• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සේද මාවත දිගේ සිනමාවට ආපු අංජුමාලා

July 25, 2020
in Heart
Reading Time: 1 min read
A A
සේද මාවත දිගේ සිනමාවට ආපු අංජුමාලා
Share on WhatsAppShare on Facebook

තාලයට අඩිය තියමින් රටක් වසඟයට පත්කරමින් දෙනෝදාහකගේ ආදර දිනා ගත්තා. ඇය පසුකාලීනව ‘සිඳූ’ ටෙලිනාට්‍යය ගයනි හරහා රංගන ශිල්පිනියක් වුණා. ඉතින් දැන් රිදී තිරයේද පෙම් බඳින හර්ෂි අංජුමාලා සමඟ අප සිදු කළ කතාබහයි මේ.
‘සේද මාවත’ චිත්‍රපටයේ හිරුණිට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?
‘සේද මාවත’ චිත්‍රපටය තිරගත වුණු මුල් කාලවල බොහෝ දෙනෙක් චිත්‍රපටය නරඹලා තිබුණා. සිනමාවට ආදරය කරන අයට වෙනස්ම අත්දැකීමක් ‘සේද මාවත’ චිත්‍රපටය. ඒත් තිරගතවෙලා දින කිහිපයකට පසු ලෝකයට බලපාපු කොරෝනා වෛරසය සිනමාවටත් බලපෑවා. ඒ නිසා අතරමඟ ‘සේද මාවත’ චිත්‍රපටයටද ඒ ප්‍රශ්නයට මුහුණපෑමට සිදුවුණා. ඉතින් නැවැතත් ‘සේද මාවත’ චිත්‍රපටය තිරගත වෙනවා.
පුංචි තිරයේ පෙම් බැන්ද හර්ෂි අංජුමාලා සිනමාවට එකතු වුණේ කොහොමද?
‘සේද මාවත’ චිත්‍රපටයට දායක වීමට මට අවස්ථාව උදා වුණේ අනුජ් රණසිංහ අයියා හරහා තමයි. ඔහු මම ගැන හර්ෂ උඩකන්ද අයියාට කියලා තිබුණා. මගේ හිතේ ආශාවක් තිබුණා සිනමා නිර්මාණයකට දායක වීමට. ඒත් මම හිතුවේ නැහැ මේ තරම් ඉක්මනට මට ඒ අවස්ථාව උදාවෙයි කියලා.
ඔබේ පළමු සිනමා රංගනය ‘සේද මාවත.’ එය අභියෝගයක් වුණාද?
ඇත්තටම ඔව්. මුළු චිත්‍රපටයම මට වෙනස්ම අත්දැකීමක්.
හර්ෂි වැඩිපුර කැමැති සිනමාවටද, එහෙමත් නැතිනම් ටෙලිනාට්‍ය කලාවටද?
මේ ක්‍ෂේත්‍රයේ ඉන්න ඕනැම කෙනෙක් කැමැති හොඳ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකුගේ හොඳ නිර්මාණයකට සම්බන්ධ වීමට. ඉතින් ඒ වගේ ආශාවක් මටත් තිබුණා. වර්ග භේදයකින් තොරව හොඳ නිර්මාණවලට සම්බන්ධ වීම තමයි මගේ අදහස.
නැවැතත් හර්ෂි සිනමා නිර්මාණයකට දායක වුණා නේද?
ඔව්. ආරියරත්න ඇතුගල අධ්‍යක්‍ෂණය කරන ‘සහෝ’ චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතය රඟපානවා. මෙතෙක් කල් මම කිසිම නිර්මාණයක රඟ නොපාපු වෙනස්ම රංගනයක් ‘සහෝ’ චිත්‍රපටය හරහා දැකගන්න පුළුවන් ඉදිරියේදී.
හිටිහැටියේම ‘සිඳු’ ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණේ ඇයි?
‘සිඳු’ ටෙලිනාට්‍යයෙන් මම ඉවත් වෙලත් නැහැ, ඉවත් කරලත් නැහැ. ඉදිරියේදී ‘සිඳු’ එකේ මම ඉන්නවා. මුළු රටම මාව දැනහඳුන ගත්තේ ‘සිඳු’ ටෙලිනාට්‍ය හරහා තමයි. ඉතින් ඇයි මම එහෙම දෙයක් කරන්නේ. කවදාවත් මුල අමතක කරන කෙනෙක් නෙවෙයි මම.
එකම අධ්‍යක්‍ෂවරයෙක්ගේ නිර්මාණ දෙකක වැඩ නේද මේ දවස්වල?
තිළිණ බොරලැස්ස අයියා තමයි මාව ‘සිඳු’ ටෙලිනාට්‍යයට සම්බන්ධ කරගත්තේ. ඔහුගේ ‘සිහින සමාගම’ ටෙලිනාට්‍යයටත් මාව සම්බන්ධ කරගත්තා. මම ‘සිඳු’ ටෙලිනාට්‍යයට අසාධාරණයක් කළා නම් තිළිණ අයියාගේ අලුත් නිර්මාණයට මාව ගනියිද?
හර්ෂි දැන් පෙම්වතියක් නේද?
මම දැන් පෙම්වතියක්. විවාහ යෝජනාවක් හරහා තමයි අපේ ආදර කතාව පටන්ගත්තේ.
එතකොට ළඟදි විවාහය සිදුවෙනවා කියන්නේ ඇත්තද?
එහෙම අදහසක් තියෙනවා. නමුත් මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරගන්න ඕනෑ මුලින්ම. බොහෝ දුරට ලබන වසරෙදි අපේ විවාහ කටයුතු සිදුවේවි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

හැමෝම බලන්නේ නිර්මාණ ගැන නොවේ මුදල් ගැනයි

Next Post

දුෂ්ටකමේ සෞන්දර්ය සොයා රත්මලානට

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.