• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

අයිඩියල් මෝටර්ස් වෙතින් රට පුරා පවත්වන සේවා කඳවුරු මාලාව ඉදිරියටත්! Sri Lanka Latest News

November 18, 2025
in Business
Reading Time: 3 mins read
A A
අයිඩියල් මෝටර්ස් වෙතින් රට පුරා පවත්වන සේවා කඳවුරු මාලාව ඉදිරියටත්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රි ලාංකිකයින්ගේ රථ වාහන අවශ්‍යතාවයන්ට සරිලන පරිදි මහින්ද්‍රා රථ වාහන ගෙන්වා, ඒ සඳහා අලෙවියෙන් පසු උසස් සේවාවක් සපයන අයිඩියල් මෝටර්ස් සමාගම මගින් පාරිභෝගිකයන්ට තම රථ එම නගරයකදීම පරීක්ෂාකර බලා අවශ්‍ය සේවාව සැපයීම අරමුණු පෙරටු කොට ශ්‍රී ලංකාව පුරාම සේවා කදවුරු මාලාවක් පැවැත්වීම ආරම්භ කර ඇත.Sri Lanka Latest News

තම පාරිභෝගිකයින් සෞභාග්‍ය හා දියුණුව නිරතුරුවම අපේක්ෂාකරන අයිඩියල් මෝර්ටස් සමාගම මහින්ද්‍ර රථ සදහා සුවිශේෂි පුහුණුවක් ලත් තාක්ෂණික නිලධාරීන් මේ සදහා යොදවනු ලබේ.

මෙම සේවා කදවුරුවලදි සියලු‍ම රථ වාහන නොමිලයේ තාක්ෂණික පරීක්ෂාවක් සිදු කරන අතර නිසි නඩත්තුව පිළිබඳව තාක්ෂණික උපදෙස් නොමිලයේ ලබාදීමට අයිඩියල් මෝටර්ස් විසින් කටයුතු කරනු ලබයි. තවද සුළු අලු‍ත්වැඩියා හා පද්ධති යථාවත් කිරිම් එම ස්‍ථානයේදීම සිදු කරන අතර මහින්ද්‍ර නියම අමතර කොටස් සඳහා සුවිශේෂි වට්ටම් යටතේ ලබා ගැනිමට පහසුකම් සපයනු ලැබේ.

පස්දුන් කෝරලයේ මතුගම නගරයෙන් මෙම සේවා කදවුරු මාලාව ආරම්භ කළ අතර මේ වන විට පුත්තලම, හලාවත, රාගම, අක්කරෙයිපත්තුව, ගල්ගමුව හා බණ්ඩාරවෙල යන නගර ආවරණය කර ඇත. තවද සෆාරී සංගම්වල සේවයේ යොදවන මහින්ද්‍ර බොලෙරෝ රථ සඳහාද මෙම සේවා කඳවුරු වෙන් කර ඇති අතර මේ වන විට හබරණ, උඩවලව, පානම, මන්දාරම් නුවර හා සඳතැන්න යන ස්ථානවල සාර්ථක සැසියක් පවත්වා ඇති බව මේ පිළිබඳව අදහස් දැක්වූ අයිඩියල් මෝටර්ස් (පුද්) සමාගමේ අලෙවියෙන් පසු සේවා කළමනාකරු නාලකක ද සිල්වා මහතා පැවසීය.

ඉදිරියේදී සේවා කඳවුරු මාලාව මොණරාගල අයිඩියල් මෝටර්ස් ශාඛාව තුළ මෙන්ම අම්පාර සේවා කඳවුර වැලිගම මෝටර්ස් පරිශ්‍රය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇත. දෙසැම්බර් මස අනුරාධපුර, කුරුණෑගල Ideal Motors Workshop  තුළ  සහ  මාතර, මොරවක හා යාපහුවSenanayake Service Center ආයතනය තුළදි    මෙම සේවා කඳවුරු පැවැත්වීමට සැලසුම් කොට ඇති අතර 2026 වසරේ මාර්තු මස දක්වා සේවා
කඳවුරු ගණනාවක් පැවැත්වීමට නියමිත බවත් නාලක ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සැහැල්ලු‍ වෙළෙඳ වාහන අලෙවිය අතින් ප්‍රමුඛතාවය වන අයිඩියල් මෝර්ටස් සමාගම පිළිබඳව තම සේවාදායිකයින්ගේ රථ උසස් ධාවන තත්වයකින් යුතුව පවත්වා ගැනීම මෙම සේවා කඳවුරුවලින් බලාපොරොත්තු වේ.

SendShareShare
Previous Post

අද 80 වැනි උපන්දිනය! මහින්ද කාලෙකට පසු එළියට එයි! ඉරාජ්-මිලින්ද එක්ක බයිතක්සලාවේ මුහුණට මුහුණ සාකච්ඡාවක් කරයි! අනුරට විශේෂ පණිවුඩයක් යවයි! අතීතයේ රහස් රැසක් එළියට දමයි! චෝදනාවලට උත්තර දෙයි! සමහර දේවල්වලට හක හක ගාලා හිනාවෙයි! උගන්ඩා කුමාරි ගැනත් විශේෂයෙන් මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පීපල්ස් ලීසිං සමාගම සිය 112 වැනි ශාඛාව දෙමටගොඩදී විවෘත කරයි! Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.