• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

‘ලියා තබමි නුඹේ නම මගේ හද මැදින්…’ ගීතය නව පරපුරේ ගායක සදීෂාන්ගේ මියුරු හඬින් 2025.02.14 පෙම්වතුන්ගේ දිනයේදී ගල්කිස්ස මහ හෝටලයේදී එළිදක්වන ලදී! Sri Lanka Latest News

February 24, 2025
in Business
Reading Time: 3 mins read
A A
‘ලියා තබමි නුඹේ නම මගේ හද මැදින්…’ ගීතය නව පරපුරේ ගායක සදීෂාන්ගේ මියුරු හඬින් 2025.02.14 පෙම්වතුන්ගේ දිනයේදී ගල්කිස්ස මහ හෝටලයේදී එළිදක්වන ලදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

Jamie යනු ශ්‍රී ලංකාවේ සිසිල් බීම වෙළෙඳපළට අලුතින්ම එකතු වූ My Cola Beverages සමාගමේ නිෂ්පාදනයකි. එය ශ්‍රී ලංකාවේ පළමු වරට කොමඩු රසැති කාබනීකෘත පානයක් ලෙස රස විඳීමට පාරිභෝගිකයන්ට ලැබෙන ඉතා අනගි අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. ප්‍රේමයේ තේමාවන් මත ගොඩනැගුණු Jamie ප්‍රංශ භාෂාවෙන් ආභාෂය ලැබූ විශ්වීයව ප්‍රේමය අර්ථ ගන්වන පදයක් වේ. Sri Lanka Latest News

එහි ප්‍රබෝධමත් රසය, සිනිඳු හැඟීම සහ විචිත්‍රවත් වර්ණය සමගින් Jamie යනු තනිවම ආදරයේ මිහිර විඳීමට පමණක් නොව, ජීවිතයේ ප්‍රීතිය සමරන ඕනෑම විටකදී ආදරණීයයන් සමග බෙදාගැනීමට හැකි පානයයි. එහි ආදරයේ රිද්මය ගැබ්වී ඇත. දිගු දහවලකදීම හෝ නිස්කලංක සන්ධ්‍යාවක වේවා Jamie යනු ඔබේ ආදරණීය අනෙකා මවිතයට පත්කිරීමට සුදුසු පානය වේ.

My Cola Beverages සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ ෂාම් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් ලෙස Jamie remember me ආදර අභිෂේකයේදී 2025 පෙබරවාරි 14 දින ආදරවන්තයන්ගේ දිනයේ ගල්කිස්ස මහ හෝටලයේදී ප්‍රේමවන්ත යුගලවල් විසිපස් දෙනකුගේ ආදරයේ උණුසුම සමග ඔබ වෙනුවෙන් වෙළෙඳපළට දියත් වේ.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

යුද හමුදාවෙන් පැන්න සියලු දෙනා අත්අඩංගුවට ගන්න නියෝගයක්! Sri Lanka Latest News

Next Post

පෙබරවාරිය ආණ්ඩුවට සුබයි! ජුලිවල 24%ට තිබ්බ ජනතා අනුමැතිය 62%ට නැගලා! ආර්ථිකය ගැන ටිකක් අසුබයි! I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.