• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගුවන් විදුලි සංස්ථාව සමග එක්වෙයි

July 18, 2020
in Business
Reading Time: 1 min read
A A
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්   ගුවන් විදුලි සංස්ථාව  සමග එක්වෙයි
Share on WhatsAppShare on Facebook

දේශීය ගුවන් විදුලි විකාශන ක්ෂේත්‍රයේ දැවැන්තයා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නවමු ක්‍රියාවලිය සඳහා සහය වෙමින් Studio 6 6 සුභාවිත සංගීත වැඩසටහන සඳහා අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එක්ව තිබේ.
ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය ආවර්ජනය කරමින් සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා දක්වන ලද දායකත්වය හඳුනාගනිමින් ඔවුන් සඳහා උපහාර දැක්වීම මෙම වැඩසටහන ඔස්සේ සිදුවේ.

ගුවන්විදුලි සංස්ථාවේ පැරණිතම ගුවන්විදුලි මැදිරියක් ලෙස විචිත්‍රවත් ඉතිහාසයකට උරුමකම් කියන ස්ටුඩියෝ 6 සුභාවිත ගීත රාශියක් සඳහා පටිගත කිරීමේ පහසුකම් සපයා ඇති අතර ගේය පද රචකයන්ගේ සිට සම්මානනීය සංගීතඥයන් හා ගායකයන් දක්වා ඔවුන්ගේ විශිෂ්ට නිර්මාණ සඳහා දායක වී තිබේ.

මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශයන් හට උපහාර පුදකරමින් පසුගියදා පවත්වන ලද අතර මෙම අවස්ථාව සඳහා රෝහණ වීරසිංහ, දිලීප අබේසේකර, ටී.එම්. ජයරත්න, බන්දුල නානායක්කාරවසම් සහ සුනිල් සරත් පෙරේරා යන ප්‍රවීණ කලාකරුවන් සහභාගි විය.

සුභාවිත සංගීතයට ඇලුම්කරන සියලුම ශ්‍රී ලාංකිකයින්ට සෑම ඉරිදාවකම පස්වරු 5.00ට 89.6 හෝ 89.8 යන ශ්‍රවණ සංඛ්‍යාත ඔස්සේ City FM ගුවන්විදුලි නාලිකාවට සවන්දීමෙන් හෝ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නිල ෆෙස්බුක් පිටුවට පිවිස වීඩියෝව නැරඹීමෙන් හෝ මෙම සංගීත අත්දැකීම විඳ ගැනීම සඳහා එක්විය හැක.

SendShareShare
Previous Post

ලංකා බැංකුව ලොව විශිෂ්ටම බැංකු 100 අතර තවත් ඉහළට

Next Post

පුරන් කුඹුරු අස්වැද්දීමේ ක්‍රියාන්විතයට සිංගර් අනුග්‍රහය

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.