• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා සටන මැද බැසිල් රට වටේම ජන්ද සටනත් අරඹයි (PHOTOS)

June 10, 2020
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
කොරෝනා සටන මැද බැසිල් රට වටේම ජන්ද සටනත් අරඹයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

කොරෝනා වසංගතය මධ්‍යයේ සෞඛ්‍ය අංශ මගින් නිකුත් කර ඇති නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පක්ෂයේ ජන්ද සටන ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව දඹුල්ල, හොරොව්පතාන, ගම්පොළ, කොත්මලේ, කැකිරාව යන ආසනවල කුඩා රැස්වීම් පැවැත්වීමට බැසිල් රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය බලධාරින් ලබාදී ඇති නියමයන් අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් එයට ගැළපෙන පරිදි පුද්ගල සංඛ්‍යාවක් සහභාගී කර ගැනීමට මෙහිදි කටයුතු කෙරිණ. එම සහභාගී වු පිරිස වෙනුවෙන් ශරීර උෂ්ණත්වය පරීක්ෂා කීරීමත්, දෑත් පවිත්‍ර කිරීම සඳහා අවශ්‍ය විෂබීජ නාශක දියර හා මුව ආවරණ අදාළ ස්ථාන වෙත සැපයීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අවශ්‍ය කටයුතු යොදා තිබුණි.

එළඹෙන මහ මැතිවරණයේදී සෞඛ්‍ය බලධාරින් විසින් පනවන ලද නියමයන් අනුගමනය කරමින් මැතිවරණ කටයුතු මෙහෙය වීම පිළිබඳව සහ මැතිවරණ පැවැත්වෙන දිනයේ සහ ඉන්පසුව සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කරන ලදී.

ඊට අමතරව පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල ගැන ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය වැඩසටහන් සකස් කිරීම පිළිබඳව මෙහිදි අවධානය යොමු කෙරිණ.

දිවයිනම ආවරණය වන පරිදි මුලික වටයේදී හමුවීම් 150කට අධික සංඛ්‍යාවක් පසුගිය දෙදින තුළ පැවැත්විණි.

SendShareShare
Previous Post

දවස් 24කට පසු රාජිත එළියට එයි

Next Post

මනාප අංකත් දුන්නා: ජන්ද දිනය කෝ? රෝහිත කොමිසමෙන් අහයි

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper