• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෙදරින් එළියට ඇදලා දාන්න කලින් මහින්ද ගෙදරින් යන්නද හදන්නේ? අනුර ඊයෙ කළුතරදී කියපු කතාව ලිඛිතව ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

January 20, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අපි පක්ෂයක් විදිහට තීන්දු කළා 2005දි මහින්දව දිනවන්න! අපි නැත්නම් මහින්ද දිනන්නේ නෑ! අපි තමයි කැම්පේන් එක කළේ! ජවිපෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිය නිලනිවෙස තක්සේරු කර කුලිය ගෙවන ලෙසට දැනුම් දෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් අනතුරුව තමන් රැදී සිටින නිලනිවෙසින් ඉවත් වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර පැවැති විශේෂ රැස්වීමකදී මහින්ද රාජපක්ෂ මහතා මෙම තීන්දුව දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා ඊයේ කළුතරදී කළ ප්‍රකාශය ලිඛිතව දැනුම් දෙන ලෙස ආණ්ඩුවට දැනුම් දීමට හිටපු ජනාධිපතිවරයා තීරණය කොට ඇති බවද දැනගන්නට තිබේ.

මහින්දගේ ආරක්ෂාවට 700ක් හිටියා! ඔක්කොම අයින් කළා! දැන් 60යි! තව කෙඳිරි ගෑවොත් 60ත් අයින් කරනවා! මහින්ද ඉන්න ගෙදර තක්සේරු කළා! ඉඩම නැතිව ගෙයි විතරක් තක්සේරුව මාසිකව ලක්ෂ 46යි! පනතෙ හැටියට එක්කො ගේ ගන්නවා නැත්නම් රුපියල් 30000ක් ගෙවනවා! ගෙයි ඉන්නවා නම් ඉතුරු ගාන ගෙවන්න! අනුර මහින්ද ඉන්න ආණ්ඩුවේ ගෙදරට කරන්න යන දේ කියයි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

මනූෂ හෙට උසාවියට එනවලු! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අධිකරණයට දැනුම් දෙයි!  I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිතුමා කියනවා මේ අවුරුද්දේ වැඩිම සංචාරකයෝ ගේනවා කියලා! හැබැයි සංචාරක මණ්ඩලය කරන වැඩෙන් රටපුරා සංචාරක හෝටල් 200ක් විතර අමාරුවේ වැටිලා! රස්සා දහස් ගාණක් අනතුරේ! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News
Exclusive

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Heart

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

පුංචි තිරය හරහා ප්‍රේක්ෂක සිත් සොරාගත් ඇය, කාලෙකින් නිර්මාණයකින් දැකගන්න ලැබුණේ නැහැ. හැබැයි ඇයට තියෙන ප්‍රේක්ෂක ආදරයේ නම් කිසිම අඩුවක්...

Read more
තෙල් අඩු කළා!

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.