රිමාන්ඩ් බන්ධානාගාරගත කොට මීගමුව පල්ලන්සේන සිර කදවුරේ රදවා සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දීමට අධිකරණය පියවර ගෙන ඇත.
ඒ අනුව දින 24ක් බන්ධනාගාරගතව සිටි රාජිත සේනාරත්න මහතා අද (10) දින ඇප මත නිදහස් විය.
සුදු වෑන් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වීම මුල් කරගෙන රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ඉකුත් මැයි 13 වන දින පොලිසිය පියවර ගෙන තිබිණ.










