• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මෙගා කරන්නේ නෑ කියලා හිතන් ඉන්න කොට තමයි ආලේ ආවේ…! තාම ගර්ල් කෙනෙක් නෑ… ! හරියන කෙනෙක් ලැබුණොත් බඳිනවා… ! යෂ් වීරසිංහ! Sri Lanka Latest News

November 16, 2025
in Heart
Reading Time: 3 mins read
A A
මෙගා කරන්නේ නෑ කියලා හිතන් ඉන්න කොට තමයි ආලේ ආවේ…! තාම ගර්ල් කෙනෙක් නෑ… ! හරියන කෙනෙක් ලැබුණොත් බඳිනවා… ! යෂ් වීරසිංහ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ටෙලිනාට්‍ය කලාව තුළ රංගනයෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් හඬකැවීම් ක්ෂේත්‍රයේ තම දක්ෂතා නිරූපණය කරන යෂ් වීරසිංහ මේ දිනවල නිතර කතාබහට ලක්වන චරිතයක්. රංගනය උරුමකොටගත් පවුලක හිමිකරුවෙක් වුවද තමන්ගේ අනන්‍යතාවයක් ගොඩනගා ගනිමින් ප්‍රේක්ෂක හදවත් වගේම පුංචි තිරයේ පෙම්වතා, යෂ් වීරසිංහ සමග ‘මව්රට’ ‘හාට්’ අපි අද කතාබහ කරන්නට හිතුවා.Sri Lanka Latest News

ඉතින් යෂ් කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
මේ ටිකේ ෆිල්ම් එකේ පෝස්ට් ප්‍රොඩක්ෂන් යනවා ‘පරාග’ ෆිල්ම් එකේ. ඊට පස්සේ ‘ආලේ’ කියලා අලුත් වැඩක් පටන් ගත්තා. ඒකේ ෂූටින් යනවා. ඊට පස්සේ විසේකාරී ටෙලිනාට්‍යයේ ෂූටින් යනවා. තව ‘24 ලව් ස්ටෝරි’ ඩ්‍රාමා එකෙත් අන්තිම ෂූට් එක කරනවා.
හඬකැවීම් ශිල්පියෙක් විදියට මේ පටන් ගත්ත ගමන ගැන කතා කරමු…
ඔව්. රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මම මුලින්ම හඬකැවීම් ශිල්පියෙක් විදිහට. මගේ ලොකු අම්මා ගීතා කාන්ති ජයකොඩි මාව දානවා රූපවාහිනී ඩබින් ටෙස්ට් එකකට. ඊට පස්සේ ඒකෙන් තේරිලා ඩබ් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ යනවා ෆීල්ඩ් ටෙස්ට්වලට. අමතර චරිත කරනවා. ඊට පස්සේ මම ප්‍රධාන චරිත කරනවා. එතැනින් පටන්ගත්ත ගමන තමයි මේ වෙනකන් මම ආවේ.

ධනුෂ්ක රත්නායකගේ ‘පරාග’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න ඔබට ලැබිලා තියෙනවා ඒ අවස්ථාව ලැබුණේ කොහොමද? ඒ අත්දැකීම මොන වගේද?
ඇත්තටම ධනුෂ්ක අයියා තමයි මාව රංගන ක්ෂේත්‍රය ඇතුළේ ගොඩක් ලොකු තැනකට ගෙනාවේ. ඉතින් එයා එයාගේ පළවෙනි චිත්‍රපටයට මං ගැන විශ්වාසය තියලා මාව ප්‍රධාන චරිතය විදිහට තෝරාගත්තා. විශේෂයෙන්ම ධනුෂ්ක අයියට ස්තුතිවන්ත වෙනවා. මං ගැන විශ්වාසය තියලා මාව තෝරා ගත්තට. පරාග කියන්නේ ඇත්තටම දැවැන්ත සිනමා නිර්‌මාණයක්. ඒක ආවට පස්සේ ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් ඒක කොහොමද කියලා. ඉතින් සෑහෙන්න ලොකු කැපකිරීමක් කරා මේ චිත්‍රපටය වෙනුවෙන්. අපේ ප්ලෑන් එක තිබ්බේ ජනවාරිවලදි වගේ ෆිල්ම් එක ප්‍රේක්ෂකයන් අතරට ගේන්න. නමුත් මේ යන තත්ත්වය එක්ක ඒක කරන්න බැරි වෙයි. තාම හරියටම කියන්න බෑ ඒක.
සිරස ටීවී හරහා මේ දිනවල විකාශනය වන ‘ආලේ’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් ඔබට ලැබිලා තියෙනවා?
‘ආලේ’ අධ්‍යක්ෂ ඉන්දික අයියා තමයි මට කතා කරන්නේ. මං වැඩිය මෙගා නාට්‍යවලට යන්නෙ නෑ කියලා ඉන්න වෙලාවක තමයි ඔය ආරාධනාව එන්නේ. ඉතින් ආරාධනාව භාර ගත්තේ වෙන මොකුත් නිසා නෙවෙයි ආරම්භයක් සහ අවසානයක් කතාව තුළ තීරණය කරලා තිබුණු නිසා. ඒ වගේම මට හමුවුණු චරිතවලින් වෙනස්ම චරිතයක් නිසා.
‘ආලේ’ ටෙලිනාට්‍යයේ නවීන්ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
නවීන් කියන චරිතය තාම ප්‍රේක්ෂකයින්ට අලුත්. හැබැයි ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර හොඳයි. නමුත් තාම ඒ අයට හරියටම චරිතය තෝරගන්න බැරි එකකුත් තියෙනවා. තව එපිසෝඩ් කිහිපයක් යනකොට ප්‍රේක්ෂකයන්ට නවීන්ගේ චරිතය තේරේවි. ඉතින් සමස්තයක් විදිහට ගත්තම නවීන්ගේ චරිතයට එන ප්‍රතිචාර ඉතාම හොඳයි.
ඉතින් යෂ් විවාහ වෙන්න දැන්ම අදහසක් තියෙනවද? ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්නවද?
ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් තාම නෑ. හැබැයි මට හරියන කෙනෙක් ලැබුණොත් ඉක්මනින් විවාහ වෙනවා.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් කියමුද?
ඉදිරියේදී ලොකු බලාපොරොත්තුවක් තියෙන්නේ පරාග ෆිල්ම් එකට. ඒක වෙනුවෙන් තමයි වැඩි කාලයක් යොදවන්න තියෙන්නේ. ඒ වගේම තව මිනි සීරීස් 2කට විතර සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකත් කරන්න ඕනෙ. මං කලින් කිව්වා වගේ ෆිල්ම් එක පැත්තට වැඩිපුර අවධානයක් යොමු කරන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.

කෞෂල්‍යා ලක්මිණි

SendShareShare
Previous Post

‘බැද්දේගම’ ගැන කතාකරන්න අද ඉන්නේ මම විතරයි…! සිහි නැතිකරන ඉන්ජෙක්ෂන් එකක් ගහලයි තිබුණේ…! හිතුවෙ නැති විදියට වෙලාවට කලින් සිහිය ආවා…! අමුඩේ ගහන් හිටපු ජෝ අයියා කරේ තිබුණු සරමෙන් තමයි මගේ නිරාවරණය වුණු පිට වහලා දැම්මේ…! එක්සලන්ට් නදීකා එක්සලන්ට් කියලා ලෙස්ටර් සර් කෑගැහුවා…! Sri Lanka Latest News

Next Post

කාලෙකට පස්සේ ධනංජි කොටුවක් පැන්නද? කටකාර, දඟකාර වුණාට මම හරිම සංවේදී කෙනෙක්…! ධනංජි තාරුකා ! Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.