• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

DFCC බැංකුවෙන් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට සහන

July 11, 2020
in Business
Reading Time: 1 min read
A A
DFCC බැංකුවෙන් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට සහන
Share on WhatsAppShare on Facebook

කාටත් ගැළපෙන DFCC බැංකුව මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ සිය ගනුදෙනුකරුවන් මුහුණ දෙන දුෂ්කරතාවන් මැනවින් හඳුනා ගනිමින් එම දුෂ්කරතාවන් අවම කිරීම සඳහා විවිධ පියවර ගනිමින් සිටී. ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශ අනුව ගනුදෙනුකරුවන්ට සහන සැලසීම සඳහා ෘත්‍ක්‍ක්‍ බැංකුව පියවර රැසක් ගෙන තිබේ. මාර්තු 20 ගනුදෙනු ප්‍රකාශනයන් සඳහා අදාළ වන ගෙවීම් සිදුකිරීමේ සීමාව 2020 මැයි 11 දක්වා දීර්ඝ කිරීම, මාර්තු 25 සිට මාර්තු 30 දක්වා නිකුත් කරන ලද ගනුදෙනු ප්‍රකාශනයන් සඳහා අදාළ වන ප්‍රමාද ගාස්තු කපාහැරීම සහ අප්‍රේල් 04 සිට සැප්තැම්බර් 30 දක්වා අවම ගෙවීම 5% සිට 2.5% දක්වා අඩු කිරීම ආදිය මීට ඇතුළත් වී ඇත. එමෙන්ම මාර්තු 25 දින සිට ජූනි 30 දක්වා සිදුකරන ලද, රු.50,000 දක්වා වන දේශීය ගනුදෙනුවලට අදාළ වාර්ෂික පොලී අනුපාතය 15% දක්වා අඩු කර තිබේ.

ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා ණය සේවාවන් ලබාදීමටද DFCC බැංකුව පියවර ගෙන ඇති අතර, ඒ අනුව ක්‍රෙඩිට් කාඞ්පතට අදාළ ණය සීමාවෙන් 75%ක මුදල් අත්තිකාරමක් ලබාගැනීමටත්, එය වෙළඳපොළේ අවම පිරිසැකසුම් ගාස්තු යටතේ මාස 24ක කාලයක් තුළ වාරික වශයෙන් ගෙවීමටත් අවස්ථාව ලැබේ. තවද අවම සේවා ගාස්තුවක් යටතේ වෙනත් ක්‍රෙඩිට් කාඞ්පත්වල ශේෂය DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පතක් වෙත මාරු කිරීම, රු. 10,000ට වැඩි මිලදීගැනීම් මාස 24 පහසු ගෙවීම් ක්‍රමයක් බවට පරිවර්තනය කරගැනීම සහ තෝරාගත් අලෙවිසැල්වලදී එදිනෙදා භාණ්ඩ, ආහාරපාන හා සංචාරක සේවාවන් සඳහා 50%ක් දක්වා වට්ටම් හිමිකර ගැනීමටද අවස්ථාව හිමිවනු ඇත.

SendShareShare
Previous Post

කොරෝනාවෙන් රාජාංගණය කැළඹෙයි: රෝගීන් සොයා මෙහෙයුමක් ඇරඹෙයි

Next Post

ලංකාවේ ගැහුව අලුත්ම පත්තරය ‘The Newspaper’

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.