• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සම්පත් බැංකුව virtual වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව අවසන් කරයි

June 27, 2020
in Business
Reading Time: 1 min read
A A
සම්පත් බැංකුව virtual වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව අවසන් කරයි
Share on WhatsAppShare on Facebook

සම්මතයෙන් ඔබ්බට යමින් සම්පත් බැංකුවේ 34 වැනි වාර්ෂික මහා සභා රැස්වීම virtual ක්‍රමවේදයන් ඔස්සේ පසුගියදා සාර්ථකව අවසන් විය. රටක් ලෙස Covid-19 පැතිරීම අවම කිරීමේ ප්‍රයත්නයට අනුව යමින් සම්පත් බැංකු කොටස්හිමියන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂණ තත්ත්වය තහවුරු කිරීම වෙනුවෙන් මෙම සුවිශේෂී පියවර අනුගමනය කරනු ලැබීය. එහිදී ‘Zoom video’ සන්නිවේදන යෙදුම හරහා සම්පත් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සිට එහි කොටස්හිමියන් හා සම්බන්ධ වෙමින් කිසිදු බාධාවකින් තොරව වාර්ෂික මහා සභා රැස්වීම සජීවීව පැවැත්විණි. මෙරට බැංකු ක්ෂේත්‍රයේ බොහෝ දේ ප්‍රථම වරට හඳුන්වාදීමේ ප්‍රමුඛයා වන සම්පත් බැංකුවේ තවත් විශිෂ්ට හදුන්වාදීමක් ලෙසද මෙය පෙන්වා දිය හැකිය.

එක්සත් ජනපදය පදනම් කරගත් ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල (ඔන්ලයින්) ඡන්ද ක්‍රමයක් වන ‘eBallotZ’ හරහා කොටස්හිමියන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට ඉඩහසර සලසන තාක්ෂණයද බැංකුව විසින් භාවිත කරන ලදී. සම්පූර්ණ රහස්‍යභාවය ආරක්ෂා කර ගනිමින් සුරක්ෂිත පරිශීලනයන් සමඟ ක්ෂණික ප්‍රතිඵල මෙහිදී ඉදිරිපත් කෙරිණි. ශ්‍රී ලංකාවේ මහා සභා රැස්වීමකදී මෙම තාක්ෂණය මේ අයුරින් භාවිත කළ පළමු අවස්ථාවද මෙය විය හැකිය.
මෙම රැස්වීමේදී 2019 මූල්‍ය වර්ෂය සඳහා එක් කොටසකට රුපියල් 11.75ක් බැගින් වූ රුපියල් බිලියන 4.5ක මුදලක් අවසන් ලාභාංශය ලෙස ගෙවනු ලබන බව ප්‍රකාශ විය.

SendShareShare
Previous Post

මුවන්පැලැස්සෙ සින්දු කිව්ව නාමලෙන් උපන් නාමලී කුමාරි

Next Post

අධ්‍යක්ෂණය කියන්නේ විශාල කැපකිරීමක්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.