• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශීත ඍතුවේ විස්මය අත්විඳින්න – එක්සෙල් වර්ල්ඩ් ‘ස්නෝ වර්ල්ඩ්’ වෙත පිය මනින්න! PHOTOS I Sri Lanka Latest News

December 7, 2024
in Business
Reading Time: 7 mins read
A A
ශීත ඍතුවේ විස්මය අත්විඳින්න – එක්සෙල් වර්ල්ඩ් ‘ස්නෝ වර්ල්ඩ්’ වෙත පිය මනින්න! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිසිල් වා-රැලි දැවටෙමින් උත්සව සමයේ සිරි අප වෙළාගනිද්දී, ශීත ඍතුවේ ආශ්චර්යය සැබවින්ම ජීවමාන වන පාරාදීසයක් ඔබ නුදුරේම ඇත. උත්තර ධ්‍රැවයේ චමත්කාරය හදවතට ලංකරන එක්සෙල් වර්ල්ඩ්  ‘ස්නෝ වර්ල්ඩ්’ වෙත ඔබත් පිය නගන්න. දිදුලන හිම පියලි අවට වාතයේ පාවෙමින් එහිදී මවන චමත්කාරය පවුලේ සියල්ලන්ට සහ මිතුරන්ට අමතක නොවන සුන්දර අත්දැකීමක් විඳගැනීමට ආරාධනා කරයි. (Sri Lanka Latest News)

සුරංගනා කථා වල පමණක් ඔබ අසා ඇති දැවැන්ත හිම මිනිසුන් දෑත් දිගුකොට සියල්ලන් පිළිගනිමින්, තරු පිරි මන්දාකිණියක දිදුලන ආලෝකයෙන් මඟ හෙළි පෙහෙළි කරන සිහින රජදහනක් ගැන සිතන්න.  එක්සෙල් වර්ල්ඩ් තුලට ඇතුළුවන සෑම වයස් සීමාවකම සියළුදෙනා උත්සව සමයේ අසිරිය වැළඳ ගැනීමට ඇරයුම් කරන විස්මිත ලෝකයකට පිවිසුනා වැනිය. බොහෝ දෙනාගේ ආදරය දිනූ සියල්ලන් ප්‍රිය කරන මෙම ආකර්ශනීය වාර්ෂික සැණකෙළි සමය යළි උදාවීමත් සමඟ, හිම පියල්ලෙන් අවට වාතය සිසිලස නංවද්දී, උත්සව සමයේ ප්‍රීති ප්‍රමෝදය අත්විඳීමට ඔබටත් හැකිවනු ඇත.   

චමත්කාරජනක නව මුහුණුවරකින් ‘ස්නෝ වර්ල්ඩ්’ සුවිශේෂී මාධ්‍ය නිරාවරණය ප්‍රධාන අනුග්‍රාහක පෙප්සි-කෝ සහ ප්‍රධාන මාධ්‍ය අනුග්‍රාහක ‘වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක්’අතර සහයෝගීතාවය පිළිබිඹු කරමින් 2024 දෙසැම්බර් 5 වැනිදා සිදුවිය. මාසයක් පුරා පැවැත්වෙන ශීත සෘතු සැණකෙළියේ සමාරම්භය සමරමින් ප්‍රමුඛපෙලේ මාධ්‍යවේදීන්, එක්සෙල් වර්ල්ඩ් අවන්හල් සහ බ්‍රවුන්ස් සමූහයේ නිලධාරීන් සමඟ එහිදී එක්විය.   

ජනාකීර්ණ කොළඹ නගරයේ හිම සැණකෙළිය, එක්සෙල් වර්ල්ඩ් ‘ස්නෝ වර්ල්ඩ්’, දෙසැම්බර් 06 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා මහජනතාවට දොරටු විවෘත කරන්නේ සියල්ලන්ට එහි උත්සවශ්‍රීයට සහභාගී විය හැකිවීම සහතික කරමිනි. උත්තර ධ්‍රැවයේ නවමු අත්දැකීම සපුරාලමින් පිනිමුවන් පිරිවරාගත් ජීවමාන ප්‍රමාණයේ නත්තල් සීයා මෙන්ම ශිත වා-දහර ඇඟ දැවටෙද්දී අවට සැරිසරන හිම මිනිසුන්ගේ දසුන් ඔබ විචිත්‍රවත් චමත්කාරජනක ලෝකයකට රැගෙන යනු ඇත.

“එක්සෙල් වර්ල්ඩ් හි, අපි හුදෙක් අත්දැකීමක් නිර්මාණය කරනවා පමණක් නොවේ. ප්‍රීතිය, පවුල සහ ශීත ඍතුවේ චමත්කාරය අප කොළඹදී මෙලෙසින් සමරනු ලබනවා ” එක්සෙල් වර්ල්ඩ් සාමාන්‍යාධිකාරී ත්‍යාගා පෙරේරා මහතා පැවසීය. “අපේ අරමුණ වන්නේ ‘ස්නෝ වර්ල්ඩ්’ වෙත ඇතුළුවන සෑම අමුත්තෙක්ම විස්මිත ලෝකයකට රැගෙන ගොස්  ශීත ඍතුවේ උත්තර ධ්‍රැවයේ චමත්කාරය කොළඹ නගරයේ හදවතට රැගෙන ඒමයි.”

වයස අවුරුදු හයක් වුවත්, හැටක් වුවත් හිමෙන් පිරුණු ක්‍රීඩා සහ විනෝදාස්වාදයන් මේ උත්සව සමයේදී ‘ස්නෝ වර්ල්ඩ්’ ඔබට පිරිනමයි. ඔබේ ආදරණීයයන් එක්රැස් කරගනිමින් ශීතඍතුවේ ඇඳුමින් සැරසී හිමලෝකයේ විස්මය වැළඳ ගැනීමට සැරසෙන්න. චමත්කාරජනක, සිනහවෙන් පිරුණු, සාමුහිකත්වය සපිරි, ශීත ඍතු ආශ්චර්ය සමරන සුවිශේෂී ‘ස්නෝ වර්ල්ඩ්’ අත්දැකීමට ඔබත් එක්වන්න.

SendShareShare
Previous Post

චන්ද්‍රිකා-රනිල්-අනුර සහ සාජාහාන්..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තුවේ බැනගෙන බැනගෙන ගිය කව්ද අලුතෙන්ම ආපු ලස්සන නෝනා? සජබ මන්ත්‍රී ගෙදර ගිහින් TV එකේ ආයෙ බලලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

සියඹලාණ්ඩුවේදී වී ප්‍රශ්නය මුල්කරගෙන ගොවි ජනතාව සහ මාලිමා ප්‍රාදේශීය නායකයන් අතර උණුසුම් තත්ත්වයක් මතුවූයේ මෙසේය.Sri Lanka Latest News

Read more
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.