• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අග මුල හෙව්වේ නෑ – වැඩේ භාරගත්තා! Sri Lanka Latest News

March 30, 2025
in Heart
Reading Time: 2 mins read
A A
අග මුල හෙව්වේ නෑ – වැඩේ භාරගත්තා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය දවස්වල සෝෂල් මීඩියාවල වැඩිපුරම වයිරල් වුණු නිවුස් එක මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් ‘මායාවී’ ටෙලියේ හිතෛෂීගේ චරිතය නිසා ඇතිවුණු පටලැවිල්ල උණු කැවුම් වගේ කවුරු කවුරුත් අහන බලන හොට්ම නිවුස් එක වුණා කියන කතාව ඕනෙම කෙනකුට දෙපාරක් හිතන්නේ නැතුව කියන්න පුළුවන්කම තිබුණා. Sri Lanka Latest News

පසුගිය දවස්වල කිව්වට, තවමත් ඒ ගොසිප් එක විටින් විට එහාට මෙහාට වයිරල් වෙනවා. කොහොම නමුත් හිතෛෂීගේ චරිතයේ පටලැවිල්ල කොයි විදියට සිද්ධ වුණාය කිව්වත් ඔන්න දැන් වෙනත් නිළියක් ඒ චරිතය භාර අරගෙන තියෙනවා. එයා ටෙලි තිරයට අලුත් කෙනෙක් නෙවෙයි. අපි කවුරුත් වගේ දන්න කියන එමාෂා සෙනෙවිරත්න තමයි හිතෛෂීට අලුතෙන් ඇවිත් ඉන්නේ. ඒ හින්දම එමාෂා ගැන පුංචි පුංචි තොරතුරු ටිකක් ගොසිප් එකට ලියන්න හිතුණා.
මුලින්ම කියන්න ඕනේ කොයික කෙසේ වුණත් එමාෂා හිතෛෂීගෙ කැරැක්ටර් එක භාරගත්ත එකට මායාවී නාට්‍ය කණ්ඩායමේ හැමෝම වගේ එයාට ස්තුති කළාලු. බොහොමයක් දෙනා අලුත් හිතෛෂීට හිටපු හිතෛෂීට තරම් මනාප නැතිලු. ඒ හින්දා ප්‍රශ්න නිරාකරණය කරගෙන හිටපු හිතෛෂීට ආයෙම එන්න කියලා මුහුණු පොත හරහා පණිවුඩ දානවලු.

ඒක එමාෂාගේ හිතට අවුලක් වෙන්නේ නැද්ද ඉතින්?
නැහැ. ඈ ඒ කතාවල අගමුල හොයන්න යන්නේ නැහැලු.

‘මම හිතෛෂීගෙ චරිතය භාරගත්තා. ඊට අවැසි උපරිම සාධාරණය මම ඉටුකරනවා…’

හිතෛෂීගේ චරිතය ගැන දහසකුත් එකක් ප්‍රශ්න අහන මාධ්‍යයට එමාෂා දුන්නේ ඒ වගේ තිර උත්තරයක්. එක අතකට අවසානයක් නැතුව නතරවෙන්න ගිය ටෙලිනාට්‍යයක මග නැවතුණු චරිතයක් ඈ භාරගත්ත එකත් අගය කළ යුතුයි.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

“ලොකු කට්ටක් කාලා තමයි මම පඩියක් නැග්ගේ” සංජානා ගමආරච්චි! Sri Lanka Latest News

Next Post

නයනතාරාට ලැබුණු සුපිරි පන්නයේ තෑග්ග! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.