• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දගේ ආරක්ෂාවට 700ක් හිටියා! ඔක්කොම අයින් කළා! දැන් 60යි! තව කෙඳිරි ගෑවොත් 60ත් අයින් කරනවා! මහින්ද ඉන්න ගෙදර තක්සේරු කළා! ඉඩම නැතිව ගෙයි විතරක් තක්සේරුව මාසිකව ලක්ෂ 46යි! පනතෙ හැටියට එක්කො ගේ ගන්නවා නැත්නම් රුපියල් 30000ක් ගෙවනවා! ගෙයි ඉන්නවා නම් ඉතුරු ගාන ගෙවන්න! අනුර මහින්ද ඉන්න ආණ්ඩුවේ ගෙදරට කරන්න යන දේ කියයි! VIDEO I Sri Lanka Latest News

January 19, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මහින්දගේ ගම අල්ලගන්න අනුර ගමෙන් ගහපු ගේම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

“සමහරු නාවික හමුදාවේ නිලධාරීන් පාවිච්චි කළා නෝනගේ හැට්ටේ කටු ගහන්න. එහෙම රටක් වෙනස් කළේ අපි.  එක ජනාධිපතිවරයෙකුට ආරක්ෂාව සඳහා වසරකට මිලියන 700ක් වියදම් කළා.  පොලීසිය, හමුදාව, STF දහස් ගණනක්.  ඔක්කොම අයින් කළා, හැටයි.  තව කෙඳිරි ගෑවොත් හැටත් අයින් කරනවා. හැට තියාගෙන ඉන්න මහත්තයෝ කෙඳිරි ගෑවොත් වෙන දේ කියන්නම්. අපි කිසිදු අමාත්‍යවරයෙකුට ආණ්ඩුවේ ගෙවල් දෙන්නේ නැහැ . හිටපු ජනපතිවරුන්ට ගෙවල් දෙන්නෙත් නැහැ.  මම දැන්මම ලියුමක් දෙනවා මට නම් ගෙයක් එපා කියලා.  හැබැයි අනිත් අය නම් දෙන්නේ නැහැ.”Sri Lanka Latest News

“මහින්ද මහත්තයාගේ ගෙදර තක්සේරු කරන්න යැව්වා.  කීයක් වටිනවාද, තවම ඉඩම තක්සේරු කරලා නැහැ. ගේ විතරක් තක්සේරු කළා, තක්සේරුව අනුව මාසික කුලිය ලක්ෂ 46යි. තවම ඉඩම කළේ නැහැ, බෞද්ධාලෝක මාවතේ. අපි ගේ ගන්නවා, පඩියෙන් තුනෙන් එකක් දෙනවා. එහෙම නැත්නම් ඉතිරි සල්ලි ටික දීලා ඒ ගෙයි ඉන්න පුළුවන් . කුලිය දුන්නේ නැත්නම් එළියේ කරන්න ඕනේ, මේ රටක් හදන්න ඕනේ.  රටේ ජනතාව රවටලා ඔවුන් මහජනයාගේ ධනයෙන් විරාජමානව වැජඹෙනවා. මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි කිරීමේ යෝජනාව ඉක්මනින් ගෙනඑනවා. පාර්ලිමේන්තුවේ කැන්ටින් එක ගැන විවාදයක් තියෙනවානේ. තව සතියක් දෙකකින් වෙන වැඩේ මං කියන්නම්.  කෑම එක ගන්නවා නම් හරි ගාන ගෙවන්න ඕනේ, ඒක කරනවා.  ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට පර්මිට් දෙන්නේ නැහැ .”

SendShareShare
Previous Post

ඇමැතිවරුන්ගේ වාහන වෙන්දේසි කරලා ඒ සල්ලි භාණ්ඩාගාරයට ගේනවා! මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරනවා! තව සති දෙකකින් පාර්ලිමේන්තු කෑම එකට 2000ක් යනවා නම් ඒ 2000 මන්ත්‍රී ගෙවන්න ඕන! මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් නෑ! චීනෙ ගිහින් ආ අනුර කළුතර වේදිකාව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පොලිස් කොමිසම-අල්ලස් කොමිසම-නීතිපති දෙපාර්තමේන්තුව ගැන අනුර කතා කරයි! කොමිසම් ගැන මමත් ඉන්නෙ අදිමදියෙන් තමයි! අල්ලස් කොමිසම ලබන සතියෙ වැඩ පටන්ගන්නවා! නයා කාපු ෆයිලුත් උඩට එනවා! පෙබරවාරි වෙද්දි බොහෝ අයට නඩු දානවා! වංචා දූෂණ කරපු අයගේ දේපොළ පවරගන්නවා! සැකයක් තියාගන්න එපා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper