• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිලිපීනයේ මත්කුඩු නැතිකරන්න යුද්ධයක් කරපු හිටපු ජනාධිපති ඩුටරේට්ට ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ නඩු පවරයි! බරපතළ චෝදනා 3ක්! I Sri Lanka Latest News

September 23, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
බලේ තියෙන කොට මොළේ නෑ! මොළේ එනකොට බලේ නෑ! ඔන්න බලයෙන් පිස්සු වැටුණු එවුන්ට මේවා හොඳ පාඩම්!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබෙනවා.Sri Lanka Latest News

වයස අවුරුදු 80ක් වන ඩුටර්ටේට එරෙහිව මෙම චෝදනා එල්ල වී ඇත්තේ, ඔහුගේ ධූර කාලය තුළ ක්‍රියාත්මක වූ “මහජන මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධය” (War on Drugs) නමින් හැඳින්වූ මෙහෙයුමකදී දස දහස් ගණනක් මිනිසුන් නඩු විභාගයකින් තොරව මරා දැමීමට ඔහු සෘජුවම සම්බන්ධ බවටයි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නියෝජ්‍ය අභිචෝදක මාමේ මැන්ඩියායේ නියැන්ග් පැවසුවේ, පොලිසිය ඇතුළු වෙනත් පුද්ගලයන් විසින් සිදු කළ මෙම ඝාතන සම්බන්ධයෙන් ඩුටර්ටේ “වක්‍ර සම-අපරාධකරුවෙක්” බවයි.

ඩුටර්ටේට එරෙහිව චෝදනා තුනක් ගොනු කර තිබෙනවා.

SendShareShare
Previous Post

අධික වේගයෙන් ආ බීමත් රියැදුරා තරුණයකු එලොව යවයි! මීට පෙරත් බීමතින් රිය පදවා පෙර වැරදි රැසක්! හප්පපු කෙනාගෙයි මියගිය තරුණයාගෙයි දෙන්නාගේම උපන්දිනත් ඊයේ! I Sri Lanka Latest News

Next Post

අනුර මුල්ගල් තියපු යාපනේ ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් උණ්ඩ මතුවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

පසුගිය සතිය වනවිට ආණ්ඩුව කිසිවකුටත් නොදැනෙන්නට ඉතාම රහසේ සුවිශේෂ තීන්දුවක් ගෙන තිබිණි. ඒ, මේ මාසයේ අවසානයේදී සිදුකරන ඉන්ධන මිල ගැළපීමේදී...

Read more
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper