• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

හේමාස් රෝහල් සමූහය සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරයි

July 4, 2020
in Business
Reading Time: 1 min read
A A
හේමාස් රෝහල් සමූහය  සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරයි
Share on WhatsAppShare on Facebook

ඕස්ටේ්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප්‍රමිතිකරණය ප්‍රථම වරට හිමිකර ගත් හේමාස් රෝහල් සමූහය සුවසේවා සංචාරක ක්ෂේත්‍රයේ (Medical tourism) ප්‍රවර්ධනය සඳහා මෙරට පුද්ගලික රෝහල්වලටද විශාල දායකත්වයක් ලබා දිය හැකි බව විශ්වාස කරයි. මේ පිළිබඳව අදහස් දක්වන හේමාස් රෝහලේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ශ්‍රී ලංකා පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා “රෝහල් සේවා සමග ලබා දිය හැකි යෝගී මානසික හා ශාරීරික සුවතා වැඩසටහන්, ආයුර්වේද, හෙළ වෙදකම් වැනි අපට ආවේණික පශ්චාත් වෛද්‍ය ප්‍රතිකර්මයන් මගින් සුවසේවාවන් ලබා ගැනීම අරමුණුකර ගත් සංචාරකයින්ට ශ්‍රී ලංකාව ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කළ හැකියි.”

“මෙබඳු අවස්ථාවන් පැවතියත් සුවසේවා ආශ්‍රිත සංචාරක ක්ෂේත්‍රය මෙරට පවතින්නේ ආරම්භක මට්ටමකයි. එහෙත් මේ සඳහා ඇති අවස්ථාවන් සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි ප්‍රගමනය සඳහා මෙම ක්ෂේත්‍රය වෙතින් ලබා දිය හැකි දායකත්වය විශාලයි. විශේෂයෙන්ම කෝවිඞ් 19 වසංගතයට අප රටක් ලෙස මුහුණ දුන් ආකාරය සහ එහි ව්‍යාප්තිය කළමනාකරණ කිරීම සඳහා රජය, ආරක්ෂක අංශය සහ වෛද්‍ය ක්ෂේත්‍රය කටයුතු කළ ආකාරය පිළිබඳව ගෝලීය මට්ටමේ ඇගයීමක් අපට ලැබීමත් සමගම සුවසේවා සංචාරක ක්ෂේත්‍රයේ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට ඇති වටිනාකම වැඩි වී තිබෙනවා” යනුවෙන් පැවසීය.

SendShareShare
Previous Post

කොමර්ෂල් බැංකුවෙන් අධ්‍යාපන ආයතන වෙත ආරක්ෂිත අන්තර්ජාල ගෙවීම් සේවා ලබාදෙයි

Next Post

දිනවිය යුතු අපේක්ෂකයන් ගැන අගමැති ලේකම්ගෙන් ප්‍රකාශයක්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වීසා කාලය ඉකුත් වීමෙන් අනතුරුවත් නීති විරෝධීව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කොට ඇති...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.