• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පරදිනවට බයේ ඡන්දෙ ඉල්ලන්නත් බයවූ ෆොන්සේකාත් දූෂණයට එරෙහි සන්ධානයක් හදන්නයි යන්නේ! ගෙදර ලොකු සාකච්ඡාවක්! ආපු සමහරු දැක්කාම කට්ටියකට හිනා! I Sri Lanka Latest News

February 3, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රාජපක්ෂලා එදා ගිහින් දාපු වැලිකඩ හිරගෙදරට ෆීල්ඩ් මාෂල් ආයෙත් යයි! ඇතුළෙ දාලා ඉන්න රන්ජන් එක්ක පැය ගාණක් කතා කරයි! මයිනලා ගැන කපුටො ගැන මෙන්න එළියට ඇවිත් කියපුවා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ප්‍රධාන පක්ෂ පළාත් පාලන මැතිවරණයට බලමුළු තර කරද්දී හාස්‍යජනකම සිදුවීම වන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී අන්ත පරාජයකට පත්ව පරදිනවාට බයේ මහ මැතිවරණයට පවා ඉදිරිපත් නොවූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ මෙහෙයුමකට අතගසා තිබීමය. Sri Lanka Latest News

ඒ අනුව ෆොන්සේකා පසුගිය සතියේ සිය නිවසේ දේශපාලන සාකච්ඡාවක් සංවිධාන කොට තිබූ අතර, ඊට විපක්ෂයේ නියෝජිතයන් වූ නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, ඉරාන් වික්‍රමරත්න වැනි විශාල පිරිසකට ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණි.

මේ සාකච්ඡාවේදී ෆොන්සේකා අවධාරණය කොට තිබුණේ දූෂණයට එරෙහිව විශාල සන්ධානයක් ගොඩනැගිය යුතුව ඇතැයි කියාය. නමුත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ ෆොන්සේකා මේ ආකාරයට දූෂණයට විරුද්ධව සන්ධාන ගොඩනැගීමට කතා කරද්දී එහි සිටි ඇතැම් පුද්ගලයන් ඊට ආරාධනා කොට තිබූ ඇතැම් පුද්ගලයන් දෙස බලා සිනාසී ඇති බවකි.

එම රැස්වීම අවසන් වීමෙන් පසු එළියට පැමිණෙමින් සිටි ඇතැම් අය, ‘දූෂණයට විරුද්ධව සන්ධාන හදන්න මරු බඩු ටිකකට තමයි ෆොන්සේකා කතාකරලා තියෙන්නේ’ යැයි කියමින් සිනාසී ඇති බවක්ද ආරංචිය. එමෙන්ම ඇතැමුන් සාකච්ඡාව අතරමගදී නැගිට ගිය බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත.

ඒ අනුව ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගීමට නියමිතව ඇති බව කියන මෙම දූෂණ විරෝධී සන්ධානය පළමු දවසේදීම විහිළුවක් බවට පත්ව ඇති බවක් දැකගන්නට තිබේ.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයට ගෝඨා සහ සලේ අත්අඩංගුවට ගැනීමේ සැලසුමක්! ගම්මන්පිල ප්‍රශ්න 8කට ආණ්ඩුවෙන් උත්තර ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තුව හදන අදහස ආනන්ද තිස්ස ද අල්විස්ගේ ඔළුවට ආවේ දියවන්නාවේ ගිලී මැරෙන්න යද්දී! ජේ.ආර්. – ප්‍රේමදාස දූපත බලන්න ආවේ ඊට පස්සේ! Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper