• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gallary

ආණ්ඩුවට-කතානායකට උත්තර දෙන හැටි කතා කරන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

October 8, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුවට-කතානායකට උත්තර දෙන හැටි කතා කරන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද විපක්ෂයේ පක්ෂ නායකවරු පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී හමුවිය.Sri Lanka Latest News

මෙහි දී වත්මන් රජය පාර්ලිමේන්තු සභාව තුළ විපක්ෂයට ලබා දෙන අවස්ථා සීමා කිරීමත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද වරප්‍රසාද කඩකිරීම් සම්බන්ධයෙන් කතානායකවරයා තවමත් සොයා නොබැලීමත් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ අවධානය යොමු විය. එසේම ඉදිරි අයවැය ක්‍රියාවලිය තුළ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද මෙහි දී සුවිශේෂී අවධානයක් යොමු විය.

මේ අවස්ථාවට විපක්ෂයේ පක්ෂ නායකයන් නියෝජනය කරමින් ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර, සුජීව සේනසිංහ, ජේ. සී. අලවතුවල, රෝහිණි කවිරත්න, වී. රාධාක්‍රිෂ්ණන්, සුජිත් සංජය පෙරේරා, චමින්ද්‍රානි කිරිඇල්ල, කාදර් මස්තාන්, ඩී. වී. චානක, ශානක්‍ය රාසමානික්‍යම්, මනෝ ගනේෂන්, රවී කරුණානායක, ජගත් විතාන, රෝහණ බණ්ඩාර, එම්. එස්. අබ්දුල් වසීත්, ඩබ්. එච්. එම්. ධර්මසේන, එම්එස් උතුමාලෙබ්බේ, නිසාම් කාරියප්ප, ජීවන් තොණ්ඩමන්, කාවින්ද ජයරත්න, දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් එක්විය.

SendShareShare
Previous Post

අවුරුදු 25ක් තිස්සේ වාහන අංක ටෙන්ඩරය දීලා තියෙන්නේ ‘ඇක්සස් ඉන්ටර්නැෂනල්’ සමාගමට! මේ පාර ආණ්ඩුව අලුතින් ටෙන්ඩර් කැඳවයි! සමාගම් 3ක් දැනට මිල ගණන් ඉදිරිපත් කරලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ආගමික උත්සවයක් මැදට පැරෂුට්වලින් ඇවිත් බෝම්බ ගහයි! මියන්මාරයේ 24 දෙනෙක් මරුට! 47කට තුවාල! I Sri Lanka Latest News

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එක්සත් ජාතික පක්ෂය මාස ගණනාවකට පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper