• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

“ලොකු කට්ටක් කාලා තමයි මම පඩියක් නැග්ගේ” සංජානා ගමආරච්චි! Sri Lanka Latest News

March 30, 2025
in Heart
Reading Time: 2 mins read
A A
“ලොකු කට්ටක් කාලා තමයි මම පඩියක් නැග්ගේ” සංජානා ගමආරච්චි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කලා ලෝකයේ අංකුරයක් පසුගියදා සිය ජීවිතය අලුතෙන් ලියන්න පටන් ගත්තා. ජීවිතයේ ලබපු ඒ ආදරණීය දවස පසුකරමින් කලාවට පෙම් බඳින ඒ සොඳුරු රුවැත්තිය සංජානා ගමාරච්චි විවාහයෙන් පසු නැවතත් ඔස්ටේ්‍රලියාවේ පදිංචියට යයිද? ඒ ගැන දැනගන්න අපි ඇයට කතා කළේ මේ විදියට. Sri Lanka Latest News

සංජානා ‘හාට්’ අපි මුලින්ම ඔයාගේ යුග දිවියට සුබ පතනවා…
ගොඩක් ස්තුතියි, ‘මව්රට’ හාට් කලා අතිරේකයෙන් නිරන්තරයෙන්ම මගේ දක්ෂතාවන් අගය කරමින් මගේ කලා තොරතුරු ආදරණීය රසික රසිකාවන්ට දැනගන්න ඉඩ සලසනවාට. ඒ වගේම ‘මව්රට’ පත්තරේ සියලු කාර්ය මණ්ඩලයටත් මම ස්තුතිය පුදකරනවා.
වෙඩින් එකෙන් පස්සේ ගෙවන ජීවිතය කොහොමද?
ගොඩක් සතුටින් කාලය ගතකරනවා. මේ දවස්වල නම් ටිකක් කාර්ය බහුල වෙලා ඉන්නේ. භාරගත්තු ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම්වලට සම්බන්ධ වෙන නිසා.
දැන් ඉතින් වගකීම් වැඩි නිසා කලාවෙන් ඈත්වෙනවද?
අපෝ නැහැ. මම කලාවට ගොඩක් කැමැතියි. ලොකු කට්ටක් කාලා තමයි මම පඩියක් නැග්ගේ. තව ඉතින් මට දුර ගමනක් මේ ක්ෂේත්‍රයේ යන්න තියෙනවා. ඒ ගමන ලස්සනට යනවා. විවාහ වුණා කියලා කලා ක්ෂේත්‍රයෙන් ඈත්වෙන්න අදහසක් නැහැ.
හදිසියේම ලංකාවට ආවේ විවාහ කටයුතු නිසාද?
ඒකත් එක කාරණාවක්. ඒ වගේම මම බාරගත්තු නිර්මාණ දෙකක වැඩකටයුතු පටන්ගන්න තිබෙන නිසා ඒ වැඩවලට සම්බන්ධ වෙන්නත් එක්ක තමයි ආවේ.
ඒ කටයුතු අවසන් කරලා නැවතත් ඔස්ටේ්‍රලියාවට යනවද?
එහෙම යන්න අදහසක් නැහැ. මම ලංකාවට ගොඩක් කැමැතියි. විවේක වෙලාවට ඇවිදලා එන්න යනවා මගේ හස්බන්ඩ් විහඟ ඔස්ටේ්‍රලියාවේ රාජකාරි කටයුතු කරන නිසා.
විහඟ මොකද කියන්නේ සංජානාගේ රඟපෑම් ගැන?
විහඟ ගොඩක් කැමැතියි මම මේ ක්ෂේත්‍රයේ වැඩ කරන එක ගැන. එහෙම නීති රාමු කොන්දේසි අපි අතර නැහැ. හැම දේම තේරුම් අරගෙන සතුටින් ඉන්නවා.
හිරු මෙගා ස්ටාර් තරගාවලියේ ඔබේ නර්තනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩ දෙනෙක් හිරු මෙගා ස්ටාර් තරගය ගැන තමයි අහන්නේ. මම ගොඩක් ලස්සනට නටනවා කියනවා. මගේ ඩාන්සින් පාට්නර් ඕදාත ඔහුගෙන් ලොකු සහායක් මට ලැබෙනවා. දක්ෂ පාට්නර් කෙනෙක් මට ලැබුණු එක ගැන සතුටුයි.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මිසිලින් නෝනාට වයස අවුරුදු 88යි! නිමල් මහත්තයට අවුරුදු 80යි! සාමාන්‍ය පෙළ ලියන්න වයස බාධාවක් කර නොගත් උසස් පෙළේ මිනිස්සු! Sri Lanka Latest News

Next Post

අග මුල හෙව්වේ නෑ – වැඩේ භාරගත්තා! Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේදී සියලු දෙනාම පක්ෂ දෙකේ නායකයන්ට ගරු කරමින් අදහස් දැක්විය යුතු බව...

Read more
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.