තවද ගේ දොර අලංකාර කිරීම උදෙසා ඔබ වැඩි කාලයක් මෙම සතිය තුළදී ගතකරයි. ඒ සඳහා මිල මුදල් වියදම් කරයි. විසිතුරු දේවල් මිලට ගැනීමට සිත් පහළ වේ. විසිතුරු මසුන්, විසිතුරු ගල් වර්ග මේ අතර විශේෂ තැනක් ගනී.

ඔබට විශේෂ වූ පුද්ගලයකුගේ පැමිණීමක් මෙම සතිය තුළදී අපේක්ෂා කළ හැකිය. එනම් විදේශ රටක හෝ දුර පළාතක සිට පැමිණෙන නෑ හිතමිත්‍රාදියකුගේ පැමිණීමක් විය හැකිය. තෑගිබෝග ආදිය ලැබෙන සතියකි. විනෝදාස්වාදය උදෙසා ගමන් බිමන් යෙදේ. රසවත් ආහාරපාන ආදිය භුක්ති විඳීමට හැකියාව ලැබෙන අතර, බොහෝ දුරට ඒවා තමන්ගේ මුදල් වැයවීමකින් තොරවම මෙම සතිය තුළදී ලැබීමේ අවස්ථාව යෙදේ.

අධ්‍යාපනයට ඉතා යහපත් සතියකි. වෙනදාට වඩා උද්‍යෝගයකින් අධ්‍යාපන කටයුතුවල නියැළීමට හැකියාව ලැබේ. නව නිර්මාණාත්මක හැකියාවන් වැඩිදියුණු වේ. ගද්‍ය පද්‍ය රචනා කරන අයට ලේඛන හැකියාවන් ඇති අයට නව අදහස් පහළවේ. ඒවා ක්‍රියාත්මක කළහොත් ලෝකයට අලුත් යමක් දීමට මෙම සතිය තුළදී මූලාරම්භය ගත හැකිය. එය ඉතා සාර්ථක වේ. තරග විභාගවලට මුහුණදෙන නොවැම්බර් මාසයේ ඉපදුණු අයට වැඩි අපහසුතාවකින් තොරව ඒවාට මුහුණ දීමට හැකිවේ. එසේම ඒවායින් ජයග්‍රහණද අත්පත් වේ. මේ මාසය පුරාම ඔවුන්ට මෙම අවස්ථාව ඇත. නොවැම්බර් මාසයේ ඉපදුණු ඔබට මේ අවස්ථාවෙන් උපරිම ඵල නෙළාගත හැකිය. එය හොඳින් සිහිතබා ගනිමින් තරග විභාග ආදියට ඉදිරිපත් වීමෙන් නිසැකව ජය ලැබෙනු ඇත.

රැකීරක්ෂාවල නියුතු ඔබට යම් යම් උසස් නිලතල අපේක්ෂාවෙන් සිටියා නම් ඒවාට අයැදුම් කිරීමට හොඳම සතියකි මේ උදාවන සතිය. එහිදී ඔබට මේ ගතවන ග්‍රහ තත්ත්වයන්ට අනුව වැඩි වාසි උදාවේ.

ආධ්‍යාත්මික කටයුතුවලටද කාලය යෙදවීමට වගබලා ගන්න. එයින් ඔබට එල්ල වන රෝගාබාධ ආදියෙන් යම් සහනයක් ලබාගත හැකිය. මන්ද මෙම සතිය තුළදී ඔබගේ සෞඛ්‍යයට නම් යම් යම් සුළු තර්ජන එල්ල විය හැකි නිසාය. බඩේ අජීරණ, හතිය වැනි රෝගී තත්ත්වයන්ට මුහුණපෑමට වැඩි ඉඩක් පවතී. එසේම වසංගත රෝග ආදියටද ගොදුරු වීමට ඉඩ පවතින බැවින් සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ ක්‍රියාමාර්ග පිළිපදින්න. ස්වභාවික විපත්වලින් ප්‍රවේශම් වන්න. විශේෂයෙන්ම සුළංවලින් ප්‍රවේශම් වීම සිදුකළ යුතුමය. ගස් කඩාවැටීම වැනි සුළඟින් සිදුවන විපත්වලට ගොදුරු වීමේ අවදානමක් මෙම නොවැම්බර් මස ඉපදුණු පුද්ගලයන්ට පවතී.

සිතේ සාමය සතුට පවතින ආදරණීය සතියක් වශයෙන් මෙම සතිය සඳහන් කළ හැකි අතර, ලෙඩ රෝග ආදියෙන් මෙන්ම ස්වභාවික විපත්වලින්ද ආරක්ෂා වී කටයුතු කරන්න.

මනෝලි බණ්ඩාර
0779834889

SendShareShare
Previous Post

සජිත් සමගි කාන්තා මන්ත්‍රී සංසදය මුණගැහෙයි! තව අවුරුදු 2කින් ආපහු රට බංකොලොත් වෙන්නද යන්නේ? VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ලන්ඩන් ගිය CID ටීම් එක ලොකු කේස් 3ක් පස්සේ පන්නයි! එක නාමල්ගේ ලන්ඩන් උපාධිය! දෙක රනිල්ගේ ලන්ඩන් ගමන! තුන හිටපු ප්‍රබල දේශපාලඥයාගේ ලන්ඩන් එකවුන්ට් එක! ගිනිකෙළි ගොඩක් ලෑස්තියි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.