“සමහරු නාවික හමුදාවේ නිලධාරීන් පාවිච්චි කළා නෝනගේ හැට්ටේ කටු ගහන්න. එහෙම රටක් වෙනස් කළේ අපි. එක ජනාධිපතිවරයෙකුට ආරක්ෂාව සඳහා වසරකට මිලියන 700ක් වියදම් කළා. පොලීසිය, හමුදාව, STF දහස් ගණනක්. ඔක්කොම අයින් කළා, හැටයි. තව කෙඳිරි ගෑවොත් හැටත් අයින් කරනවා. හැට තියාගෙන ඉන්න මහත්තයෝ කෙඳිරි ගෑවොත් වෙන දේ කියන්නම්. අපි කිසිදු අමාත්‍යවරයෙකුට ආණ්ඩුවේ ගෙවල් දෙන්නේ නැහැ … Continue reading මහින්දගේ ආරක්ෂාවට 700ක් හිටියා! ඔක්කොම අයින් කළා! දැන් 60යි! තව කෙඳිරි ගෑවොත් 60ත් අයින් කරනවා! මහින්ද ඉන්න ගෙදර තක්සේරු කළා! ඉඩම නැතිව ගෙයි විතරක් තක්සේරුව මාසිකව ලක්ෂ 46යි! පනතෙ හැටියට එක්කො ගේ ගන්නවා නැත්නම් රුපියල් 30000ක් ගෙවනවා! ගෙයි ඉන්නවා නම් ඉතුරු ගාන ගෙවන්න! අනුර මහින්ද ඉන්න ආණ්ඩුවේ ගෙදරට කරන්න යන දේ කියයි! VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed