• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පීපල්ස් ඉන්ෂුවරන්ස් “CALL & GO” – ඔබේ විශ්වාසයේ ඇමතුමට නව අරුතක්! Sri Lanka Latest News

April 2, 2025
in Business
Reading Time: 3 mins read
A A
පීපල්ස් ඉන්ෂුවරන්ස් “CALL & GO” – ඔබේ විශ්වාසයේ ඇමතුමට නව අරුතක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය වසර 15ක් පුරා ශ්‍රී ලාංකික රක්ෂණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන මෙහෙවරක නිරතවන රක්ෂණ සමාගමකි. මහජන බැංකු සමූහයට අනුබද්ධිත සමාගමක් ලෙස නොමද ජනතා  විශ්වාසය දිනූ පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය, මෝටර් රථ රක්ෂණය ඇතුලු සියලුම සාමාන්‍ය රක්ෂණ විසඳුම් ලබාදීම ඔස්සේ ශ්‍රී ලාංකික ජනතාවගේ අභිවෘද්ධිය සවිබල ගැන්වීමට ඇපකැප වී සිටී. Sri Lanka Latest News

වෙළඳපොළ තත්ත්වයන්ට හැඩගැසෙමින් පාරිභෝගිකයන්ගේ රක්ෂණ අවශ්‍යයතා වලට සරිලන ආකාරයට කාලෝචිත වූ, රක්ෂණ විසඳුම් ඉදිරිපත් කිරීම පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය සතු විශේෂත්වයකි. එය අරුත් ගන්වමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය මෝටර් රථ රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති Call & Go සුවිශේෂී සේවාව ඔස්සේ මහමඟ සිදුවන රිය අනතුරකදී වඩාත් විශ්වාසනීය හා කඩිනම් සේවාවක් ලබා දෙනු ලැබේ. මෙම Call & Go පහසුකමේ ඇති සුවිශේෂීත්වය වන්නේ කිසිදු භේදයකින් තොරව සියළුම මෝටර් රථ හිමියන්ට මෙම සේවාව පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනයේ මෝටර් රථ රක්ෂණාවරණය ඔස්සේ ලබා ගැනීමට හැකිවීමයි. 

CALL & GO සේවාව ක්‍රියාත්මක වන ආකාරය

මෙම සේවාව ඔස්සේ රිය අනතුරක් සිදු වූ අවස්ථාවක පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය අමතා, රිය අනතුර පිළිබඳව තොරතුරු ලබා දී, වාහනය ධාවනය කළ හැකි තත්ත්වයේ පවතී නම්, තමාගේ ගමන නොපමාව යෑමට පාරිභෝගිකයාට හැකි වේ. සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය පරිවර්තනයක් සිදුකරමින් පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් ලබාදීමට මෙතුළින් පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනයට හැකි වී තිබේ.

පීපල්ස් ඉන්ෂුවරන්ස් මෝටර් රථ රක්ෂණාවරණයෙහි  ඇති අනෙකුත් විශේෂාංග

පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය ලබා දෙන මෝටර් රථ රක්ෂණාවරණය මඟින් හදිසි අනතුරකදී වාහනය ඇදගෙන යාම, හදිසි අනතුරකදී මගීන්ගේ වෛද්‍ය වියදම් ආවරණය මෙන්ම නොමිලේ Airbag ආවරණයක් සහ වාහනය නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 3ක් දක්වා 100% ක් දක්වා වූ දෙමුහුම් (Hybrid) බැටරි ආවරණයක් ද හිමි වේ. එමෙන්ම, වඩාත් වේගවත් හා කාර්යක්ෂම වන්දි ගෙවීමක් තහවුරු කරමින්, අදාළ වන්දි මුදල සෘජුවම පාරිභෝගිකයාගේ ගිණුමට බැර කරනු ලැබේ. රක්ෂණ‬‭ ප්‍රතිලාභ‬‭ ඉල්ලුම්‬‭ ‬නොකළ වර්ෂයන් සඳහා 80%ක් දක්වා වූ No Claim Bonus දීමනාවක් ද  පාරිභෝගිකයාට හිමි වේ.
අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන 0112 206 306 අංකය ඇමතීමෙන් හෝ www.peoplesinsurance.lk නිළ වෙබ් අඩවිය ඔස්සේ හෝ Facebook, Instagram සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද මෙම සේවාව පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමේ  හැකියාව ඇත.

SendShareShare
Previous Post

මෙච්චර කල් ජවිපෙ අතේ තිබ්බ කොඩිය පෙරටුගාමීන් අතට ගනී! 54 වන විරු සමරුව මේ පාර මහඉහළින් සමරන්නේ පෙරටුගාමීන්!  I Sri Lanka Latest News

Next Post

8 වැනිදා දේශබන්දුගේ පොලිස්පතිකම නැතිවෙයි?  I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.