මියන්මාරයේ ආගමික උත්සවයක් අතරතුර පැරෂූට යොදාගෙන බෝම්බකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් 24 දෙනෙකු මියගොස් තිබේ. Sri Lanka Latest News
විදෙස් මාධ්‍ය වාර්තා තවත් 47 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
උත්සවයට සමගාමීව එරට ජුන්ටා හමුදා ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් ඉටිපන්දම් දල්වා ගත් උද්ඝෝෂණයක්ද පැවැත්වෙමින් තිබුණි.









