පාස්කු ප්‍රහාරයට හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් දියත් වෙමින් ඇති බව හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.Sri Lanka Latest News
ආණ්ඩුව වහාම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ප්‍රශ්න 8ට පිළිතුරු ලබා දිය යුතු බවද ඒ මහතා කීය.










